රුපියල් දෙකෝටි හැත්තෑ හය ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන්
දියත
විස්සයි 20 ශූරතාව ඉන්දියාවට
ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2026) ශූරතාව දිනාගැනීමට අද (8) රාත්‍රී සමත් විය.
කාන්තා දිනේ කතාවට සීමා කරනු එපා
කතාවට පමණක් සීමා නොකර සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කරන ගමනක් වෙනුවෙන් පෙළ ගැසෙමු යැයි විපක්ෂ නායක සජිත
‘‘ශ්‍රී ලංකාවට තීරණ ගැනීමේ අයිතියක් තියෙනවා‘‘-ඇමෙරිකාව
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ඇමෙරිකාව ගරු කරන බවත් ඉරාන යුද නෞකා දෙකක් වන අයිරිස් ඩෙනා සහ අයිරිස් බුෂර් නෞකාවල නාවික
නේපාලයේ අනාගතය හිටපු රැප් ගායක බාලේන්ද්‍ර ෂාට
හිටපු රැප් ගායකයකු වූ 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා අගමැති අපේක්ෂකත්වය දැරූ ආර්.එස්.පී පක්ෂය නේපාල මහ මැතිවරණයෙන් ඊයේ(
‘‘උදව්වක් ඉල්ලුවෙත් වර්ගයක් බලන්නේ නෑ‘‘
අපේ මුහුදු සීමාවෙ කරදරක වැටිල ඉන්න කවුරු වුණත් අපෙන් උදව් ඉල්ලුවොත් ඔවුන්ගෙ වර්ගය බලන්නෙ නැතිව, උදව් කරන බවත් අප
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉරානයට ප්‍රහාරයක්
ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය ආරම්භවීමත් සමග ප්‍රථම වතාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉරානයට ප්‍රහාරයක් එල්ල කළ බ
පැන්ෂන් කැපුණු මන්ත්‍රීලා පැරණි රැකියා ඉල්ලයි
විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් ඔවුන් මන්ත්‍රීවරුන් වීමට පෙර කළ රැකියාවන්හි නැවත පි
කැඩුණු ලංවිමට අලුත් ලොක්කෝ
ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට පිහිටුවන ලද ආයතන හයෙන් 3 ක් සඳහා ප්‍රධාන විධායක නිලධාරීන් පත් කර ඇත
‘‘කාන්තා දිනේ වැඩිම අයිතිය තියෙන්නේ එජාපෙට’’
කාන්තාවන් වෙනුවෙන් වැඩිම සේවයක් කළ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එජාප මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
කුරුළු කූඩුවෙන් ගිනි අවියක් මතුවේ
කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ නිවසක කුරුළු කූඩුවක් තුල සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශීය රටක නිශ්පාදිත රිවෝල්වර වර්ගයේ ග
තෙහෙරානයේ ගින්නක්
ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන්, විනාශ වූ ඉන්ධන ගබඩාවලින් කාන්දු වන තෙල්, ඉරානයේ තෙරෙහාන
අයතුල්ලා ගැන ඉන්දියාව ශෝක වෙයි
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය රජය නිල වශයෙන් ශෝකය පළ කර ඇතැයි එරට මාධ්‍ය පව
සෙන් ක්ලේයාර් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක්
සෙන් ක්ලෙයාර් දිය ඇල්ල රක්ෂිතයේ අද (08) දහවල් හට ගත් ගින්නක් රක්ෂිතය පුරා පැතිර යමින් පවත්න බව දිඹුල පතන පොලිසිය පැව
‘‘බෝම්බවලට මැදිව තුවාල ලැබූ ලාංකිකයන්ට දැන් සුවයි‘‘
ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව
ඇතැම් සංස්කෘතීන් වල කාන්තා පීඩිත දේ ඉවත් කරන්න නව නීති
සමහර සංස්කෘතීන් වල ඇති කාන්තාවන් පීඩාවට ලක් කරන දේවල් වලින් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා නව නීති සම්පාදනය කරන බව ජන
ඉරාන නාවිකයෝ 22ක් ප්‍රතිකාර ලබා පිටව යති
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ඉරාන නාවිකයින් අතුරින් 22 දෙනෙකු ඊයේ (07) රෝහලින් නිදහස් කළ බැව් ර
ගල් අඟුරු වංචාව ගැන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්
මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව පිළිබඳව ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පවත්වන බව මහජන හඬ මෙහෙයුම් කමිටුව පවසයි .
ඉකි ගසන ගැහැණියට සිනා මුසු අනාගතයක් හදනවා
මහා බරක් හිස මත තබාගෙන ඉකි ගසන ගැහැණුන් වෙත සිනා මුසු අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වැඩකරමින් සිටින බව ජනාධිපති අ
මත් සැකකරුවෝ 981 ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 981 ක් ඊයෙ (07) කළ මෙහ
මැදපෙරදිග යුද්ධය: මැතිසබා විවාදය 20
මැද පෙරදිග යුදමය වාතාවරණය සහ ඒ හේතුවෙන් ලෝකයේ මතුව ඇති තත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 ව
ශ්‍රී ලාංකික හැම ගැහැණියක්ම එකට බැඳී වැඩ කරමු
ශ්‍රී ලාංකික සෑම ගැහැණියක්ම එකට බැඳී වැඩ කරමු යැයි කාන්තා හා ළමා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය ජාතික ජන බ
අකුරණ ලී භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක ගින්නක්
මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ හතේ කණුව ප්‍රදේශයේ පිහිටි දැව භාණ්ඩ ප්‍රදර්ශණාගාරයක අද (08) හට ගත් ගින්නක් හේතුවෙන් එම
ගොඩබිම් හමුදා එනකල් බලන් ඉන්නවා
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ඇමෙරිකන් මාධ්‍ය බොහොමයක් සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවලට එක් වී ඇමෙරිකාව එල්ල ක
ඉරාන ජනපති කනගාටුව පළ කරයි
ඉරානය, අසල්වැසි මැදපෙරදිග රටවලට පහර දෙන්නේ එම රටවල ඇති ඇමරිකන් ඉලක්කවලටය. ඉරාන මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නි
බ්‍රිතාන්‍යයේ උදවු එපා - ට්‍රම්ප්
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග කලාපයට ගුවන් යානා ප්‍රවාහන යුද නෞකා යෙදවීමට එක්සත් රාජධානියේ සහ
එමීර් ජනපතිගෙන් ඉරානයට අනතුරු
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින්, ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන ගල්ෆ් කලාපීය රට
පමුණුවේ කඩ පෙළක ගින්නක්
මහරගම පමුණුව ප්‍රධාන මාර්ගයේ වෙළඳසැල් කිහිපයක මේ වන විට පැතිරයමින් පවතින ගින්නකින් වෙළඳසැල් හතරක් පමණ මුළුමනි
ඔලිම්පික් ක්‍රීඩකයෝ රට නගන්න සල්ලි දෙති
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්
කාන්තා ආරක්ෂාවට තද නීති
කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව ශක්තිමත් කිරීමත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස

