‘මේ රජය ඉදිරියට යනවා : වෙනසක් අවශ්‍ය නෑ’


ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු 
 
 
වත්මන් රජය ඉදිරියටත් කටයුතු කරගෙන යන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්. බී දිසානායක මහතා පැවසීය.
 
මෙම රජයේ අගමැති පුරප්පාඩුවක් හෝ ඇමති පුරප්පාඩු නැතැයි ද එස්.බී දිසානායක මහතා කීවේය.
 
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.