මරණ දඬුවම නිල වශයෙන් අහෝසි කිරීමට ලෙබනන පාර්ලිමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව, නීතිගතව මරණ දඬුවම අහෝසි කළ පළමු මැදපෙර
එසැණ පුවත්
භූමිකම්පාවෙන් මියගිය ගණන 250 පනී
කොලොම්බියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන අද (12) උදේ වෙද්දී 250 සීමාව පසු කළේය. කොලොම්බියා රජය පැවැසුවේ, තවත් දහසකට
රොනාල්ඩෝට මංගල සීනු
ලොව සුප්‍රකට පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය දීර්ඝකාලීන සහකාරිය ජෝර්ජිනා රොඩ්රිගෙස්ගේ මංගල උත්සවය ප
ආර්ථික අර්බුදයේදි නවතා දැමූ සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත අරඹන්න
ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් වන කඩිනම් ජනතා අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා
චීන ආයෝජනවලදී සියයට 90ක් දේශීය ශ්‍රමය යොදා ගන්නවා
ආයෝජන අවස්ථාවලදී 90%ක් දේශීය ශ්‍රමය යොදා ගන්නා බවත්, එමගින් විශාල පිරිසකට රැකියා නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවටත
කොලොම්බියා භූ කම්පනයෙන් 181ක් මරුට
සඳුදා ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ගොඩනැගිලි තුළ සහ සුන්බුන් යට සිරවී සිටින දිවි ගලවා ගත් අය මුදා ගැනීමට කොලො
විභාග දෙපාර්තමේන්තුටත් හැකරු අවදානමක්?
විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට නියමිත ආරක්ෂක ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නැතැයි ජාතික විග
යුරෝපා රටවලට අද සූර්යග්‍රහණයක්
වසර 27 කට පසු යුරෝපා රටවල වැසියන් මිලියන 15 කට අද (12) සවස පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ. සූර්යග්‍රහණය ආරම්භ වනු ඇත්
අටපිරිකර නොවන අටපිරිකර සොයා මෙහෙයුම්
2026 වසරේ මේ දක්වා අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 127ක් සිදු කර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝග
හිරගෙදරට කුඩු අදින නියාමකයෙක් මාට්ටු
බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය තොග වශයෙන් සපයන බව කියන බන්ධනාගාර නියාමකවරයකු රුපියල් ලක්ෂ විස්සක
ආණ්ඩුවේ වැඩකට නොගන්න ඉඩම් හෙක්ටයාර 247ක් ආයෝජකයන්ට
රජය සතු ඌන උපයෝජිත ඉඩම් තෝරා ගනු ලබන ආයෝජකයින්/ව්‍යාවසායකයින් වෙත දිගුකාලීන බදු පදනම මත ලබා දීමේ වැඩසටහනට කැබිනට
ධීවර විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට
ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනාක්‍රම පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සෞදි යන ශ්‍රමිකයන්ට සිංහලෙන් දෙමලෙන් විභාගෙ ලියන්න වරම්
සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන වෘත්තිය කුසලතා සහිත ශ්‍රමිකයින්ගේ අනිවාර්ය කුසලතා සත්‍යාපන විභාගයට ඉදිරියේ
මරණ දඬුවම ගැන අවසන් නිගමනයක් තාම නෑ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම සම්බන්ධයෙන් තවම අවසන් එකඟතාවයකට පැමිණ නැති බව කැබිනට් ප්‍රකාශක අමාත්
‘‘එල් නිනෝ තව දරුණු වෙනවා‘‘
එල් නිනෝ දේශගුණික සංසිද්ධිය දුර්වල තත්වයේ සිට මධ්‍යම තත්වය දක්වා වර්ධනය වෙමින් පවතින බවත් එල් නිනෝ තත්වය දැඩි එල
තව මාස කීපයකින් සියලු රාජ්‍ය නිලධාරීන්ට වැටුප් වැඩිවීමක්
තව මාස කිහිපයකින් සියලූම රාජ්‍ය සේවකයින්ට තවත් මූලික වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්
ගොවීන්ගේ වී මිලදී ගන්න ව්‍යාපාරිකයන්ට ණයක්
වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ණය මුදලක් ලබා දීමේ වැඩප
‘‘මහා නා හිමිවරුන්ගේ ලිපිය ජනපතිට ලැබුණ‘‘
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් යොමුකළ ල
සංවර්ධන වැඩ ඉවර කරන්න අගමැතිගෙන් ඉලක්කයක්
2026 වසර සඳහා අනුමත ප්‍රතිපාදන යටතේ ආරම්භ කළ සියලුම සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස තුන ඇතුළත අවසන් කළ යුතු බව අග්‍රාමා
’අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීමට සහතික වෙනවා’
දෙරට අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම, අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීම මෙන
යුද්දෙ කාලේ රටින් පැන්න අයට නැවත එන්න අවසර
යුද්ධ වාතාවරණ සමයේ අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ගොස් ඉන්දියාවේ සරණාග
ට්‍රම්ප් හැංගිලා ගිහිල්ලා
ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආහාර සැපයුම් ට්‍රක් රියක නැගී, හමු
රාජිතට එරෙහිව නඩු
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් අත්තනෝමතිකව හා අනීතික අන්දමින් ප්‍රසම්පාදන කටයුතු වලීන් තොරව, කොරි
සිරියාවේ හිටපු ජනපතිට මරණ දඩුවම
සිවිල් යුද සමයේ සිදුකරන ලද යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිරියාවේ හිටපු ජනාධ
නොරොච්චෝලේට ගල් අඟුරු දෙන්න සැපයුම්කරුවන් දෙන්නෙක්
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය වෙත ගල් අඟුරු ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මැතිසබයේ සතියේ වැඩ මෙහෙමයි
මීළඟ පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ
අධිවේගී මාර්ග නඩත්තු වැඩට අලුතින් ගන්න වාහන මෙන්න
අධිවේගී මාර්ග ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී
සරසවි සිසුවෙක් කොළඹ සරසවියෙන් ලක්ෂ 50ක වන්දි ඉල්ලයි
විභාග අක්රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ උපකු
මුතුරාජවෙලට නව ඉන්ධන ගබඩා ටැංකි තුනක්
මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පොල් වගාව දිරිගන්වන්න ආණ්ඩුවෙන් සල්ලි
පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

