රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ නිවසක වහලය මත රඳවා සිටි පිරිසෙන් 67 දෙනාම මේ වන විට බේරා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්
එසැණ පුවත්
ආපදාවෙන් මරණ 123 දක්වා ඉහළට
අධික වැසි, තද සුළං සහ ගස් කඩා වැටීම අකුණු අනතුරු සහ ජල ගැලීම් ඇතුලු දිවයිනට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් සිදුව ඇති
ත්‍රිකුණාමල - මඩකළපු පාරත් වැහේ
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ත්‍රිකුණාමලය - මඩකලපුව (A-15) ප්‍රධාන මාර්ගයේ වෙරුගල් ප්‍රදේශයෙන් අද (29) සම්පූර්ණයෙන්
ඉන්දියාවෙන් තවත් ආධාර යානයක්
ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දීය රජය සහ එරට ජනතාව විසින් සිදු කරන ලද ආධාර රැගත් තවත් ගුවන් යානයක් පැමි
ඉන්දියාවෙන් ගලවා ගැනීමේ කණ්ඩායමක් පැමිණේ
ඉන්දීය ’’ ගලවා ගැනීමේ හමුදා භටයින් ’’( National Diffence Relief Force ) රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද උදෑසන කට
බදුල්ලේ 24300ක් අවතැන් කඳවරුවල
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අද 29 දින වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 6112ක පුද්ගලයින් 24300ක් බලපෑමට ලක් වූ
ගම්පහ තැනින් තැන යටවේ
දින කිහිපයක සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය ආසන්නයෙන් ගලා බසින අත්තනගලු ඔය සහ ඌරුවල්ඔය ස්ථාන
නිකවැරටියේ හතරක් හෙලිකොප්ටරයකින් මුදා ගනියි
නිකවැරටිය ප්‍රදේශයේ අවතැන්ව සිටි ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු පාලවිය කඳවුරෙන් පිටත් වූ Bell–412 හ
මාතලේ මරණ 10යි: දෙකක් අතුරුදන්
මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති කාලගුණික තත්ත්වය හේතුවෙන් ගත වූ පැය විසි හතර කාලයේ පුද්ගල මරණ දහයක් වාර්තා වී පුද්
කන්ටේනර් පරීක්ෂණ; රේගු ලොක්කන් ඉවත් කරන්න කියයි
කොළඹ වරායෙන් කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර
එගොඩ කැලණිය පන්සලත් යටවෙලා
කැලණි ගඟ පිටාර ගැලීමෙන් මේ වන විට කැලණි ගඟ දෙපස පහත් බිම් රැසක පිටි නිවාස විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇතැයි ආපදා
දිවයින පුරා පුද්ගලයන් 156,806 ක් අවතැන්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයන් 156,806 ක් අවතැන් වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ගුවන් හමුදාව ජීවිත බේරා ගැනීමේ රටපුරා මෙහෙයුම්
නිකවැරටිය ප්‍රදේශයේ අවතැන්ව සිටි හිමිනමක ඇතුළු පුද්ගලයන් 04 දෙනකු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් අද (29) උදෑසන බ
කලාඔයේ සිර වී සිටි 40ක් බේරා ගැනෙති
රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ නිවසක වහලය මත රඳවා සිටි පිරිසෙන් 40 දෙනකු මේ වන විට බේරා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්
කොළඹ - මහනුවර මාර්ගයත් යක්කලින් යටවේ
කොළඹ මහනුවර මාර්ගයෙ යක්කල මහවිට ප්‍රදේශයෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍ය
පූනාගල පවුල් 58 ඉවත් කරයි
හල්දුම්මුල්ල පූනාගල එල්. එල්. ජී. කොටසේ හදිසියේ මතුවූ නායයාමේ අවදානමක් හේතුවෙන් එහි පදිංචි පවුල් දාහතරක් අද 29 අලු
මාතලේ මරණ 10 යි
අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මාතලේදිස්ත%ික්කයේ 10 දෙනෙකු මියගොස් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව මාතලේ ජ්‍යෙෂ්ට පො
ඉන්දියාවෙන් ටොන් අසූවක ආධාරයක්
ලංකාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග රැගත් ගුවන් යානයක් අද(29) අලුයම මෙරටට ළඟා වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
හෙට ලංකාදිප පත්‍රය නෑ
හෙට සෙනසුරාදා දින ලංකාදිප පත්‍රය මුද්‍රණය නොවන බව සියලු පාඨකයනට දැනුම් දෙන්නෙමු.
වවුනියාවේ 4157ක් අවතැන්
වවුනියාව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 1228 අයත් පුද්ගලයින් 4157 ක් පීඩාවටපත්ව ඇතැයි
කොච්චියෙන් කොළඹ ආ 700ක් අ‘පුරේ කොටුවෙති
කන්කසන්තරයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කළ මගීන් 700කට ආසන්න පිරිසක් අද අලුයම සිට අනුරාධපුර
බදුල්ලේ මරණ 35යි
බදුල්ල දිස්ත්‍රික්කයේ වර්ෂාවත් සමග නායයාම්, පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් සිදුවු ආපදාවන් වලින් මියගිය
කලාඔයේ පිරිස බේරා ගන්න කණ්ඩායම් කීපයක්
රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේදී බස් රථයක සිටියදී එම බස් රථයෙන් බේරාගෙන අසල තිබූ නිවසක වහලය මත රඳවා සිටින මඟීන් පිරිස
අ‘පුර පූජා නගරය
දැඩි වාර්ෂාපතනය හේතුවෙන් මල්වතු ඔය පිටාර ගලා අනුරාධපුර පැරණි පූජා නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇතැයි දිස්ත
මහනුවර 50ක් මිය ගිහින්:67ක් අතුරුදන්
මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම් පස්කඳු සහ ගල් පර්වත පෙරළීම් හේතුවෙන් සිදූවූ 50 දෙනකු මියගොස් තවත් 67 දෙනකු,අතුරුදහ
නාගොඩ රෝහලේ පියගැටපෙළ පුපුරලා
කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකක ගොඩනැගිල්ලේ පියගැට පෙලෙහි පිපිරීමක් හේතුවෙන් නේවාසික රෝගීන් කලබලයට ප
වැස්සෙන් මාතරටත් හානි
මාතර දිස්ත්‍රික්කයට බලපෑ අයහයහපත් කාලගුණය, විටින් විට ඇදහැලෙන සුළු වර්ෂාව සමග හමා ආ දැඩි සුළගින් නිවාස 160ක් පමණ අ
අධිවේගයෙන් ගිය යතුරුපැදි කරු අල්ලයි
නීති විරෝධී අයුරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ යතුරුපැදියක් පදවා ගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ
ලංකාවේ ප්‍රදේශ වලින් සියයට තිහක් කළුවරේ
ලංකාවේ ප්‍රදේශ වලින් සියයට තිහක පමණ විදුලිය විසන්ධි වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ එස්
රෝගීන්ගේ සායන ඖෂධ ගෙවල්වලටම
සායන පවතින ප්‍රදේශවලට යෑමට අපහසුතා ඇති රෝගීන්ට සායන ඖෂධ නිවෙස් වලටම ගොස් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බව සෞඛ්

