නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම් සොයා බැලීම සහ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනුකාර
දියත
රුපියල පහළ යෑමෙන් ගැටලුවක් නෑ
රුපියල පහළ යෑමෙන් ගැටළුවක් ඇති නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිම
ඇහැලියගොඩ පොලීසියත් ජලයෙන් යටවෙයි
ඇහැලියගොඩ ප්‍රදේශයට ඇදහැලුණ තද වර්ෂාවෙන් පසු ඇහැලියගොඩ පොලිස්ථානය හා නිලධාරීන්ගේ නේවාසිකාගාරයඅද(22) ජලයෙන් යට ව
නායක හමුවකට විපක්ෂයේ ඉල්ලීම ආණ්ඩුව විසිකරයි
ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද කැඳවන්
රත්නපුරටත් ගංවතුර අවදානමක්
රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළ කදුකර ප්‍රදේශවලට ඇදහැලුණු ධාරණිපාත වැසි නිසා, ප්‍රධාන ගංගා සහ ඇලදොළවල ජලමට්ටම් ඉහළ
බෙල්ල කපා පිළිරුවේ එල්ලීමේ ප්‍රධාන සැකකරු අල්ලයි
අම්බලන්තොට මාමඩල බොකුට යාය ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ගෙල කපා එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා තැබීමේ ස
වාහන අංක තහඩු ජුනි 30 පෙර ගෙනියන්න
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2023 සහ 2024 වසරවල මුද්‍රණය කළ ද වාහන හිමිකරුවන් මෙතෙක් ලබා නොගත් වාහන අංක තතහඩු මෝටර
ඉක්මනින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න
වහාම ’සර්ව පාක්ෂික සමුළුවක්’ කැඳවන්නැයි රජයට බල කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්
ආහාර ද්‍රව්‍ය 20 කට මිල පරාසයක්
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සතියකට වරක්ම නිකුත් කරන තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පර
විදෙස් විනිම වෙළෙඳපොළ විෂම චක්රයක
ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ විෂම චක්‍රයකට හසු වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(ස.ජ
ඇත් දළ ජෝඩුවක් සමඟ තිදෙනකු අල්ලයි
රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට විකුණන්න ගිය ඇත්දළ ජෝඩුවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු මැදවච්චිය පොලිස් වසමේ වයි හන
බොරු කියන දේශපාලන ලෝකය තිත්ත වෙලා
අනිත් අයට මඩ ගහන බොරු කියන දේශපාලන ලෝකය තිත්ත වෙලා තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවසූහ.
දිස්ත්‍රික්ක 6ක ප්‍රා.ලේ කොට්ඨාස 16 කට නාය අනතුරු ඇඟවීම්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙකකට රතු නිවේදන ඇතුළුව දිස්ත්
හිටපු මන්ත්‍රීලා හයකගේ ශෝක විවාදය අද
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී අද පැවැ
ක්‍රිකට් තේරීම් කමිටුවට ඇමති අනුමැතිය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 මැයි 20 වන දින කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා නම
රුපියල ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි
රුපියල පාලනයකින් තොරව කඩා වැටීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය රජයෙන් ප්‍රශ්න කිරීමක් කර තිබේ.
කුකුලේගම බලාගාරයේ වාන් දොරටුවක් අරියි
කලවාන ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් කලවාන කුකුළේගම ජල විදුලි බලාගාරයේ එක් වාන් දොරටුවක් අද (22) වනදා විවෘත
අඹුසැමි යුවළක් ඝාතනය කරලා
හැටන් දික්ඔය නගරයේ වෙළදසැලක් තුළ ජීවත් වූ අඹුසැමි යුවළක් තියුණූ අයුධයකින් පහර දි ඝාතනය කර ඇති බව හැටන් පොලිසියේ
බදු ආදායම ට්‍රිලියනය පනී
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අදායම රුපියල් ටිලියනය පසු කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේව් පී.
සහන සේවා නිලධාරියා අල්ලස් දැලේ පැටලෙයි
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සඳහා රජය මගින් වන්දි ලබාදීමේදී හානියට පත් නිවාසයක් වෙනුවෙන් කාන්තාවකට
වාහන ණයවර ලිපි ගැන පරීක්ෂණයක් කරන්න
වාහනවලට අයකරන අධිභාරය ඉහළ දැමීමට පෙර ආනයනකරුවන් පිරිසක් අක්රමික විදියට අවසන් සතියේ ණයවර ලිපි ප්‍රමාණයක් විවෘත
දෙමටගොඩින් කෝටි 40ක කුඩු අල්ලයි
රුපියල් කෝටි 40 කට අධික වටිනා මත්ද්‍රව්‍යය තොගයක් සමග පුද්ගලයකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප
හලාවත යට වේ
හලාවත ඇතුළු ප්‍රදේශ රැසකට 22 දින දින අලුයම සිට ඇද හැලෙන මහ වැසි හා සුළං හේතුවෙන් මාර්ග ගමනා ගමනය හා දුම්රීය ගමනා ගමන
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය රංවලින් යට වේ
පවතින දැඩි වර්ෂාපතනය සමග ඇති වූ ගංවතුර තත්වය නිසාවෙන් කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය කොස්ගම හිගුරල රංවල පහන
බස්නාහිරට, සබගරමුවට, වයඹට ඉතා තද වැසි
බස්නාහිර, සබගරමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 වඩා වැඩි වැසි හෝ ගිගුරුම්
වැස්ස නිසා ගුවන් යානා නවයක් මත්තලට
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම් කාලයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා, ගුවන් තොටුපොළ වෙත
වනවාසල දුම්රිය අනතුර: මාර්ග විතරක් ලක්ෂ 17ක පාඩුවක්
වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදු ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු
සැප්තැම්බරය තෙක් ලයිට් බිල වැඩි කරන්නේ නෑ
සැප්තැම්බර් මාසය වනතුරු විදුලිය ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් නොකරන බව වරාය, සිවිල
සුව ඇමති නිපොන් සභාපති හමු වෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහ
ජනපති අගමැති කාර්යාල වාර්තාවලට මැතිසභා කමිටුවේ අනුමැතිය
කාර්යසාධන වාර්තා පහකට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

