ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධු
එසැණ පුවත්
‘’ලැම්බ්ඩා’‘ වයිරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්
’කොවිඩ් 19’ ඩෙල්ටා විකෘති ප්‍රභේදයටත් වඩා බිහිසුණු, එන්නත්වලින් මට්ටු කළ නොහැකි ’ලැම්බ්ඩා’ විකෘති ප්‍රභේදය මේ වන
මැතිව්ස් සමුගැනීමට සූදානම් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ ම
’’තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ ’’
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපළ කිසිවිටෙකත් පෞද්ගලීකරණය කරන්නේ නැතැයි බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්
’ලැම්බ්ඩා’ විකෘතිය ’ඩෙල්ටා’ ට වඩා බිහිසුණුයි
ලොව රටවල් සියයකට වඩා ව්‍යාප්තවී ඇති ’කොවිඩ් 19’ ඩෙල්ටා විකෘතියට වඩා ’ලැම්බ්ඩා’ විකෘතිය බිහිසුණු බවත්, එන්නත්වලින
එන්ගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ 7කට කොරෝනා
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු සාම
කැටගොඩගේ ඉවත්වීම කතානායක මැතිසබයට දන්වයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම කතානායක මහින්ද යාප
ලංගම වන්දි ගෙවීම යළි අරඹයි
කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාලය තුළ තාවකාලිකව නතර කර තිබූ ජනතා සන්තක බස් සමාගම්වල සේවා නියුක්ත
සමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් බොරලන්ද ප්‍රදේශයේදී පසුගිය 1 වැනිදා උද්ඝෝෂණයක් කළේ යැයි චෝදනාවට ජනතා විමුක්ති පෙ
දිලිප් කුමාර් සමුගනී
ප්‍රවීණ මෙන්ම සම්මානනීය බොලිවුඩ් නළු දිලිප් කුමාර් අද (7) උදෑසන මෙලොවින් සමුගත්තේය. ඔහුගේ වයස 98 කි.
ක්‍රිකට් ක්‍රීඩකයෝ වාර්ෂික ගිවිසුමට අත්සන් තබති
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 24 දෙනාම අද (07) පෙරවරු 8 ට පෙර ගිවිසුමට අත්සන් තැබූ බ
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (7) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ
චීන සමුළුවට එජාපයත් එක් වෙයි
චීන කොමියුනිස්ට් පක්ෂයට අවුරුදු 100 ක් පිරීම නිමිත්තේ සංවිධාන කර තිබු ලෝක දේශපාලන පක්ෂ සමුළුවට (’’CPC and World Political Parties Summit’’
වැසූ ගම් දෙකක් අරි
ප්‍රදේශ කිහිපයක් අද (07) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බවින් මුදාහැරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල්
නිරෝධායනය කැඩූ තවත් 322ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 322 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
’’ඩෙල්ටා රෝගීන් දහස් ගණනක් රටේ ඉන්න පුළුවන් ’’
ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රටේ සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හ
‘‘කෝවිඩි ආසාදිතයන් 100කින් දෙකක් මිය යා හැකියි‘‘
කොවිඩ් රෝගය ආසාදනයවන 100 දෙනකුගෙන් පස් දෙනකුම අසාධ්‍යවීමේ ප්‍රවණතාවක් ඉදිරි සතියේදී ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛ
කතරගම වෙඩි තැබීමක් අයෙක් මරුට
කතරගම නගරය ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් සිවු දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වීරකැටියේ තරුණයන් දෙදෙනකුගේ සිරුරු වැවකින් හමුවෙයි
වීරකැටිය ගජනායකගම බෝගමුව වැවට මාළු බෑම සදහා ගිය තරුණයන් දෙදෙනකු මිය ගොස් සිටියදි අද සොයා ගත් බව පොලිසිය කියයි.
ගිනිගත් නැවේන් පාවි ආ ඇට මලු 20ක් ඉවතට
ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අඟුලාන වෙරළ තීරයට ඉකුත් දිනවල ගොඩ ගැසූ ප්ලාස්ටික් ඇට විශේෂය ඉවත් කර
වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්
හෙද ඉල්ලීම් ජාතික වැටුප් කොමිසමට යොමුකර ජාතික වැටුප් ප්රතිපත්තියමත තීන්දු තීරණ ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධා
’’සෙලන්දිවා ගැන අගමැති රටට කරුණු කිව යුතුයි’’
කොළඹ නගරයේ දේපොළ කීපයක අයිතිය පැවරීමට යන බව කියන සෙලන්දිවා ආයතනය ගැන කරුණු කිසිවක් රටට හෙළි කර නැති හෙයින් ඒ පිළි
මත් ජාවාරම්කරුගේ ඥාතීන්ගේ ප්‍රහාරයකින් සැරයන් රෝහලේ
බොරැල්ල සහස්පුර හල්ගහකුඹුර ප්‍රදේශයේ මත්කඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරීන් සිදුකළ මෙහ
මහින්ද සමරසිංහට මැතිසබයෙන් මාස තුනක නිවාඩුවක්
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාට මාස 3 ක නිවාඩුවක් ලබාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (6) සම්මත
පෙට්‍රල් හිඟයක් ඇතිවන්නේ නැහැ
මෙරට පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවදානමක් නැතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
දෑත් විසබීජහරණයට යුද හමුදාවෙන් යන්ත්‍රයක්
පුද්ගලයන් 600 දෙනෙකුගේ දෑත් විෂබීජ හරණය කිරීමේ හැකියාව ඇති යුද හමුදාව විසින් නිශ්පාදිත විෂබීජ හරණය කිරීමේ ස්වයංක
මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ කළුරිය කරයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද (6) අභාවප්‍රාප්ත විය.
වෙබ් අඩවි ගැන අහන්න විදුලි සංදේශ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් උසාවි කැදවයි
බාලවයස්කාර දැරිය අළෙවි කිරීමට යොදා ගත් වෙබ් අඩවිය සහ එවැනි අනර්ථකාරී වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසම
ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනයට රුපියල් 12,500ක්
සෑම ගොවියෙකුට ම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා හෙක්ටයාරයකට රුපියල් 12,500 ක් බැගින් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත
ලංකාව ඇතුළු රටවල් 3 මගීන් රැගෙන යාම ’’එමිරේට්ස්’’ අත්හිටුවයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර ඇත.

