සමාජ මාධ්‍ය මගින් දරුවන්ට කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති
දියත
උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වන උපාධිධාරීන්ට සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
සංචාරකයන්ට අභ්‍යන්තර ගුවන් සේවයක්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක ක
හැම ආයතනයක්ම මානව අයිතීන් රකින ක්‍රම සොයාගත යුතුයි
සමාජයේ යහ පැවැත්ම සඳහා සෑම ආයතනයකම නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් යථා
පොලිස් නිලධාරින් 32,000ක හිඟයක්
පොලිස් සේවයට මේ වනවිට නිලධාරින් 32,000කට ආසන්න ප්‍රමාණයක අඩුවක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
වතු කම්කරු වැටුප් වැඩි කරන ගිවිසුමට අත්සන් කරයි
අයවැයෙන් වැඩි කළ වතු කම්කරු වැටුප ලබාදීම සම්බන්ධව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාශය ,කම්කරු අමාත්‍යාංශ
කියුබාවට තෙල් දෙන රටවලට ඇමෙරිකාවෙන් තීරුබදු
කියුබාවට ඉන්ධන අලෙවි කරන ඕනෑම රටකට තීරුබදු පැනවීම සඳහා වන විධායක නියෝගයකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
මෝල්ඩා රැකියා පෙන්වා කරන මිනිස් ජාවාරමක් හෙලිවේ
මෝල්ඩාවේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයකු විසින් සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව ශ්
පොල්තෙල්වලට රතු එළියක්
ලබන අප්‍රේල් මස 01 වැනි දා සිට පොල් තෙල් මත නව බද්දක් පැනවෙන හෙයින් වෙළෙදපොලේ පොල්තෙල් මිල ඉහළ යන හෙයින
රටම එකට මෙහෙයුමේදී ’’කුඩ්ඩෝ’’ 82671ක් කොටු
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඉකුත් ඔක්තෝබර් 30 සිට මෙම ජනවාරි 29 දක්වා කළ වැටලීම් වලදී විෂ මත්ද්‍රව්‍ය වර්ග රැසකට අද
ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක් එයි
රටේ ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීමේදී ඵලදායිතා සංකල්පය නිසි පරිදි ක්‍රියාවට නැංවීම අවශ්‍ය බැවින් ඒ සඳහා ඉක්මනින්ම
සුඛෝපභෝගී බසයෙන් මත්ද්‍රව්‍ය ගෙනිහිල්ලා
අම්පාර , පෙරිය නීලවන පොලිස් කොට්ඨාශය හරහා කොළඹ සිට කල්මුණේ සමන්තුරේ දක්වා ගමන් කළ සුඛෝපභෝගී බස් රථයක් පෙරියනිලා
නීතී විරෝධි විදෙස් දුම්වැටි සමඟ අයෙක් අල්ලයි
තිහාරිය , වාරණ ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් පරික්ෂාවට ලක් කිරීමේදි එහි ගබඩා කර තිබු තීරු බදු රහිතව මෙරටට අනයනය කරන ල
දැන් රිවස්ටන් යන්න පුළුවන්
දිට්වා සුලි කුණාටුවෙන් පසු ලෝක උරුම නකල්ස් රිවස්ටන් සංචාරක කලාපය දැඩි සිමාවන්ට යටත්ව දෙස් විදෙස් සංචාරකයින් සද
කන්ටේනර් සිද්ධිය:රේගු ලොක්කා මැතිසබා කමිටුවට
බහාලුම් 323 ක් පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්ත
තැනින් තැනට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා
නිදහස් දා නිදහස් කරන්න සිටි සිරකරු පැන ගිහින්
මාතර බන්ධනාගාරයේ සිරකරුවකු අද සවස බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්
හමුදා සෙබළාට වෙඩි වැදිලා
හම්බන්තොට 12 වන පාබල සේනා මුලස්ථානයේදි යුද හමුදා සෙබළකුට වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට අද සවස
IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ලබන මස දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව
රාජ්‍ය ආයතන 250ක ප්‍රධානීහු කොළඹට
අල්ලස සහ දූෂණයයෙන් තොර සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අනුව අභ්‍යන්තර කටයුතු ඒකක
කෝටි 22ක මත්ද්‍රව්‍ය සමග කතක් මාට්ටු
රුපියල් කෝටි 22 කට අධික වටිනා කොකේන් සහ සමග මත්පැති තොගයක් සමග කාන්තාවක ගනේමුල්ල බොල්ලතේ ප්‍රදේශයේදී අත්අඩංගුවට
සතොස සුදු ලූණු වංචාවේ සැකකරුවන්ට ඇප
වෙළඳපොළ වටිනාකම රුපියල් 445.00 ව තිබියදී, සුදුලූණු කිලෝවක් රුපියල් 135 කට ව්‍යාපාරිකයන්ට අලෙවි කර රජයට රුපියල් එක්කෝට
ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ අගරදගුරු ලෙස පළමු වරට කාන්තාවක්
ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ පැවති දේව මෙහෙයේදී එංගලන්ත පල්ලියට නායකත්වය දෙන කැන්ටබරි හි 106 වන අගරදගුරු ල
පෙර පාසල් ගුරුවරුන්ගේ සේවය ප්‍රමිතිගත කරනවා
මුල් ළමාවිය මධ්‍යස්ථාන භෞතික වශයෙන් ගුණාත්මක කිරීම මෙන්ම පෙර පාසල් ගුරුවරුන්ගේ සේවය ප්‍රමිතිගත කිරීම සහ වඩාත්
ලංකාවට නීපා පැතිරීමේ අවදානම අවමයි
වර්තමානයේ දී ශ්‍රී ලංකාවට නීපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිව
අපි උසාවි ගෙනාවාට ආණ්ඩුවේ වංචා වහන්න බෑ
අපි අධිකරණයට කැඳවුවා කියා ආණ්ඩුවේ වංචාවල් වහගන්න බැරි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්ත
තරුණයාට පහරදුන් සජබ කළුතර නාගරික මන්ත්‍රීට ඇප
’’බත් කන හරක් තව ඉන්නවාදැයි’’ ? ඇසූ පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයා ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක
දිට්වා කුණාටුවට අසුවූ 2,199ක් තවමත් අවතැන් කඳවුරුවල
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් තත්වයන්ගෙන් පීඩාවිඳි පවුල් 48,350 ක් තම නිවසට පදිංචියට යෑමට නො
‘‘දරුවන්ට සමාජ මාධ්‍ය සීමා කරන්න‘‘
දරුවන්ගේ අනාගතය ගැන සිතා මෙරට තුළ යම්කිසි වයස් සීමාවකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිප
සජිත් සිංගප්පපූරුවේ හුන්ඩායි මෝටර් සමාගමේ සංචාරයක
සිංගප්පූරුවේ සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එරට හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංච

