(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ )
වඩු මඩු තහනම් කිරීම වැනි තීන්දු ගත හොත් රටක් ඉදිරියට ගෙනයාමට නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බව පැවසූයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.