මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ ජාතික ක්‍රිකට් කණ්ඩා
එසැණ පුවත්
විනාඩි තුනෙන් කොරෝනා සොයන බැලුනයක්
හුස්ම භාවිතා කර විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි ක්‍රමවේදයක් ඇමෙරිකානු සමාගමක් වි
නව කොරෝනා ප්‍රභේදයක් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන්
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපය
පාස්කු බෝම්බයෙන් දිවි ගලවාගත් නීතිඥයෙක් කෝටි 120 වන්දි ඉල්ලයි
2019 වසරේ අප්‍රේල් 21 වැනි දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු හිටපු ජනාධිපති
වෛද්‍ය සභාවේ වැදගත් ලිපි ගොනු කීපයක් අතුරුදහන්
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැදගත් ලිපි ගොනු කීපයක් අතුරුදහන්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
‘‘යෝජිත වරාය නගර කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි‘‘
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතින් කොළඹ වරාය නගර භූමිය ජනාධිපතිවරයා විසින් යෝජිත වරාය නගර කොමිසම ව
කතෝලික දේවස්ථාවවලට විශේෂ ආරක්ෂාව
පාස්කු දින ප්‍රහාරය එල්ලවී හෙට (21) ට වසර 02ක් ගත වීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය ඇතුළු කොළඹ
හපුතලේ රාජ්‍ය බැංකුවකුත් වසයි
හපුතලේ රජ්‍ය බැංකු කළමනාකාරිණීය කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ශාඛාව තාවකාලිකව වසා දැමීමට ප
පා.මන්ත්‍රී පුත් රඛිත රාජපක්ෂට ඇප
රාජගිරිය ගුවන් පාලම අසලදී රිය අනතුරක් සිදු කර එය වළාක්වා නොගත්තැයි වැලිකඩ පොලිසිය අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු
වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම්වල කරුණු දැක්වීම අවසන්
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් දේශපාලන ලක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර ති
‘‘කොරෝනා අනියත බියක් ඇති කරගන්න එපා‘‘
අලුත් අවුරුදු සමයෙන් පසු මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයාම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැත
ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව දෙන දවස කියයි
ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබන මැයි පළමුවෙනිදා සිට ලබාදෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්
‘‘ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතන නිසි පරිදි නියාමනයක් නෑ‘‘
ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සපයන ආයතන විශාල ප්‍රමාණයක් රටෙි ක්‍රියාත්මක අතර එම ආයතන නිසි පරිදි නියාමනයක් සිදු නො
කළුතරත් රාජ්‍ය බැංකුවක් වසයි
බැංකු සේවකයකුට කොරෝනා වයිරසය ඇසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් කළුතර රාජ්‍ය බැංකුවක් අද (20) දහවල් සිට තාවකාලි
රාහුල් ගාන්ධිටත් කොරෝනා
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වය
මැයි දින රැලි නවතී
මැදි දින පැවැත්වීමට නියමිතව තිබූ සියලු රැස්වීම් සහ පෙලපාලි නොපැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කළ බව කෝවිඩ් -19 පාලන
බුදු පිළිම කැඩීමේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්
මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට අදාල විත්තිකරුවන්ට එරෙහි නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් ත්රිපුද
ෆේස්බුක් මඩවලට වැට ගහන්න කැබිනට් අනුමැතිය
අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අමාත්‍ය මණ
‘‘වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි‘‘
වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිම
කොටුවේ බැංකුවක 44 කට කොරෝනා
කොළඹ කොටුවේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවක සේවකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘‘මෙවර මැයි රැළි එපා‘‘
කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් මැයි දින රැලි නොපවත්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සං
‘‘කංසා වගාව නීතිගත කරන්න‘‘
කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයියෝජනා කරන බව පත් කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය(සජබ) පාර්ලිමේන්ත
‘‘පාස්කු ප්‍රහාරයේ සහ මහ බැංකු බැඳුම්කර සිද්ධියට වගකිව යුත්තන් ඉක්මණින් අල්ලනවා‘‘
පාස්කු ඉරුදින ප්‍රහාරයේ සහ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් ඉතාම ඉක්මනින්ම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්
රිය අනතුරක් සිදු කළ බව කියන පා.මන්ත්‍රී පුතෙක් අල්ලයි
වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතකු කොළඹ පෞද්ග
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න - ඉන්දියාව
ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු යැයි ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් අවධාරණය කර ඇත.
වැලිගෙපොළ ගමකට දිවියෝ පනිති
වැලිගෙපොල ගල්හිදකපල්ල ගම්මානයට කඩා වැදුණු දිවියකු ගව පට්ටියක සිටි ගවයන් දෙදෙනකු මරා කා දැමීමත් සමග එම ගම්වාසීහ
සාදයකදී පහර කෑ වමත් ක්‍රීඩකයා අද ක්‍රිකට් ආයතනයට
මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වී ඇති ජාතික ක්‍රිකට් කණ
‘‘විද්‍යාත්මක ආකාරයට විද්‍යා හා ගණිත ගුරුවරුන් ලබා දෙනවා‘‘
විද්‍යා හා ගණිත ගුරුවරුන් පාසල්වලට විද්‍යාත්මක ආකාරයට යොමුකිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දිනවල අරඹන බව අධ්‍යාපන අම
පමුණුවෙන් කොරෝනා රෝගීහු 20ක් හඳුනා ගැනෙති
මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසල් දෙකකින් දින 10 ක පමණ කාලයක් ඇතුළත කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනකු පමණ වාර්තා
ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසයි
ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හය දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව

