ගාල්ලේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක සිව්වැනි වසරේ සිසුවියක් කළ බැව් කියන වරදකට එම පන්තියේ සෙසු සිසුවියන් 44 දෙන
දියත
පොලිස් පොතෙන්
හබරණ - සීගිරිය මාර්ගයේ රක්ෂිත කොටසේදී අලියකු පහර දීමෙන් යුක්රේන ජාතිකයකු (27) මිය ගිය බව පොලිසිය කියයි. මිනුවන්
වනජීවියේ දෙන්නකුට ඇප
කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සතුව සිටි අලි පැටියාගේ තොරතුරු ව්‍යාජ ලෙස සකසන ලදැයි කියන සිද්ධියකට
තාජුඩීන් මිතුරන්ගේ බැංකු ගිණුම් සී.අයි.ඩී.යට
රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළව ඔහුගේ මිතුරා ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුගේ බැංකු ගිණුම් විස
‘පහත් තැනින් යන ජලයට බාධා එපා‘
ගම්පහ කොළඹ දිස්ත්‍රික්කයන්හි ඇති වු ගංවතුර තත්වයට එක් හේතුවක් ලෙස නාගරික සංවර්ධනය නිසා ජල ප්‍රවාහන පද්ධතියට
ෆොන්සේකාට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසි කරයි
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතා පත්කිරීමේ තීරණය නීතිවිරෝධී යැයි ප්&z
‘ආපදා කළමනාකරණයට හරි තක්සේරුවක් නෑ‘
‘ගිය ආණ්ඩුවට වගේම මේ ආණ්ඩුවටත් ආපදා කළමනාකාරණය ගැන නිවැරදි තක්සේරුවක් නැහැ 2016 සදහා ආපදා කළමනාකරණය වෙන්කළ මුදල
රන්බීර්ගේ නව පෙම්වතිය
රන්බීර් කපූර් පිළිබඳව මේ දිනවල කතා මැවෙන්නේ ඔහු විසින් දායකවනු ලබන චිත්‍රපටයක රූගත කිරීම් මේ දිනවල සිදුවන නිස
සෝභිත හිමි ජන්ම දිනය වෙනුවෙන් සමාජ සේවා රැසක්
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් ගේ 74 වැනි ජන්ම දිනය යෙදෙන ලබන 29 වැනිදා සමාජ සේවා රැසක් සිදුකිරීමට මාදුළ
මින්නේරියෙත් ඔළු බක්කෝ
වෙසක් සමයේ ඔළු බක්කන් ඇතුළු සුළු සුළු නැටුම් අගෝචර යැයි මහා සංඝරත්නය හා බෞද්ධනායකයන් කොතෙකුත් කීවත් පලක් නැති ස
‘තෙත බිත්තිය ගෙනෙයි අනතුරු‘
ගංවතුරු බැස ගියත් තාප්ප හා බිත්ති තෙත්වී ඇති හෙයින් තමන් පදිංචිව සිටි ගෙවල්වලදී අනතුරු සිදුවිය හැකි බව කොළඹ ජාත
කොට බෝධිය වටේ හාරලා : 6ක් යළි රිමාන්ඩ්
බලංගොඩ මුත්තෙට්ටුවේගම ශ්‍රී බෝධිමාලකාරාමයේ නිධන් හෑරු බව කියන අමුපිටියේ ජිනශාන්ත ඇතුළු 6ක් බලංගොඩ මහේස්ත්&zw
ඩිලාන් පරණ තැටියම ගහයි
නීත්‍යනුකුලව ආණ්ඩුවක් පිහිටුවීමට මහින්දටවත් චන්ද්‍රිකාටත් බැහැ එකම සුදුස්සා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල
ප්රශ්නය විදුලිය නම් අමතන්න 011 3030303
ගං වතුර බැස ගියද ගෙදර විදුලි පද්ධතියේ ජලය රැඳී තිබේ නම් ඒවා වියලා පවිත්‍ර කර ගැනීමටත් හානි වූ විදුලි පද්ධතිය අල
ආයුර්වේද කට්ටියටත් සුවයක් නැතිලු
සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය අද (24) බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීය. ආයුර
බැසිල්ගේ ගෝලයෙකුට ඇප : හිටපු ලේකම්ගේ ඇප ලිහිල් කරයි
හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගම්පහ ඔරුතොට පාරේ ඉඩමක් සඳහා රජයේ මුදල් අවභාවි
ඉමායාගෙන් අලුත් වැඩක්
නිරූපණ ක්ෂේත්රයෙන් යායුතු ඉහළම ස්ථානයේ ජයග්‍රහණය හිමිකර ගත් ඇය, මිස් ශ්‍රී ලංකා තරගයක් තුළදී ඉතිහාසයේ පළමු
ලීසාගේ පැරණි ඡායාරූප සඳහා ගණන් ප්‍රශ්නයක්?
ලීසා හේඩන් සරාගී නිරූපණ ශිල්පිනියක ලෙස කා අතරත් ප්‍රසිද්ධයි. ඇය විසින් බොහෝවිට දායකත්වය ලබාදෙනු ලබන්නේ අඩන
බැසිල්ගේ ලේකම් ගම්පහ උසාවියට
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ උපුල් රංජන් දිසානායක මීට සුළු මොහොතක
පිල්ලෙයාන් චණ්ඩියෙක් වෙයි
දෙමළ ජාතික සංධානයේ ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු ම
වැසිකිලි කැමරා දොස්තරට නඩු දාන්න යයි
අනුරාධපුර රෝහලේ ගිණුම් අංශයේ ගැහැණු වැසිකිලියේ සීසීටීවී කැමරාවක් සවි කර ගැහැණූන් වැසිකිලි යන දර්ශන නැරඹූ බව ක
මීහරක් වැඩෙන් මී හරක් හිමියාගෙන් ලංගමයට බර වන්දි
අයාලේයැවූ මී හරකුන් 11 දෙනෙකු ලංගම බසයක හැපී බසයට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ලංගම ඩිපොවට රු
ආපදා සහන දෙන්න රක්ෂණ අරමුදලත් එක්වෙයි
ගංවතුර සහ නායයෑමෙන් අවතැන්වූ ලක්ෂ හතරකට අධික ජනතාවට සහන සැලසීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල රුපියල් ලක්ෂ 1450
රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජූනි 6 අරඹයි
ශ්‍රී ජයවර්ධනපුර ඔස්සේ ගමන් කරන මගී ජනතාවට පහසුකම් සැළසීම සඳහා රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජුනි 6 වැනිදා ආර
සයිෆ් අලි ඛාන් තම දියණියත් සමග රාත්‍රී කෑමක
සයිෆ් අලි ඛාන්ගේ දියණිය සාරා අලි ඛාන් ඇය තම පියාත් සමග රාත්‍රී භෝජන සංග්‍රහක් සඳහා සහභාගීවී තිබේ. මොවුන් දෙද
හොර වකුගඩු සැත්කම් සොයන්නැයි උසාවි නියෝගයක්
හොර ලියවිලි යොදා ගනිමින් මේ වසරේ දී පෞද්ගලික රෝහල්හි වකුගඩු බද්ධ කරීම් සිදු කර ඇත් දැයි සොයා ගැනීම සඳහා මේ වසරේ
ජැක්සන් ඇන්තනි ජනපති කොමිසමට
නළුවකු හා මහින්ද රාජපක්ෂ ජනපතිගේ සමීපතමයකු වූ ජැක්සන් ඇන්තනි අද (24) ප්‍රකාශයක් ලබාගැනිම සඳහා බරපතල දූෂණ වංචා සෙ
සෝනු නිගම් හිඟන්නෙක් වෙලා
ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් විසින් පසුගිය දිනක ඉන්දියාවේ මහා මාර්ගයකදී අපූරු ක්‍රියාවක් සිදු කලා. ඒ යාචකයෙ
උතුරු මහ ඇමැති ගොඩ වැඩිකර ගනී
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා යටතේ පාලනය වූ සමාජ සේවා හා පුනරුත්තාපන,කාන්තා හා ළමා අමාත්‍ය
මිහිඳුගේ 'යන තැනක' ගීතය බෙංගාලි භාෂාවෙන්
වායෝ සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු ලෙස බොහෝ දෙනා හඳුනන මිහිඳු ආරියරත්න විසින් ගායනා කරනු ලැබූ 'යන තැනක' ගීත

