ඉදිරි වසර 8ක කාලයක් සඳහා සම්මුතිවාදී රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හෙට (4) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්
පුවත්
වෛද්‍ය සභාවේ ලොකු පුටුව හිස්වෙලා මාස දෙකයි!
පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා සුදුසු පුද්ගලයකු මෙතෙක් පත් කර නැති බැවින් එම සභාවේ
හිටපු ඇමැති පුත්‍රයකුගේ බැඳුම්කර මගඩියක් හෙළිවේ
නීත්‍යානුකූල නොවන ආකාරයට බැඳුම්කර විකුණා රුපියල් බිලියන 12ක මුදලක් වංචා කර තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂා
උපන් දින සැමරුමට ගිහින් මුහුදට බිලි වූ සිසු ජීවිත
කලින් කලට උණුසුම් වෙන යාපනය මේ වතාවේදී උණුසුම් වුණේ එකම අවස්ථාවක නොසිතු අයුරින් වටිනා පාසල් සිසු ජීවිත 6ක් මුහුද
මගේ පුතා මේ අපරාධය කළානම් එල්ලා මරන්න
ගිරිබාව සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි සන්ධ්‍යා මධුෂානි නමැති 17 හැවිරිදි පාසල් සිසුවිය ඝාතනය කිරී
අලුත් ව්‍යවස්ථාව හැදූ කමිටුවේ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ වාර්තාව ලබන මස මුලදී පාර්ලිමේන්තුව
පාලන මිල ඉවත් කිරීමෙන් හාල් මිල ඉහළ ගිහින්!
දේශීය හා ආනයනික සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල රජය විසින් ඉවත් කිරීමෙන් පසු වෙළෙඳපොළේ සහල්වල සිල්ලර මිල ඉහ
නව ආදායම් බදු පනතට මන්ත්‍රීන් නමින් ඡන්දය ඕනෑ
නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේ දී මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීම ඉල්ලා සිටීමට ඒකාබද්
නීතිපතිට දේශපාලන බලපෑම් වහා නතර කළ යුතුයි
එක් එක් දේශපාලනඥයන් නීතිපතිවරයා පෞද්ගලිකව හමුවී තෝරා ගත් පුද්ගලයන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹ
නැගෙනහිර ඡන්දයට නව මුස්ලිම් සන්ධානයක්
නැගෙනහිර පළාත් සභාව සඳහා පිළිගත් මුස්ලිම් දේශපාලන පක්ෂ 4කින් හා වෙනත් මුස්ලිම් සංවිධානවලින් සැදුම්ලත් නව සන්ධා
ප්‍රධානම සමාගමක මත්පැන් නිෂ්පාදනය අත්හිටුවයි
මෙරට ප්‍රධානම මත්පැන් නිෂ්පාදන සමාගමක නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම ආ
ඩෙනිෂ්වරම් - ටෙලෝ ගැටුමෙන් උතුරු පළාත් සභාවේ අර්බුදය ඔඩු දුවයි
උතුරු පළාත් සභාවේ යළිත් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි උතුරු පළාත් සභාවෙන් වාර්තා වෙයි.
සල්ලාලයකුට බ්ලිවූ තවත් දැයේ දියණියක්
හිමිදිරි උදෑසන සුපිපි පින්න මලක් බඳු වූ මධුෂානි පාපතර සල්ලාලයෙකු තලා පෙළා පොඩිකර දැමුවේ ඒ සල්ලාලයාගේ පහත් කාමුක
නිර්වින්දන වෛද්‍යවරයා හා ඉංජිනේරුවරයා පැවිදිකළ පිංබිම
එංගලන්තයේ පදිංචිව සිටින ධානපතීන් යුවලක් විසින් මීට වසර පහකට පෙර මහාසංඝරත්නය වෙත කෝටි දොළහක් පමණ වටිනා දෙමහල් නි
දඹුල්ලෙන් ආ හූව නතර නොකළොත් ?
ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් විචාරයකු ටෝනි ග්‍රේග් ප්‍රවීණයාගෙන් එසේ විමසීය. ‘කතා දෙක
විජයදාස රාජපක්ෂට ඇමැතිධුරය නැති වූ හැටි
2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ සමඟ නාම යෝජනා බාර දීමට මැතිවරණ ලේකම් කාර්යාලයට ගියේ විජයදාස රාජපක්ෂය. ඒ සාක්ෂ
අපට ප්රභාකරන් හමුෙවන්න ජනපතිනිය අවසර දුන් බව අගමැතිවරයාවත් දැන සිටියේ නෑ
අනූව දශකයේ අගභාගයේදී සහ සහස්රකය ආරම්භයේ සිට ඔහු ගැන නොදන්නා කෙනෙක් පසුගිය කාලයේ මෙරට නොවීය. ඒ වගේම ඔහු තරම් විව
බැඳුම්කර කොමිෂන් වාර්තාවෙන් පසු ඊළඟ පියවර නීතිපතිට බාර දෙනවා
දූෂණයෙන් වංචාවෙන් තොර පාලනයක් පිළිබඳව ජනතාව තැබූ බලාපොරොත්තු සුන්වන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිද
අවුරුදු දාහතේ දැරියක් සලෙළුන්ට විකිණූ ජාවාරම
ජයලාල් බියගම බස් නැවතුම ආසන්නයේ සිට එහි යන එන ත්‍රිරෝද රථ දෙස විමසිල්ලෙන් බලා සිටියේය. පැය කීපයක් රස්තියාදු වූ ඔ
ගුවන් යානා ගිවිසුම අවලංගු කරන්න කෝටි 1470ක් ගෙවන්න වෙලා
ශ්‍රී ලංකන් ගුවන් සේවයට කල් බදු ක්‍රමය මත ගුවන් යානා හතරක් මිලදී ගැනීම වෙනුවෙන් විදේශීය ගුවන් සමාගමක් සමඟ පසුගිය
විජයදාස ගැන තීරණය කරන්න එජාපයෙන් කමිටුවක්:
බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා කමිටු
ලබන මැයි-ජුනි කාලයේ ඡන්ද තියනවා නම් පළාත් සභා තුනේ මැතිවරණ කල් දානවාට විරුද්ධ නැහැ
සියලු පළාත් සභාවල මැතිවරණ ලබන වසරේ මැයි ජූනි මාසවල පවත්වන්නේ නම්, පළාත් සභා තුනේ මැතිවරණ කල් දැමීමට තමා විරුද්ධ න
ලොතරැයි මණ්ඩල දෙක යළි මුදල් අමාත්‍යංශයට
විදේශ කටයුතු අමාත්‍යංශයට පවරා ඇති ලොතරැයි මණ්ඩල දෙක මුදල් අමාත්‍යංශය වෙත නැවත පවරා දීමේ ගැසට් නිවේදනය ඉකුත් සික
සංස්කෘතික අරමුදලට බැර ෙවන මුදල් විහාරස්ථාන වෙත
පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා අලෙවි කරන ප්‍රවේශපත්‍ර මගින් මධ්‍යම සංස්කෘතික අරමුද
නව ආදායම් බදු පනත සිකුරාදා මැතිසභයට
නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන සිකුරාදා (25) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.
අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉරණම ?
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව අන් කවරදාකටත් වඩා පසුබෑමකට ලක්ව ඇති මොහොතකි මේ. බංග්ලාදේශය, සිම්බාබ්වේ හමුවේ පවා
පොලිස්පතිට මොකද වෙන්නේ?
‘මට මේක ඔටුන්නක් නෙවෙයි මහත්වරුනි, කරනවා නම් කරනවා, නැතිනම් යනවා.’ මේ ප්‍රකාශය අන් කවරකුගේවත් නොව පොලිස්පති පූජ
ෆේස්බුක් සමාජෙට සෙට් වෙන අය මත්වෙන්න බොන නරක පෙත්ත
තරුණ පරපුර විසින් බීච් පාටි පැවැත්වීම අද වනවිට විලාසිතාවක් බවට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. බොහෝ විට මේ බීච
උමා ඔය කාන්දුව බලන්න ආ නෝර්වේ විශේෂඥයා ගේ නිර්දේශ මෙන්න
නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් පිිළිබඳව අධ්‍යයනයකින් තොරව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ
උතුරට ෆෙඩරල් ඕනෑමයි
උතුරු පළාතේ ජනතාවගේ ගැටලු විසඳීමට නම් අනිවාර්යයෙන් උතුරට ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.

