නිරෝධායන නීති කඩ නොකරන්නැයි උපදෙස් දිමට ගිය එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දීම නිසා තුවාල
එසැණ පුවත්
නුවරඑළියේ ළමා නිවාසයක ළමුන් 37 ක් සහ තවත් 45 කට කොරෝනා
නුවරඑලිය නගරයේ පිහිටි ළමා නිවාසයක සිටින ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුට කො
ගිනිගත් නැවේ ඉටි බෝල අදත් ගල්කිස්ස වෙරළට
ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් ඇට සහිත මලු පහක් සහ ප්ලාස්ටික් ඇට විශාල ප
’’තෝර්’’ට නිව්මෝනියාව උත්සන්න වෙයි
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කොවිඩ් ආසාදනයවූ ’’තෝර්’’ නමැති කේසර පිරිමි සිංහයාගේ නිව්මෝනියා තත්ත්වය උත්සන
15 දැරිය තවත් වෙබ් අඩවි තුනකින් අලෙවි කරලා
පහළොස් හැවිරිදි බාලවයස්කර දැරියක් ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස
ත්‍රිවිද හමුදාව එන්නත් කරන කටයුතු සාර්ථකව සිදු කරයි
ත්‍රිවිධ හමුදාව විසින් මධ්‍යස්ථාන 18 ක් දී අද (5) දිනය පුරා ‘‘සයිනොෆාම්” එන්නත ලබාදීම සිදු කළහ.
‘දයාසිරි ගැන කණගාටුයි‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සම්බන්ධයෙන් ඇත්තෙන්ම කණගාටු වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජ
පොලොන්නරුවේ හිමිනමකට යකඩ පොල්ලකින් ගහලා
පොලොන්නරුව, ලක්ෂ උයන ශ්‍රී වේලූවන විවේකාරාම විහාරස්තානයේ වැඩ වසන හිමිනමකට කිසියම් පුද්ගලයකු පහරදිමෙන් තුවා ල
උස්සන යතුරු පැදි තප්පර 60 මස් කරන්නෙක් මාට්ටු
විනාඩියක් ඇතුළත යතුරුපැදියක් මස්කළ හැකි බව කියන යතුරුපැදි සොරකමේ යෙදුණ සැකකරුවකු මස් කළ යතුරු පැදියක් සහ ප්ලැට
කොරෝනා ගැටයා ගම් දෙකක කරක් ගහලා
වීරඹුගෙදර වෙහෙරබැන්ද ගමේ පදිංචි කොරෝනා වයිරසය ආසාදනය වූ තරුණයකු ඒ බව නොදැන ගම පුරා ඇවිදීම නිසා ගම් දෙකක පවුල් 18 ක
කාන්තා වැසිකිලියේ කැමරා සවි කළැයි කියූ දොස්තර නිදොස් කොර නිදහස්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිනුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කළ බව ක
‘‘අපට එජාපය සමග එක්වැන්නැයි ඉල්ලමින් විහිළු සපයනවා‘‘
ජනතා බලයෙන් පත්වූ පළාත් පාලන නියෝජිතයින් නෙරපා හරිමින් ජනතා ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කළ එක්සත් ජාතික
කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණයක්
අධ්‍යාපන අයිතිය වනසන මිලිටරිකරණයට පාර කපන කොතලාවල පනත වහා හකුලා ගන්නා ලෙසත් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල උසස් අධ
රිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහ
කෝටි ගණනක් වංචා කළ පෞද්ගලික බැංකු සේවකයා අතුරුදන්
මෝටර් රථ හා මුදල් ඇතුළු රුපියල් කෝටි ගණනක වංචා කර පෞද්ගලික බැංකුවක සේවය කළ පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි
කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට නාවික හමුදාවත් එක්වෙයි
කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ද ස්ථාන දෙකකදී එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ.
පාදෙණියේ අනතුරින් හමුදා සාමාජිකයෙක් මරුට
අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මහව අඹගස්වැව ප්‍රදේශයේ දී යුද හමුදා සාමාජිකයන් රැගත් ලොරි රථයක් හා තෙල් බවුසරයක් එකි
‘‘ආණ්ඩුවට ඇති ප්රශ්නය පොහොර රසායනික වීම නොවේ‘‘
ලංකා ආණ්ඩුවට දැන් තිබෙන ඇත්ත ප්රශ්නය විදේශ විනිමය හිඟවීම මිස පොහොර රසායනික වීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක
ඇතාට ඇණ ගහන්න ගිහින් අමාරුවේ වැටේ
ගස්ලබු වගාව වනසා දැමු ඇතකු මරා දැමීම සදහා යකඩ ඇණ ලැලි සැකසු වතු මුරකරුවකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි අ
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදයට දින දෙකක්
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20
යාපනය ‘කඩු කල්ලියේ ‘ තුනක් අත්අඩංගුවට
යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී දේපල වලට හානි කොට පලා යමින් සිටි කඩු කල්ලියක ප්‍රභලයින් තිදෙනෙකු කඩු කෙටේ
දැරිය අපයෝජනය කළ සිද්ධියට මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට
අන්තර්ජාලයේ දැන්වීම් පළකර 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතුවලට අළෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලදිවයින් ජාත
පාප්තුමන්ට සැත්කමක්
ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ රෝහලකදී උදරයේ සැත්කමකට භාජන කළ බවත්, සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිකුත්
’’ෆයිසර් ’’ පළමු තොගය ලංකාවට
ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා පළමු තොගය අද අලුයම ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබීය.
නිරිතදිගට සහ බස්නාහිරට තද වැසි
දිවයිනේ නිරිතදිග සහ බස්නාහිර කොටස්වලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාසල් ආරම්භ කිරීම ගැන තවම තීරණයක් නෑ
විශ්ව විද්‍යාල ,පාසල් සහ උපකාරක පන්ති නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්
කොරෝනා පැතිරීම නිසා කළුතර ගමක් වහයි
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (05) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයක් හුදකලා ක
බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක්
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
’’මම රටට නායකත්වය දෙන්න සූදානම්’’
ඉදිරියේදී රටට නායකත්වය දීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පැවැසී
පී.සී.ආර්වලටත් වර්ජනයෙන් බලපෑමක්
සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් ක්ෂේත්රයෙන් ලැබෙන පී.සී.ආර්. සාම්පල සංඛ්‍යාව අඩු වීමෙන් ඉදිරි දිනවලදී ‘කොවිඩ්’ ආසා

