අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරි සිසුවියක විසින්
එසැණ පුවත්
කිසිම හේතුවකට පාර්ලිමේන්තුව කල් නොතබන බව ජනපති කියයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය කිසිම හේතුවක් නිසා කල් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ට්වි
ජී.එල් ඇතුළු 5 ගෙන් මෝසමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික පෙත්සම් විභාගය වින
මැතිසබේට පිහි ගෙන ආවැයි ජොන්ස්ටන්ගෙන් පැමිණිල්ලක්
පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහි රැගෙන ආ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත තෙ
මල්වතු මහ නාහිමියෝ ජනපතිට ලියති
ව්‍යවස්ථානුකුලව දේශපාලන සදාචාරයන් සංරක්ෂණය කරමින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සුදුසු නිසි පියවරක් ගන්නා ල
ලක්ෂ 233ක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
මුල්ලේරියාව ගල්වාන හන්දියේ දී රුපියල් ලක්ෂ 233 කට අධික වටිනාකමින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයන් දෙද
කතානායකට විරෝධය පා කඩුවෙල විරෝධතාවයක්
කතානායක කරු ජයසූරිය මහතාගේ අත්තනෝමතික කි්රයාවන් හේතුවෙන් මේ වන විට රට අරාජික තත්වයකට ඇඳ වැටී ඇති බැවින් ඒ සම්බ
විමල් ඇතුළු 6 කට නඩු
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අල් හුසේන් කුමරු මෙරටට පැමිණිමට විරෝධය පාමින් උද්ඝෝෂණයක් සංවිධානය කර පොලිස් ආඥා පනත
උතුරේ පාසල් වසයි
ගජ සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ පිහිටි සියලුම පාසල් වෙතට අද (16) දිනයේ දී නිවාඩු ලබා දීමට පියවර ගත් බවට උතුරු ප
කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම
මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැතැයි ද නිලධාරී
ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තුවෙන්
ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යන අතරම වත්මන් දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ක්‍රමවේදයක් සොයාගනු ඇතැයි බලාපොර
විශ්වාස භංගය හෙට යළිත් - බහුතරය පෙන්වන්නැයි ජනපති කියයි
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සිටියහොත් ඒ අනුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම
‘‘අද ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට නරක දවසක්‘‘ - ජර්මානු තානාපති
ශ්‍රී ලංකාවට දීර්ඝ සහ ආඩම්බරකාරී ප්රජාතන්ත්රවාදී සම්ප්‍රාදයක් ඇති බවත් එහෙත් අද (15) ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්
‘‘රට අස්ථාවර කිරීමේ වගකීම ජනපති බාරගත යුතුයි‘‘
අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැති රටක් බවට පත්කර රට අස්ථාවර කිරීම පිළිබඳ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතු යැයි ජ
ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්සත් ජාතික පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ කතානායක කරූ ජයසූරි
‘‘තෙල් මිල සූත්‍රය අහෝසියි‘‘
මහ බැංකු අධිපතිවරයා කුමක් ප්‍රකාශ කළ ද තෙල් මිල සූත්‍රය මේ වන විට අහෝසි කර ඇතැයි කම්කරු, විදේශ රැකියා සහ ඛනිජ තෙල්
මන්ත්‍රී දිලුම්ට ශල්‍යකර්මයක්
මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාට ශ්‍රී ජයවර්ධනපුර රෝහ
මැති සබේ ගැටුමෙන් මන්ත්‍රීවරු පිරිසකට තුවාල:අයෙක් රෝහලේ
මැතිසබයේදී අද(15) පෙරවරුවේ ඇතිවූ ගැටුමේදී මන්ත්‍රීවරු කිහිපදෙනෙක් තුවාල ලැබූහ.
’විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පිහියෙන් අනින්න උත්සහ කළා’
මැතිසබයේ ගැටුම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙනවිත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇනීමට උ
‘ පාර්ලිමේන්තුවේ ගැටලූවලට හේතුව කථානායකවරයාගේ හැසිරීමයි‘
කථානායකවරයා කිසි දේකට එකඟ නොවී ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කරමින් පාර්ලිමේන්තුව තව තවත් අවුල් කරන්නේ යැයි ද පව
ශ්රීලනිපය යටපත් කිරීමට ගන්නා උත්සාහය හෙළා දකිනවා
ජනවාරි අට වැනි දා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහි වූ කොටස් සමඟ එක්වී ශ්‍රී ලංකා නිදහස් පක
ඉන්ධන මිල තවත් පහළට
පෙට්ට්‍රල් හා ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5 කින් අඩු කරන බව ඛණිජ තෙල් හා කම්ක
කෝටි එකහමාරක මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 1 1/2 ආසන්න වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කඩුවෙල නව නුවර පාරේදී අද (15) පෙරවරුවේ
ටවුන් හෝල් වාහන තදබදයක්
එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට මාර්ගයන් හි දැඩි රථවාහන තදබදයක් පවති.
අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හැර සියලුම අමාත්‍යංශවලට ආරක්ෂාවට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ කාර්ය බළකාය යොදවා ඇ
පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ “අඹ සුජී” අත්අඩංගුවට
පුද්ගල ඝාතනයන් දෙකකට හා තිදෙනෙක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධින් වල ප්‍රධාන සැකකරු වන ‘අඹ සුජී‘ නොහොත් ජූලම්පිටිය
මහින්දට එරෙහි පක්ෂ නායකයෝ අද සවස ජනපති හමුවෙති
අද සවස 5ට පක්ෂ නායකවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පාර්ලිමේන්තුව හෙට යළි රැස්වෙයි
පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30ට යළි කැඳවීමට මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව කතාන
රුපියලේ අගය තවත් පහළට
ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී ඇත. ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 178.10 ක් දක්වා අද (15) ඉහළ ගියේය.
පාර්ලිමේන්තුවේ බහුතරයට කන් දෙන්න’යි කතානායකගෙන් ජනපතිට ආයාචනයක්
පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී අප දේශය මෙම ව්‍යසනයෙන් මුදවා ගැනීමට වහාම ක්‍රියාකරන ලෙස සියලු පුරවැසියන් වෙනු

