කොළඹ වරාය නගරයේ මරීනා වැලි තීරයේ පැවති ඩි. ජේ. ප්‍රසංගයකට සහභාගී වීම සඳහා පැමිණි තරුණියක සහ තරුණයකු සැකකටයුතු ලෙස
දියත
කුමාර් ගුණරත්නම්ට නැවතත් පෙරටුගාමී ලොකු පුටුව
කුමාර් ගුණරත්නම් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස නැවතත් පත් කෙරිණ.
හදිසි නීතිය නැවත දිගු වෙයි
හදිසි නීතිය නැවත දීර්ඝ කිරීමේ යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය හා ජනමා
ශ්‍රී ලංකා අභිමානය ගෙනා ක්‍රිකට් නැවත ගොඩනැගිය යුතුයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත වරක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින් අසාර්ථකව ඉවත්වීමට සිදුවීම ක්
ඉරානයට ගහන්න UK කඳවුරු භාවිත කිරීමට අවසර
ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කරන ස්ථානවලට පහරදීමට සිය කඳවුරු භාවිත කිරීමට අවසර ලබාදෙන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීමට අනුම
ඔපෙක් ප්ලස් සංවිධානය තෙල් නිෂ්පාදනය වැඩි කරයි
මැද පෙරදිග උද්ගතවෙමින් පවතින තත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් යාත්‍රා කිරීමේදී බාධා එල්ලවීමත් සමග ඊට වි
බූලි වලට තෙල් දුන්නොත් ඉන්ධන හල් බලපත අහෝසියි
බූලි වලට තෙල් නිකුත් කළහොත් ඉන්ධන හල් වල බලපත්‍ර අහෝසි කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා
පළාත් පාසල් යටිතල පහසුකම් හදන සල්ලි වෙන් කරයි
පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියලු පාළාත් වෙත ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය
ඉරානේ තෙල් නොලැබුණාට ලංකාවට ප්‍රශ්නයක් නෑ
ඉරානයෙහි තෙල් නොලැබුණා කියා ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මත් සැකකරුවෝ 1286 ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1286 ක් ඊයේ (01) කළ මෙ
සැමියාගේ පිහි පහරින් බිරිය මරුට
මාරවිල කටුනේරිය බෑන්කඩ පාර ප්‍රදේශයේ නිවසක අඹුසැමි යුවළක් අතර ඊයේ (1) ඇතිවු පවුල් ආරවුලක් මත ඇතිවු ගැටුමකදි සැමි
මැදින් පොහෝය අදයි
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද දිනට යෙදී ඇත. බුදුරජාණන් වහන්සේ පළමු වරට උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම
රටපුර වියලි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරා යන තෙක් ඉන්ධන පිරවූ යතුරු පැදිය ගිනි ගනී
ඉන්ධන අවසන් වෙතැයි පැතිර යන වාර්තා හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ තරුණයකු අද (01) සිය යතුරු පැදියට ටැංකිය උතුරා යන තෙක්
සංචාරකයන්ට-විදෙස් ගත ශ්‍රමිකයන්ට සුබ සාධන වැඩපිළිවෙළක්
මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව ස
’’ගල් අඟුරු ටෙන්ඩර් හඳුන්වා දුන්නේ මං’’
ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ගල් අඟුරු ගෙන්වූ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය පට්ට
“මොඩියුල” පරීක්ෂණ වාර්තා දෙකම හිරවෙලා
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්
යුද උණුසුම නිසා ගුවන් ගමන් 115ක් අවලංගු වෙලා
මැදපෙරදිග කළාපයේ මේ වනවිට උද්ගතව වී ඇති යුදමය වාතාවරණයත් සමග එම කළාපයේ රටවල් තම ආරක්ෂා පතා ගුවන් අවකාශයන් වසා දැ
හිටපු ඉරාන ජනපති අහමදිනෙජාද් මරුට
ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද්, අද (1) උදෑසන තෙහෙරානයට එල්ල වූ ඊශ්‍රායල-ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මි
ඉරානයේ ප්රතිප්රහාරවලින් ජීවිත හානි
ඉරානය ප්‍රතිචාර දක්වමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ ඊශ්‍රායලයෙන් මරණ
කමේනි වෙනුවට අලිරේසා අරෆි
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු උත්තරීතර නායකයා ලෙස එම ධුරයට අයතුල්ලා අලිරේසා අරෆි පත් ඛල බ
ඉන්ධන හල්වලට පොලිසිය දමයි
දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව යෙද වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේ
බූලි සහ කෑන්වලට ඉන්ධන නෑ
බූලි සහ කෑන් සඳහා යළි දැනුම් දෙන තුරු ඉන්ධන නිකුත් නොකරන ලෙස සියලුම ඉන්ධන පිරවුම් හල් සඳහා දැනුම් දි ඇතැයි ඛනිජ තෙ
ඉරාන නව නායකයා ගැන ට්‍රම්ප් ඉඟි කරයි
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමත් සමග ඉරානයේ තීරණ ගනු ලබන්නේ කවුරුන්දැයි තමන් හොඳින් දන්නා නමුත
ඉන්ධන රැස් කළොත් කිව්.ආර් ගේනවා
ජනතාව බොරුවට කලබල වී අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළොත් ඉන්ධන නිකුත් කිරීම සඳහා කිව්.ආර් ක්‍රමවේදය භාවිත කිරීමට සිදුවන
හෝමුස් සමුද්‍ර සන්ධිය වැසෙයි
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකක්
ඉරාන හිතවාදීන් පාකිස්තානයේ විරෝධයක:හමුදා ප්‍රහාරවලින් නවයක් මරුට
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය වීමත් සමග පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි ඇමෙරිකා කොන්සියුලර් කාර්ය
ලාංකිකයන් ලක්ෂ 10 මැද පෙරදිග වැඩ
මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10 ක් පමණ සිටින බවත් එහි පවතින ආරක්ෂක තත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්යාං
උඩින් ගිහින් එක්කෝටි විසි ලක්ෂයක් පොලු තියලා
විවිධ ආයතන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා කුලියට ගෙන රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයක මුදලක් ගෙවීම පැහැර හැර

