කෝප් කමිටු සභාපති ධූරයට සුනිල් හඳුන්නෙත්ති


පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කර තිබේ.

අද (22) පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී මෙම පත්කිරීම සිදුකර ඇත.

(28535)