කොළඹ අපේ රටේ ප්‍රධාන වෙළෙඳ නගරයයි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන සමයේදි කොළඹ වරාය කේන්ද්‍ර කරගෙන කොළඹ ප්‍රධා
නිම්තෙර
බිම් අඟලක් හිසට සෙවනක් කුසට අහරක් නැති පවුලක්
මේ හිසට සෙවණක් නැති අය වෙනුවෙන් නිවාස දහස් ගණනින් හැදෙන රටකි. දැඩි රක්ෂිතයන් පවා ආක්‍රමණය කර පාක්ෂිකයන්ට බෙදාදෙන
ලෝක ධනවතා ජෙෆ් බේසෝස්ට එදා ගණන් කියා දුන් ශ්‍රී ලාංකීය මහ මොළකරුගේ සැබෑ ජීවිත කතාව
වත්මනෙහි ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන්නේ ලෝ ප්‍රකට ඇමසෝන් ආයතනයේ නිර්මාතෘවරයා වන ජෙෆ් බේසොස්ය. පසුගියදා ඔහු හරි
වන අලි සහදුම්රිය ගැටුම
දුම්රියට ගොදුරු වන වන අලි සම්බන්ධයෙන් පුළුල් කතා බහක් ආරම්භ වී ඇතත් දුම්රියට අලින් බිලිවීම තවමත් අවසන්ව නැත. ගෙව
මහාචාර්ය රාජ් සෝමෙද්වට කැණීම් බලපත් නුදුන්නේ ඇයි ?
පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ආචාර්ය රාජ් සෝමදේව මහතාට මෙම වසරට අදාළව කැණීම් බලපත්‍ර ලබා නොදීම සම්බ
වෙරළේ දුවලා පුහුණුවෙලා පදක්කම් ගෙන ආ දැරිය
කළු මරක්කලගේ පාරමී වසන්ති ප්‍රනාන්දු තවමත් 17 වන වියේ පසුවන හිරිමල් යෞවනියකි. ඇය උපන්නේ හලාවත, අඹකඳවිල, සරප්පුවත්ත
වලසුන්ට පැරදී වෙඩි තබාගත් බව කී පුද්ගලයාගේ මරණය ඝාතනයක්
අම්පාර ඉඟිණියාගල පොලිස් බල ප්‍රදේශයට අයත් මුල්ලේගම ගම්මානයේදී ඉකුත් 08 වැනි දින සිවිල් ආරක්ෂක භටයෙකු දේශීය ගිනි
දරු පවුලක්ම මරා දැමූ ටිපර් මාරයා
සහලින් රට ස්වයංපෝෂිත කිරීමට මහවැලියට පැමිණි ගොවීහු එකා දෙන්නා වකුගඩු රෝගයට ගොදුරු වී අකාලයේ මිය යති. තවත් විශාල
රට ගිහින් වසර තිහක් වීසා නැතිව සිටි කාන්තාවකගේ කතාව
වර්තමානයේ කාන්තාවන් ඇතුළු මෙරට ශ්‍රමිකයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, සෞදිය, ඕමානය, බහරේන් ආදී මැදපෙරදිග
පිදුරුතලාගල නෙළු මල් පිපිලා
ශ්‍රී ලංකාවේ ආකර්ශනීය ස්ථානයක් ලෙස සලකනු ලබන, මුහුදු මට්ටමින් අඩි 8280ක උසකින් පිහිටි ශ්‍රී ලංකාවේ මහ කන්ද නොහොත් ප
වන අලි දුම්රියේ ගැටීම නවතා ගන්නේ කොහොමද ?
‘අලි බැලිල්ලයි, බලි බැලිල්ලයි’ එපා වෙන්නැතැයි කතාවක් තිබේ. එහෙත් බලි බැලිල්ල කෝක වෙතත් අලි බැලිල්ල ඉදිරියේදී දැක
71 කැරැල්ලේදී ජවිපෙ ‘‘ආණ්ඩුවක්’’ හැදූ දෙවැනි නායකයාගේ කතාව
ලාංකීය සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟ වෙනස් කළ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස 1971 අප්‍රේල් කැරැල්ල හැඳින්වේ. ජවිපෙ 71 අ
පොඩ්ඩක් ඉවසුවා නම් ඒ මරණය සිදුවෙන්නෙ නෑ කියලා දැන් හිතෙනවා
‘‘ආදරය’’ යන්නට විවිධ වූ අරුත් ලබාදිය හැකිය. ප්‍රේමය, සෙනෙහස යන සමානාර්ථ පද හමුවේ එය විග්‍රහ කර ලිවිය හැකිය. ආදරයට
බදු නොගසා රටක් පාලනය කළ නොහැකිද ?
ඇඟ බද්ද, බලු බද්ද සහ මරාල බද්ද පිළිබඳ මේ රටේ ජීවත්වන වැඩිහිටියන්ට තාමත් මතකය. වසර 133ක් ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත්ව
අඩි විස්සක් උස සුනාමියක් ‘‘පලු’’ නගරය පාළු කළ හැටි
ආසියානු කලාපයට අයත් ජපානය, ඉන්දුනීසියාව වැනි රටවල නිතර භූමිකම්පා සහ සුනාමි තත්ත්ව පිළිබඳව අසන්නට ලැබේ. පසුගිය 29 ද
යුක්තිය ඉල්ලා ගිනි අවියක් ගෙන පාරට බැස්ස ‘සාජන් මහත්තයා’
ඒ සුදු අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කළ මීට ශත වර්ෂයකට එහා කාලයයි. වතු ආර්ථිකය ශක්තිමත්ව තිබූ ඒ සමයෙහි තෙබුවන නගරයට
කොරියාවේදී තරුණියක් දූෂණය කර මැරූ ලංකාවේ අමනයෝ
අපරාධයක් යනු මහජන පැවැත්මට එරෙහි ක්‍රියාවක් ලෙසින් සරල ව අර්ථකථනය කළ හැකි වෙයි. අපරාධය, සමාජයෙහි යහපැවැත්මට හා ස
පාතාල උණ්ඩයට බිළි වූ අහිංසක කාන්තාව
වැලිගම්පිටිය දේවස්ථානයෙන් දේවාශිර්වාද ද ලබා තමන් අලුතෙන් අරඹන පෙර පාසලේ වැඩකටයුතු අවසන් කරගන්නට සිය දියණියත් ස
දුම්රිය ගාස්තු වැඩි කළ කතාවේ ඇත්ත නැත්ත
ඔක්තෝබර් පළමු වැනිදා පටන් දුම්රිය ගාස්තු සංශෝධනය වී ඇති ආකාරය ගැන මේ වනවිට මගීන්ගෙන් ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරය
අතරමග කැඩුණු දුම්රිය හදාදුන් පුතාගෙයි - තාත්තගෙයි නව නිර්මාණ
කාර්මික දෝෂයකට ලක්වී දුම්රිය ධාවනය කිරීමට නොහැකිව මගීන් දැඩි අපහසුතාවකට ලක්ව සිටි අවස්ථාවේ එය යථා තත්ත්වයට පත්
තයිරොක්සීන් ඌනතාව (HYPOTHYROIDISM)
දියවැඩියා රෝගයට පසුව ලොව බහුලව රෝගීන් වාර්තා වෙන හෝමෝන රෝගය වන්නේ තයිරොක්සීන් ඌනතාවයයි.
හේන් වගාවත් අඩමානයි
හේන් ගොවිතැන් කරනු ලබන්නේ කාලාන්තරයක් තිස්සේ කැලෑවෙන් වැසී වල් බිහි වී තිබූ ඉඩමක් එළි පෙහෙළි කිරීමෙනි. පරිසරයට ද
සොබා සිරියෙන් අනූන චීනයේ ෆුජියාන් පළාත
ඉකුත් සැප්තැම්බර් මස 8 හා 9 යන දෙදින චීනයේ ෆුජියාන් පළාතේ ෂියාමන් නගරය කෙරෙහි දෙස් විදෙස් මාධ්‍ය අවධානය යොමු වූයේ
අනූ කෝටියක සල්ලි හොර පාරෙන් ගන්න ක්‍රිකට් නිලධාරියා දැරූ වෑයම
ක්‍රිකට් තරග රූපවාහිනී ඔස්සේ විකාශය කිරීමේ අයිතිය පැවරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණ ඇෙමරිකානු
අනුන්ට බණින්න ගිහින් හොඳට අහගත් ඇෙමරිකා ජනපති
දින දින අලුත් කතා මවනා අපූරු ලෝකයේ නායකයෝ ඈත අතීතයේද සිටියෝය. වර්තමානයේද එසේමය. උතුරු කොරියාව, ඇමෙරිකාව, ඉරාන ඇතුළ
පෙම්වතියක් වෙනුවෙන් කළ කලාවැවේ මාරාන්තිකඇත් පොරය
ලිංගික ඉරිසියාව මිනිසුන් අතර පමණක් නොව තිරිසන් සතුන් අතර ද පැතිර ගොස් ඇති විෂබීජයක් බව නොරහසකි. තිරිසන් ලෝකයේ බො
දියවැඩියාව
සංග්‍රහශීලී ජාතියක් ලෙසට ප්‍රසිද්ධ ශ්‍රී ලාංකිකයන්ගේ සීනි පරිභෝජනය ද ඉතාම ඉහළ අගයක් ගන්නා බව අනාදිමත් කාලයක ස
මහවැලි ගංපතුල වැලි ජාවාරමට බිලිවෙන හැටි මෙන්න
මහවැලි ගඟේ අවසන් කොටස එනම් මුහුදට ගලා බැසීමට ආසන්නම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ගං පතුල, ගං ඉවුර විනාශ කරමින් ප්‍රස
එකම දින මේජර් ජනරාල් පදවි ලැබූ නිවුන් සොහොයුරෝ
එකම දිනයේ යුද හමුදාවට බැඳී එකම පාඨමාලාව හැදෑරූ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් එකම දිනයේ මේජර් ජනරාල් නිලයෙන් පිදුම්

