කොරෝනා ආසාදිත තවත් රෝගීන් 606 දෙනෙක් අද (30) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
එසැණ පුවත්
සජබ උද්ඝෝෂණය අස්සේ මොරටුව නගර සභා ආරක්ෂකයාට ගුටි පූජාවක්
මොරටුවේ මහ නගර සභාවේ සමගි ජන බලවේගය සංවාධානය කළ උද්ඝෝෂණයක් අතරතරු නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනකුගේ පහර කෑමට ලක් ව
යෝධ කැස්බෑවෙක් පානදුර වෙරළට
කිලෝ 300 කට වඩා අධික බරකින් යුක්ත යැයි සිතිය හැකි යෝධ කැස්බෑවකුගේ සිරුරක් පානදුර නල්ලුරුව මුහුදු වෙරළට අද ගොඩ ගසා ඇ
කොරෝනා ආසාදිතයන් 1180ක් වාර්තා වෙයි
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,180 දෙනකු අද (30) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා මරණ 47ක වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 47 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය.
මිණිමුතු මෝරකුගේ සිරුරක් ත්‍රිකුණාමල වෙරළට ගොඩ ගසයි
ලොව වදවි යන සත්ත්ව විශේෂයක් ලෙස හැදින්වෙන මිණිමුතු මෝරාගේ සිරුරක් ත්‍රිකුණාමල වෙල්ලරාව වෙරළතීරයට අද ගොඩ ගසා ඇත
නියෝජ්‍ය සෞඛ්‍ය ප්‍රධානියාගෙන් හාම්පුතුන්ට අවවාදයක්
උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා නොකැඳවන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හ
සංචරණ සීමා අස්සේ ලක්ෂ 18ක වතුරවලට විදලා
නිරෝධායන කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයන් රැසක් අනවසරයෙන් ජලය ලබාගෙන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් ලක්ෂ 18 ක
වනජීවි නිලදරුවාට පහරදුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට ගන්න
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන ස
‘‘තිස්සවැවේ රොන්මඩ ඉවත් කළේ චීන විමුක්ති හමුදාව නොවේ‘‘
තිස්සවැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතුවල නිරත චීන සමාගමකට අයත් සේවකයන් පිරිසක් ඇද සිටි හමුදා නිළ ඇදුමට සමාන ඇදුම
මැදපෙරදිග රටවල් 6යේ තහනම හෙට සිට ඉවතට
මැදපෙරදිග රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ තාවකාලික තහනම කොන්දේසි කිහිපය
මහියංගන ප්‍රා.සභාපතිගේ පෙත්සම විසිකරයි
ඌව පළාත් ආණ්ඩුකාරවරයා හා පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මහියංගණ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත
හොඳ පොල්තෙල් දෙන්න විමල් පෙරට එයි
ජනතාවට වස විසෙන් තොර ගුණාත්මක බවින් ඉහළ පොල්තෙල් සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙලක් ජූලි මස අවසන්වීමට පෙර ආරම්භ කරන බ
කොරෝනා මරණ වැඩිවීමට හේතු සොයන්න විශේෂඥ වෛද්‍ය කමිටුවක්
ජුනි මාසයේදී කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සෙවීම සදහා විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කර ඇතැයි සෞඛ්‍ය ස
පාන් ගෙඩියක් රුපියල් දහයකින් නඟී
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව
නෞකාවේ ගින්නෙන් මුහුදු ජීවින් 200ක් මැරිලා
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා කැස්බෑවුන් 176 දෙනකු, තල්මසුන් 04 දෙනකු සහ ඩොල්ෆින් මාළුන් 20 දෙනකු මියගොස් ඇති බ
ආදිවාසී නායකයාටත් කොරෝනා එන්නත
මහනුවර ඇසළ පෙරහරට සහභාගීවන කලා ශිල්පීනට මෙන්ම ආදිවාසී නායක වන්නියලෑ ඇත්තන් ඇතුළු පිරිසකට කොරෝනා මර්දන එන්නත් ල
සජබයට ගිය තවත් පිරිසක් එජාපයට
සමගි ජන බලවේගයට සහය දැක්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා තුනක පළාත් පාලන මන්ත්‍රීවරුන් 31දෙනකු අද (30)නැවත
රජයේ දේපල පෞද්ගලික සමාගම්වලට දීමට එරෙහිව පෙත්සමක්
රජයට අයත් දේපල සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් හා ලෙෂර් සමාගම්වලට පවරා දීම හෝ බදුදීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉ
‘‘රටේ සහල් හිඟයකට ඉඩ තබන්නේ නෑ‘‘
රටේ කිසිදු සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ම
ගුවන් විදුලිය යළි හඩ්සන්ට
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා යළිත් එම තනතුරට පත්කරනු ලැබ ඇත.
ඔන්ලයින් ඩේටා ගන්න සල්ලි නැති මව්පියෝ දුක කියති
මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබන දරුවන්ට දුරකතන පාවිච්චිය සඳහා අවශ්‍ය කෙරෙන සංඥා පහසුකම්(DATA) සඳහා කිසියම් හෝ අනුග්
යුපුන් ඔලිම්පික් පිටියට
ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට සුදුසුකම් ලබාගැනීම
ශානි පොලිස්පතිගෙන් ආරක්ෂාව ඉල්ලයි
තමාගේ සහ තම පවුලේ ජීවිත අනතුරේ වැටී ඇති බැවින් තමන්ට ආරක්ෂාව සලසා දෙන්නැයි ඇප මත මුදා හැර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ ප
ආර්.එම්.වී සේවා කටයුතු සීමා යටතේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සේවාවන් සීමා කිරීම්වලට යටත්ව තවදුරටත් පවත්වාගෙන යන බව එහි කොම
‘‘හිතුවක්කාරී ලෙස වැව් හෑරීම අපරාධයක්‘‘
තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පුරාවිද්‍යා උපදේශක සභාව මගින් පත් කරනු ලබන කමිටුවක් කර
දෙදරු පියා පැහැර ගත් වෑන් රථය පුත්තලමේදී පෙරළෙයි
නොරචෝලේ, පනිඅඩිය ප්‍රදේශයේ දී දෙදරු පියකු පැහැරගෙන ගොස් පහරදී වෙරෙළේ දමා ගිය පිරිස ගමන් ගත් වෑන් රථය පුත්තලම දුම
සියයට 25කට මත්වතුර එපාවේ
මෙරට මත්පැන් පානය සියයට 25 කින් පමණ පහළ බැස ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීහු පවසති.
දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද (30) පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කළ බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ග
කොළඹ වැඩබිම්වල ඉන්දියානුවෝ 2750ක්
කොළඹ නගර සීමාවේ ඉදිකිරිම් වැඩබිම්වල ඉන්දියානුවන් 2750 දෙනෙකු සේවය කරන බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත.

