කොරෝනා ආසාදිත පුද්ගලයින් 272 ක් අද(03) දිනයේදී මේ වන විට වාර්තා වී තිබේ.
එසැණ පුවත්
නව ගුවන් හමුදාපති වැඩ අරඹයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (03) වැනිදා ගුවන් හමුදා
මොනරාගල බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මිය යයි
මොනරාගල බන්ධනාගාරයේ සිරකරුවන් දෙපිරිසක් අතර අද(03) දහවල් ඇති වූ ගැටුමක් හේතුවෙන් ’මැස්සා’ නමැති සිරකරුවෙකු මිය ග
දීඝවාපිය චෛත්‍ය පරිශ්‍රයේ කැනීම්වලින් ඉපැරණි ශිලා ලේඛනයක් හමුවෙයි
ඵෙතිහාසික දීඝවාපිය චෛත්‍ය පරිශ්‍රයේ මේදින වල සිදුකරන සංවර්ධන කටයුතු වලදී එහි කැණීම් අංශයට ක්‍රිස්තු වර්ෂ 1 සහ 2
මාළු කිලෝ ලක්ෂ 6 ක් කරවල කරයි
බේරුවල ධීවර වරායට ඉකුත් දින 7 තුළ යාත්‍රා මගින් රැගෙන ආ මාළු කිලෝ 6 ලක්ෂයක් මීගමුවේ දී කරවල වෙළඳුන් සඳහා අලෙවි කළ
ගාල්ල ධීවර වරාය තාවකාලිකව වහයි
කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) උදෑසන සිට තාවකාලිකව වසා දමා තිබේ.
පාර්ලිමේන්තුව 12 වැනිදා යළි රැස්වේ
පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 10.00ට රැස්වූ අතර එම රැස්වීම පැය තුනකට සීමා විය.
පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි
පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර් ණයෙන් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු හමු වීමත් සමගම එය තවදුරටත් සමාජගත වීම වැ
මෙරට 22 සහ 23 කොරෝනා මරණ වාර්තා වෙයි
තවත් කොරෝනා වයිරස ආසාදිත මරණ දෙකක් අද (3) දිනයේ වාර් තා වී තිබේ. මෙම මරණ දෙකක් සමඟ ලංකාවේ මරණ ගණන 23 කි.
බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි
බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පසුගිය 26 දා පැමිණි රහස් පොලිස් නිළධාරියෙකු ආසාදිතයෙක් බව දින කීපයකට පසුව හ
එස්ටීඑෆ් සාමාජිකයින් 23කට කොරෝනා
පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකුට ඊයේ (2) දිනයේ දී වයිරසය ආසාදනය වී බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්ර
ජා ඇල ආනියකන්ද ආයුර්වේද රෝහල වසා දමයි
ජා-ඇල ආනියකන්ද ආර්යුවේද රෝහලේ සාස්තු සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ඊයේ( 02) දා රාත්රියේදී වසා වසා
කෑගල්ල - කුරුණෑගල තවත් ප්‍රදේශ පහක් හුදකලා කරයි
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 275 ක්
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (02) පස්වරු 7.55 වනවිට එක්වූ ආසාදිතයන් 111 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්
පාසල් නිවාඩුව සති දෙකකින් දීර්ඝ කරයි
මේ මස 9 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ දෙවැනි වාර පාසල් නිවාඩු කාලය සති දෙකකින් දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ
22 වැන්න කොවිඩ් මරණයක් නොවේ
ශ්‍රී ලංකාවේ කොවිඩ් අසාදිත 22 මරණය ලෙස අද වාර්තා වූ 27 හැවිරිදි තරුණයාගේ මරණය කොවිඩ් අසාදිත මරණයක් නොවන බවට වසංගත ර
කර්මාන්ශාලා පවත්වාගෙන යාමට ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ආයෝජන මණ්ඩලය හරහා
නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ වල කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑම සදහා වන ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ශ
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සාමාජිකයකුට කොරෝනා
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරි
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට අද 164 ක්
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (02) පස්වරු 6.45 වනවිට ආසාදිතයන් 164 දෙනෙකු එකතු වී තිබේ.
ඇඳිරි නීතිය තිබියදීත් කොළඹට දුම්රිය 8 ක්
නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රිය පිළිබඳව ශ්‍රී ල
සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර
මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරයි චන්ද්‍රකාන්තන්
ඇඳිරිය තිබුණත් ආර්ථික මධ්‍යස්ථාන - පිටකොටුවේ තොග කඩ විවෘත කරනවා
කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍ර
ඇඳිරිය නොතකා තල්මසුන් බලන්න යති
පානදුර මුහුදු වෙරළට තල්මසුන් පිරිසක් පැමිණිමත් සමඟ ඔවුන් දැක බලා ගැනීම සඳහා ඇඳිරි නීතිය ද නොතකා විශාල පිරිසක්
ආසාදිතයෝ 344 ක් සුවය ලබති
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 344 දෙනෙකු සුවය ලබා අද (02) පිටව ගොස් ඇත.
රත්නපුර අධිකරණ සීමාවේ නඩු විභාග නවත්වයි
උද්ගතව ඇති කොවිඩ්-19 නව වයිරසයේ ව්‍යාප්ති තත්වය මත රත්නපුර දිස්ත්‍රික් නීතීඥ සංගමය කළ ඉල්ලීමක් පරිදි නොවැම්බර් 03
ප්‍රවාහන ගැටලු ඇති විභාග අපේක්ෂකයන්ට නව දුරකථන අංකයක්
නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල සිටින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන අපේක්ෂකයන
ගෝලිය කොවිඩ් මරණ ලක්ෂ 12 ඉක්මවයි
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීයව මරණයට පත්වූ ගණන අද (2) මිලියන 1.2 ඉක්මවා ගියේය.
කෝවිඩ් මරණ වර්ග දෙකක්
කොවිඞ් ආසාදිතයන් ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු අලෙවියට හෙට සිට බාධාවක් නෑ
බස්නාහිර පළාතේ ඇති සියලුම එළවළු අලෙවි කරන මධ්‍යස්ථාන හෙට( 3) දින සිට විවෘත කිරීමට රජය තීරණය කර තිබෙන බවත් ඒ අනුව දඹු
බොරැල්ල පොලීසියේ තවත් 8 කට කොරෝනා
බොරැල්ල පොලීසියේ තවත් නිලධාරීන් 8 දෙනකුට කොරෝනා අසාදිත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි

