ලංකා සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් කළමනාකාරවරයකු අද (04) අත්අඩංගුවටගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
දියත
ඇමෙරිකන් ප්‍රහාරවලින් 40 ක් මරුට
වෙනිසියුලාවට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරවලින් හමුදාවේ සහ සිවිල් වැසියන් අවම වශයෙන් 40 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා ව
වෙනිසියුලාවේ වැඩ බලන ජනපතිනී ඩෙල්සි රොඩ්රිගස්
ජනාධිපති නිකලස් මදුරෝ ඇමෙරිකානු අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරිය ලෙස උප ජනාධිපතිනී ඩ
විදුලි සැරෙන් සද්ධන්තයා නිහඩ වෙයි
විදුලි සැර වැදී මියගොස් ඇති බවට සැකකරන වන අලියකුගේ සිරුරක් වැලිකන්ද රණවිරු ගම්මානයේ නිවසක් අසලින් අද(04) සොයා ගැන
වෙනිසියුලා වැසියෝ ප්‍රීතියෙන්
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, දශකයකට වැඩි කාලයක් තිස්සේ පීඩාවට පත් වී සිටි වෙ
වැස්ස වැඩිවන ලකුණු
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කා
කියුබාවටත් අනතුරු
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අල්ලා ගැනීම පිළිබඳ මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ
පුටින්වත් අල්ලා ගන්න
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අල්ලා ගත් ආකාරයට, ඇමෙරිකන් හමුදා රුසියාවට යවා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පු
ට්‍රම්ප්ට ඩිමොක්රටික් විරෝධය
වෙනිසියුලාවට ඇතුළු වී, පහර දී, එරට නායක නිකලස් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ඇමෙර
නොරියේගා පැහැර ගැනීමට සමානයි
ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ බිරිඳ කුදලාගෙන ඒම, 1989 වසරේ දී පැනමා පාලනය කළ හමුදා නායක කුදලාගෙන ඒමේ සිද්ධිය
වෙනිසියුලාවේ පාලනය ට්‍රම්ප් අතේ
ඇමෙරිකන් හමුදා මෙහෙයුමකින්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමෙන් පසු ව
මදුරෝට-බිරිදට අධිචෝදනා
ඇමෙරිකානු හමුදා භාරයට ගැණුනු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ට එරෙහිව නිව්යෝර්
මදුරෝ මෙන්ම ප්‍රබල සීලියා
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ බිරිඳ සීලියා ෆ්ලෝරස්ය. මදුරෝ මෙන්ම ඇය ද ප්‍රබල දේශපාලන චරිතයකි. මදුරෝගේ ආදරණ
පුංචි මන්ත්‍රීගේ ගෙට පැන්න කුඩ්ඩගෙන් තියුණු ආයුද ප්‍රහාරයක්
දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව ජාතික ජනබල වේගය නාගරීක මන්ත්‍රීණි යාළිනි රාජේන්ද්‍රන් මහත්මියගේ ග්‍රෙගරි පාර පිහි
පාතාලයන් දෙදෙනකුගේ ගෝලයෝ සිව් දෙනෙක් මාට්ටු
විදේශගතව සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනනකු මිනිස් ඝාතන සඳහා යොදාගත් ගිනි අවි තුනක්, හා මත්ද්‍රවය සන්තකයේ තබාගෙන
වෙනිසියුලා විපක්ෂය නිහඩයි
ඇමෙරිකන් ට්‍රම්ප්ගේ අණින්, වෙනිසියුලාවට එල්ල වුණු හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන්, මර්දනයට ලක් වී සිටින වෙනිසියුලා
මදුරෝ අල්ලා ගත්තා - ට්‍රම්ප්
වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගත් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
වෙනිසියුලාව ළඟටවත් යන්න එපා
වෙනිසියුලාවට හෝ වෙනිසියුලාවට යාබද කිසිදු ලතින් ඇමෙරිකානු රටකට හෝ යෑමෙන් වැළකී සිටින්නැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපා
දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යයෙන්
ශ්‍රී දළදා මාලිගාවේ සිදුකරන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමු මංගල්‍යය වශයෙන් සැලකෙන අලුත් සහල් මංගල්‍යය අදට යෙදි ඇත
ට්‍රම්ප් වෙනිසියුලාවට පහර දෙයි
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් ගුවන් හමුදා මේ වනවිට වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ප්‍රහ
වෙනිසියුලාවේ කැරකස් අගනුවර පිපිරීම් මාලාවක්
වෙනිසියුලාවේ කැරකස් අගනුවර පිපිරීම් මාලාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙක්සිකෝවේ ප්‍රභල භූ කම්පනයක්
දකුණු සහ මධ්‍යම මෙක්සිකෝවේ ඇති වූ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් 12 දෙනකු තු
කොළඹ වරාය ඉහළම ධාරිතාවක් වාර්තා කරයි
කොළඹ වරාය 2025 දී තීරණාත්මක සන්ධිස්ථානයකට ළඟා වෙමින්, ඉතිහාසයේ මෙතෙක් හසුරුවන ලද ඉහළම බහාලුම් ප්‍රමාණය වන TEU 8,291,178 ක ධ
හදිසි බිඳ වැටීමක්:කොළඹ පැත්තකට ජල සැපයුම නවතී
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ජල සැපයුම් ප්‍රධාන නලයක සිදු වූ හදිසි බිදවැටීමක් නිසා කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට
පහර කෑ නූරිවත්තේ දරුවා මරුට
දැරණියගල, නූරිය වත්තෙහි 14 හැවිරිදි පිරිමි දරුවකු ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ මාපියන් අත්අඩංගුවට ගත්බව නූරිය
පළාත් කීපයකට අදත් වැස්ස
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දියවයිනේ උතුරු, නැගෙනහිර සහ
දුරුතු පොහෝය අදයි
දුරුතු පොහෝය අදයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් වූ දුර
මතුගම ප්‍රා සභාපති රිමාන්ඩ්
මතුගම ප්‍රාදේශීය සභාවේ අද ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාවේ සභාපති එළඹෙන 8 වැනි දින දක
කතරගම දේවාලයේ රන් භාණ්ඩ රට වෙනුවෙන් වෙන්දේසි කරයි
රුහුණු මහා කතරගම දේවාලයේ සේප්පුවල දැනට ගබඩා කර ඇති රන් භාණ්ඩවලින් සියයට 70 ක් පමණ වෙන්දේසි කර එයින් ලැබෙන ආදායම ‘ශ
කෝටි 300ක කුඩු විනාශ කරයි
රුපියල් කෝටි 300 කට ආසන්න හෙරෝයින් හා අබිං මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පිහිටි අධි දහන උදුනේ දමා වින

