මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධය
දියත
බෙන්තර ගඟේ බෝට්ටු දෙකක් ගැටේ
බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව අලුත්ගම ප
පෑලියගොඩ මාලු වෙළඳසැලේ අයිස් සැපයුම්කරු ගැන පැමිණිල්ලක්
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයට කැට අයිස් සැපයීමේ ටෙන්ඩරය ගත් සමාගම ව්‍යාජ ආයතනයක නමක් ඉදිරිපත් කරමින්
සිංහල වෙදා ඉංග්‍රීසි බෙහෙත් දීලා
නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් පරීක්ෂාවකට ලක් කර එම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන රෝග
පුංචි ඡන්දය තියන්න බැරි වුණ හේතුව ජනපති පවසයි
පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව කියූවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූය
රුවන් ඇමරිකා තානාපතිනී හමු වෙයි
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් සහ සාගර හා ජාත්‍යන්තර පා
මන්කිපොක්ස් ගැන සෞඛ්‍යසේවා ආයතනවලට චක්‍ර ලේඛයක්
ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආවරණය වන ප
සමසෞඛ්‍ය උපාධිධාරීහු කොළඹ විරෝධතාවයේ
සම සෞඛ්‍ය උපාධිධාරින් වහාම රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව සෞඛ්‍ය
නන්දලාල් ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට
ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලා
මල් වෙළෙන්දාට පිහියෙන් ඇනලා
අනුරාධපුර රථ ගාලකදී මල් වෙලදාමේ නිරත 33 හැවිරිදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ මල් වෙලෙන්දෙකු අද (22) ද
මාළු පෙට්ටියෙන් කේරළ ගංජා මතුවෙයි
මූලතිව් සහ මන්නාරමෙන් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් අධි ශීතකරන සවි කරන ලද ලොරියකින් මාළු රහිත සෘජුපෝම් පෙට්ටියක්
අයි.එම්.එෆ් ගිවිසුම යළි සාකච්ඡා කළොත් ආර්ථිකය වැටෙනවා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති
හබරණ තුන් නිවුන් දරුවන්ට නව නිවහනක්
හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ ගහක පැලක් මතක් දිවි ගෙවූ තුන් නිවුන් දරුවන් බිහිකළ මවට නව නිවසක් තනා භාර දීම අද (23 ) සිද
වරාය-ගුවන්තොටුපොළ බදු නියෝග පාර්ලිමේන්තුවට
වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉ
පොලිස් අණට අකීකරු වූ ට්‍රැක්ටරයට වෙඩි
ඉරණමඩු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීමේදී
රියදුරුගේ දස්කමින් 75කගේ දිවි බේරෙයි
බදුල්ල ලංගම ඩිපෝවේ බසයක් ස්ප්‍රීන්වැලි මාර්යේ ධාවනය වෙමින් තිබියදි පිටුපස රෝදයක් ගැලවී විසිවී යාමෙන් සිදුවීමට
සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට
වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝජන සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadah
පුංචි ඡන්දේ ඉක්මන් කරන්නැයි නියෝගයක්
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ල
කෘත්‍රිම බුද්ධි ශිෂ්‍ය සමාජ පාසල් සීයකට
’’කෘත්‍රිම බුද්ධිය ආශ්රිත ශිෂ්‍ය සමාජ ’’ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ළමා නිවාසයෙන් අතුරුදන්වූ සිව්දෙනා අලව්වෙන් හමුවෙයි
වැල්ලවාය ඇල්ල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් පසුගියදා අතුරුදන් වූ පිරිමි ළමයි සිව්දෙනා අලව්ව ප්‍රදේශයේ එක් ළම
කටුපොත වැව වාන් දමයි
ආරච්චිකට්ටුව විජයකටුපත මහා වැව මේ වසරේදී තුන්වැනි වරටත් යළි වාන්දමා තිබේ.
වැස්සෙන් පුත්තලමේ පවුල් 2,418ක් පීඩාවට
මහ වැසි තත්වය ක්‍රමයෙන් අඩුව ගියද කඩින් කඩ ඇතිවන වැසි හේතුවෙන් ඇතිවු ගංවතුර තත්වයෙන් ජනතාව පිඩාවට පත්ව ඇති බව ආප
නොමැති සේවකයෙක්ට පඩිගෙවු වතු ලිපිකරුවා අත්අඩංගුවට
කළුතර නෑබඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැවිලි සමාගමකට අයත් රාජ්‍ය වතුයායක සේවය නොකරන සේවකයෙකුගේ නමට මාස ගණනක් තිස්සේ ර
ඡන්ද පනත් දෙකක විපරමට අලුත් මන්ත්‍රීවරු
“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යව
රටවල් 35කට ලංකා වීසා නොමිලේ
ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තේ පෝර මිටියට සහනයක්
තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගා කරුවන්ට කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000 ක සහනයක් සහිතව තේ වගා
මිනින්දෝරු සහයක-විදුලි සේවක ඇතුළු 5ක් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය පොලිස් වසම් වල සිදුකළ වැටලීම් පහකින් රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සමඟ
මහේ ගොවීන්ට පෝර සහනාධාරය දෙන්න කැබිනට් අනුමැතිය
මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වී සහ වෙනත් බෝග වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් රටටම පෙන්නයි
ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සිය නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර
ළමා නිවාසයක හතරක් අතුරුදන්
වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් ළමයින් හතරදෙනෙකු අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලී

