යක්ෂයා ආවේශ වූ රාත්‍රි දින ගණනින් දිග් ගැස්සෙමින් දින, මාස, අවුරුදු දෙකකටත් වැඩිකාලයක් දකුණුලක ගම් නියම්ගම් නගර
පුවත්
වගුරු බිම් ගොඩකර ඔප්පු ලියාගත් දේශපාලකයා
කිසියම් පුද්ගලයකු තමන් නිරතව සිටින වෘත්තියේ යෙදී සිටින කාලය වැඩිවෙත්ම ඒ ක්ෂේත්රයේ ප්‍රවීණයකු බවට පත්වෙයි. එවැ
ජනාධිපතිගේ හා අධ්‍යාපන ඇමැතිගේ නියෝග අහක දැමූ අධ්‍යාපන ලොක්කෝ
‘රට හදන තැන් වැරදි කරන හැටි’ විශේෂාංගයෙන් මෙවර හෙළිදරව් කරන්නේ පසුගිය කාලයේ මුළු රටේම කතා බහට ලක්වූ සිදුවීමක් ගැ
මේ සමාජය නවතින්නේ කොතැනද ?
වැඩිහිටි රැකවරණය හා ළමා රැකවරණය ගිලිහී යාම වර්තමාන සමාජයේ ඔඩුදුවන පිළිලයක් බවට පත් වී ඇත. එක් ස්ථානයක ළමා අපචාර, ළ
අලුත් බද්දෙන් අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ලොකු අලාභයක්
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන්ට ප්රතිලාභ ලබා දීමේ අරමුණින් සේවක අ
මහනුවර තදබදය මකන අලුත් උමං මාර්ග මෙන්න
ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම නගරය මහනුවරය. ලෝකයේ මෙවන් කුඩා නගර පිහිටා ඇත්තේ අතළොස්සකි. එපමණක් ද නොව ලෝක උරුම නගරය
කොළඹ කුණු දාන්න යන අරුවක්කාරුවේ හිස්බිම
පුත්තලම සිමෙන්ති සංස්ථාවට අයත් අරුවක්කාරු ප්‍රදේශයේ හිස් ඉඩමකට මීතොටමුල්ල කුණු ගෙන ගොස් දැමීම සඳහා විද්යාත්ම
මහ ඇමැති සමුළුවට ලක්ෂ 50ක වියදමක්
මෙවර මහ ඇමැතිවරුන්ගේ සමුළුව ලබන 6 වැනිදා හබරණ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේදී පැවැත්වේ. මෙම සමුළුව සඳහා උතුරු මැද පළාත
කසළ අයින් කරන්න බුරුතු පිටින් රට ගිහින්
කසළ කළමනාකරණය පිළිබඳ එතෙර පුහුණුව සඳහා විවිධ රාජ්‍ය ආයතන හතරක නිලධාරීන් 150කට අධික පිරිසක් විටින් විට විදේශ ගතවී ඇ
මහීපාල අයින් කරන යෝජනාවට ඇමැති සෙනෙවිරත්න විරුද්ධවෙයි
සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා රඹුක්කන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙසට එම පළාතෙහිම
ජාතික සේවක සංගමය ශක්තිමත් කරන වැඩසටහනක්
එක්සත් ජාතික පක්ෂය සතු වෘත්තීය සමිති සංගමය වන ජාතික සේවක සංගමය ශක්තිමත් ලෙස බලමුළුගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක්
හැටන් දික්ඔය රෝහල විවෘත කිරීම අගමැති මෝදි අතින්
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවන ඉන්දීය අ
රාජ්‍ය ආයතන 15 ක මුල්පුටු ගැලවෙයි
රාජ්‍ය ආයතන 15ක ඉහළ තනතුරුවල වෙනසක් නුදුරු දිනවල ඇතිවන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
උත්සවය විනාඩි 10 යි වියදම ලක්ෂ 65 යි!
රාජ්‍ය ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකට විනාඩි 10 ක කාලයක් ගතවී ඇතත් ඒ සඳහා ලක්ෂ 65 ක මුදලක් වැයකර තිබෙන බව
ගෝල්ෆේස් පුරවන්න ඒකාබද්ධය රට පුරා රැස්වීම් දහදාහක්
මැයි දිනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සමුළු 10,000 ක් රටපුරා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
කසළ ප්රශ්නය විසඳුමට පනතක් සකස් වෙයි
මින් ඉදිරියට රටපුරා කුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පනතක් මගින් පැහැදිලි නීතියක් ක්‍රියාත්මක කිරීමට
කතරගම දේවාලයට ගහන්න ආ චේ කල්ලියට ගේට්ටුවෙන් ඇතුළට එන්න බැරිවුණේ හාස්කමකින්ද ?
දුරාතීතයේ සිට දේව සංකල්පය තුළ කඳ සුරිඳුන් සැලකෙන්නේ අනාර්ය සම්භවයකින් යුතු දෙවියකු ලෙසය. වෛදික දෙවිවරුන් අතර අප
සෝමාලි හමුදාවෙන් ගහද්දි අපිව ඉදිරියට දමා ඔවුන් බේරෙන්න හැදුවා
අපි සත්තු වගේ ජාතියක්. අපිට උඹලා ගැන කිසිම කැක්කුමක් නෑ. අපි කියන හැටියට වැඩ නොකළොත් එකා එකා මරනවා කියලා මුහුදු කො
අදටත් හෙළි නොවූ විසිහතර වසරක් පිරුණු ලලිත් ඝාතනය
ඒ මීට වසර 24 කට පෙර දිනයකි. හරියටම කිවහොත් 1993 අප්‍රේල් 21 වැනිදාය. ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත්
කුණු කන්දෙන් ගසාකෑ දේශපාලකයන්ගේ “කුණුකතා”
දේශපාලකයන්, නිලධාරීන් කසළ ප්රශ්නය විසඳීම සඳහා අවංකව කටයුතු කළේ නම් අද මේ විදියේ නස්පැත්තියක් ගැන මීතොටමුල්ලෙන
රේගුවෙන් බඩු පන්නන්නේ මෙහෙමයි
ශ්‍රී ලංකා රේගුව රටේ ආර්ථිකයේ විශේෂිත මධ්‍යස්ථානයකි. රටට ආදායම් ලැබෙන ප්‍රධාන ස්ථානයකි. ඒ අනුව පසුගිය වසරේ රේගුව
පිළිකා ඖෂධයකට දොස්තර - අමාත්‍යංශ කඹ ඇදිල්ල
ජනතාවට වඩාත්ම සමීප සේවාවක් ලෙස සෞඛ්‍ය සේවාව හැඳින්විය හැකිය. එහෙත් සෞඛ්‍ය සේවය හා බැඳුණු ඖෂධ සැපයීමේ සේවාව ඉතාමත
ඉංජිනේරුවාගෙන් මුදල් ඉල්ලූ මැම්බර්තුමාගේ කිඹුල් කඳුළු
පසුගිය සතියේදී අප මේ තීරයෙන් හෙළි කළේ කුණු කන්දක් අයින් කරන්න ගිය ඉංජිනේරුවකුගෙන් සල්ලි ඉල්ලූ දේශපාලනඥයකු පිළි
චාල්ස් ඇන්තනි පුතාට වෙඩි තිබ්බේ ප්රභාකරන්?
යුද්ධයේ අවසන් සමයේ පුදුමාතලන්හි රැදී සිටි ප්රභාකරන්ගේ පුත්‍රයා වූ චාල්ස් ඇන්තනි අන්ධ පාසලක සිටි තරුණියන් පිරි
රජයේ ප්‍රතිපාදන මදි උතුර සංවර්ධනයට ඩයස්පෝරා සහාය ගන්නවා
උතුර සංවර්ධනයට මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන බැවින් තවදුරටත් මධ්‍යම රජයෙන් මුදල් ලබා නොදන්නේ නම්
රෝහල් ඖෂධ මිලදී ගැනීම්වලට බිලියන 9 ක් හිඟ තියලා
රෝහල්වල ඖෂධ මිලදී ගැනීම් හා කොන්ත්‍රාත් වෙනුවෙන් ගෙවිය යුතු බිලියන 9 ක මුදලක් ලබා නොදීම නිසා රෝහල් අධ්යක්ෂවරු බ
විනිමය පාලන පනතට එරෙහිව ඒකාබද්ධය නඩු මගට බසී
විනිමය පාලන පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට පවරන ලද වගකීම හා බලතල දේශපාලන බලධාරියකුට පවරා දීම සඳහා ඉදිරිපත් කරන ලද
අමාත්‍යංශ ඇති ගොඩනැගිලිවලට මාසික කුලිය කෝටි 15 යි
අලුතෙන් පිහිටුවන ලද අමාත්‍යංශ සහ පැවැති අමාත්‍යංශ කිහිපයක් පවත්වාගෙන යාමට කුලී පදනම මත ලබාගෙන ඇති ගොඩනැගිලිවලට
තානාපති කාර්යාල නඩත්තුවට වසරකට කෝටි 900 ක්
තානාපති කාර්යාල 68 ක සේවය කරන නිලධාරින්ගේ නඩත්තුව සඳහා වසරකට රුපියල් කෝටි 900 ක මුදලක් වැය කෙරේ.
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව ලබන 3 වැනිදා යළි රැස්වෙයි
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව ලබන මස 3 වැනිදා යළි රැස්වීමට නියමිතව ඇත.