(ඉන්දිකා රාමනායක )
තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද රුපියල්දු ලක්ෂ 7කට අධික වටිනා දුම්වැටි සමග සැකකරුවෙකු වෙරළබඩ පොලිස් වසමේ මුතුවැල්ල ප්‍රදේශයේ බැංකුවක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි .
සැකකරු කොළඹ 15 ,ප්‍රනාන්දු මාවතේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයකි.
සැකකරු සන්තකයේ නීති විරෝධී නීතිවිරෝධී දුම්වැටි 9000 ට ප්‍රමාණයක් තිබී ඇත