මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රටේ ජනතාවගේ සහයෝගය සමගි ජනබල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේම
දේශපාලන
රට හදන්න ජනතා අංශයක් පිහිටුවනවා
රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති
ලංකා ජාතික වතුකම්කරු සංගමය ජනපතිට
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්
‘‘ආර්ථිකය දියුණු කරන හැටි හැකිනම් කියන්න‘‘
රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන වැඩ පිළිවෙල රටට හෙළි කරන්නැයි අභියෝග කරන බව තරුණ
මුළු දකුණම අප ජය ගන්නවා
මෙම ජනාධිපතිවරණයේදී මුළු දකුණු පළාතම ජයග්‍රහණය කොට ජනබලයෙන් ජනසවියෙන් අපේ රටේ දුක නිවාලන යුගයක් නිර්මාණය කිරීම
‘‘මේ රට අවුරුදු 76 පාලනය කළේ පවුල් පාලනයෙන්‘‘
’’අවුරුදු හැත්තෑ හයක් තිස්සේ මේ රට පාලනය කරලා තියෙන්නේ පවුල් දේශපාලනයයි. ජේ ආර් ගේ පවුල, ’’බෑනා රනිල් වික්‍රමසිං
ගම්පහින් රනිල් දිනවන්න පක්ෂ රැසකින් ඒකාබද්ධ කමිටුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක
මාලිමාවලට එරෙහි කටකතාවලට උත්තර 26 ලැබෙයි
ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස මස 26 වෙනිදා එළි දක්වන බව පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්
‘‘පොහොට්ටුව කළ කී දේවල් අද පාරාවළල්ලක් වෙලා‘‘
’’ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස සිටියදී කෝටි 9990 ක මහ බැංකු මහා කොල්ලයට චෝදනා ලැබ
විමලවීර රනිල් දිනනවාට කැමතියි
මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා නම් තමන් පෞද්ගලිකව සතුටු බව දිගාමඩුල්ල දිස්ත්‍රි
’’රට දූෂණයෙන් මුදා ගන්නවා’’
යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කරන්නේ යැයි කළ පොරොන්දුව ඉටුකළා මෙන්ම ජනාධිපතිවරයා බවට පත්වී රට වෙලාගෙන සිට ද
බඩගින්න නිර්පාක්ෂිකයි
කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ලෝකයේ නැව් හැදුවේ නැංගුරම්ලා තියන්න නෙවෙයි
ලෝකයේ නැව් නිර්මාණය කළේ නිකන් ඔහේ නැංගුරම්ලා තැබීමට නොවේ යැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ල
රට වැටුණු හැම විටම ගොඩදැමීමේ රනිල්
ඉතිහාසයේ පවා ආර්ථිකය කඩා වැටී තිබුණ සෑම මොහොතකදීම රනිල් වික්‍රමසිංහ මහතා නොබියව ආණ්ඩු බාරගත් බව එක්සත් ජාතික නි
‘‘අධ්‍යාපනය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි‘‘
මේ රට ඉදිරියට ගෙනයා හැක්කේ අධ්‍යාපනයේ ඇති කරන වෙනස්කම් තුළින් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක
පෝලිම් නැති කළාට මෝදි ජනපති කරන්න
ඉතාම පහළ රැකියාව කරන පුරවැසියාගේ සිට ඉහළ යැයි පිළිගන්නා රැකියාව කරන පුරවැසියා දක්වා නීතිය සමව ක්‍රියාත්මක වන රට
මාස 6 න් රට දූෂණයෙන් මුදවනවා
සියලු දෙනා ප්‍රාර්ථානා කරන දූෂණයෙන් තොර ශ්‍රී ලංකාව බිහිකරගැනීමට අවශ්‍ය බවත් සිය පාලනයක් යටතේ මාස හයක උපරිමයකට
‘‘අපි ජනතා ආණ්ඩුවක් හදමු‘‘
රට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දුවලට අත ඉස්සු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්
ජනාධිපතිවරණය දවසකින්වත් කල් දාන්න මං කැමති නෑ
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දාට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ
‘‘උත්තරීතර නීතියත් එක්ක සෙල්ලම් එපා‘‘
යළිත් වෙන සාකච්ඡා කරන්න දෙයක් නෑ කතානායකට විනිසුරුවන් ඒක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑ. අපි කියනවා අන
‘‘නිෂ්පාදකයන්ගේ සහාන කපා ජනතාවට බදු පිට බදු ගහලා‘‘
අපේ රටේ ගොවි ජනතාවට, ධීවරයන්ට, ව්‍යාපාරකයන්ට විවිධ ව්‍යවසායකයන්ට, නිෂ්පාදකයන්ට දියයුතු සහනාධාරය කොල්ල කාලා සාම
සජිත්ගෙන් ඉල්ලීමක්
මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ග
මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්
අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක්
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේ
‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘
ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අ
’’ඡන්දෙ කල්දාන සෙල්ලම් අපි එක්ක බෑ’’
ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැ
‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘
ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් ය
‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තව
‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්ෂක
‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්ර

