බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් සියලුම දෙනාගේ එකතුව
එසැණ පුවත්
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට
රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන චෝදනාවක් සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල්
අධිවේගයේ අනතුර
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ ගොඩගම අතර කිලෝමීටර 133. 4 ප්‍රදේශයේදී සිමෙන්ති ලොරියක් ඇතුළු වාහන හතරක් ගැටි දෙද
අධිකරණ තීන්දු කලින් කීම උත්තරීතර නීතියට කළ අපහාසයක්
ගරු අධිකරණය විසින් ලබා දෙන තීන්දු යූටියුබ්කරුවකු විසින් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීම උත්තරීතර නීතියට කළ අපහාස
ශිෂ්‍ය හිමිවරු - කතෝලික සිසුවෝ ජනපති කාර්යාලයට
ත්‍රිකුණාමලය රතනජෝති විද්‍යාතන පිරිවෙන් හිමිවරුන්ට, නාකියාදෙණිය ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව
රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා
රනිල් යනු කන්න බොන්න නොතිබූ රටකට ජීවය පිම්බ නායකයා බව කිසිවිටෙක අමතක කළ යුතු නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්
අගමැතිනි - පොලිස්පති හමුවක්
37 වන පොලිස්පතිවරයා වශයෙන් පත් වූ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක
ඔක්කොම එකතු වෙන්න කාලය හරි
අපි දැන් එකතුවෙන්න ඕනෑ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අලුත් පක්ෂ 36ක් කුණු කූඩයට
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු අයදුම්පත් 36ක් ප්‍රතික්ෂේප කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැති ඇමතිවරුන්ට මැතිසබේන් දුන්නු තෑග්ග
කතානායක, නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු ම
රනිල් බලන්න මහින්දත් එයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට බන්ධනාගාර රෝහලට මී
රනිල් බලන්න සජිත් බන්ධනාගාර රෝහලට
රජයේ මුදල් අවභාවිතා කරමින් සිය බිරිදවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පෞද
මහරගම වෙඩිල්ලේ පැදිකරු මාට්ටු
මහරගම නාවින්න සුපිරි ප්රදර්ශනාගාරයක් ඉදිරිපිට දී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ පැදිකර
සමෘද්ධියේ කෝටි 1290ක් බහිරවයෝ කාලා
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රජා මූල බැංකු දිස්ත්‍රික් කාර්යාල හා බැංකු මූල්‍ය අංශයේ කාර්ය මණ්ඩ
කෝටි 10ක කුඩු සමග දෙකක් මාට්ටු
රාගම කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් හොරයින් මත්කුඩු ත
රනිල් වැලිකඩ බන්ධනාගාරයට
විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනාට රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ
හිටපු ජනපති රනිල් රිමාන්ඩ්
රජයේ වැය ශීර්ෂය මගින් වෙන් කළ රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් හිටප ජ
සුදත්තගේ යූටියුබ් තීන්දුව ගැන සී.අයි.ඩීයට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි විට ඔහු අත්අඩං
යාපනයෙන් ගිනි අවි 30ක් සොයාගනියි
යාපනය පොලිස් වසමට අයත් කොට්ටඩි ප්‍රදේශයේ තිබී ගිනි අවි 30ක් හා පතුරම් තොගයක් අද (22) දා සොයා ගත බව පොලිසිය සදහන් කරයි.
අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි
මහ බැංකු අධිපතිවරයාව සිටියදී සිය බෑනාගේ සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල්
රටවල් හතකට නව තානාපතිවරු - මහ කොමසාරිස්වරු පත් වෙති
ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
හෙට අනිද්දා මුහුදුබඩ දුම්රිය අවලංගුවක් ගැන නිවේදනයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙ
පක්ෂ විපක්ෂ දේශපාලකයෝ රනිල් බලන්න එති
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාග කෙරෙන අධිකරණ සංකීර්ණය වෙත දේශපාලකයෝ ද ජනතාව ද විශාල වශයෙන් ප
රනිල්ගේ නඩුව විභාග කරන ශාලාවේ විදුලිය විසන්ධි වෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ශාලා පරිශ්
වැඩක් නොගන්නා මහා භාරකාර ඉඩම් වලින් වැඩ ගන්න සැලැස්මක්
මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු උපයෝජනය නොවූ ඉඩම් උපයෝජනය සඳහා සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානා
මියන්මාර - ඉන්දියානු දේශසීමාව අසල භූ කම්පනයක්
මියන්මාර - ඉන්දියානු දේශසීමාව අසල අද (22) රික්ටර් මාපකයේ 5.6ක අගයක් ගත් භූමිකම්පාවක් හටගත් බව යුරෝපීය මධ්‍යධරණී භූ කම
ගල් අගුරු ටෙන්ඩරය පුබුදු ජයගොඩට සැකයිලු
ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සාමාන්යෙන් ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමේදී ඒ ටෙන්ඩරයට ඉල්ලුම් කිරීම සඳහා
ඩිජිටල් හැදුනුම්පතට එරෙහිව විමල්ගෙන් පෙත්සමක්
ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ර
ආණ්ඩුව ’’අයනු ආයනු’’ ඉගෙන ගන්නේ දැන්
අවුරුද්දක් ගිය පසුවත් තාමත් නව රජයෙක් කියලා හඳුන්වා ගන්නවා නම් ඔබතුමාලා බලයට ආවේ ප්ලෑන් එකක් නැතුවදැයි මඩකලපුව
කටුනායක කාගෝවලට විශේෂ ආරක්ෂාවක්
තැපැල් වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලේ රැඳී ඇති කාගෝ සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට වැඩ පිළිවෙලක් සකසා ඇතැ

