ජනගහනයට සරිලන ලෙස ආහාර නිෂ්පාදනය කරන්නේ කෙසේදැයි ලෝක ආහාර සංවිධානය සැලසුම් සැළසුම් හදන විට ලංකාවේ ආණ්ඩුව තිබෙන
එසැණ පුවත්
බදියුදීන්ගේ නිවසේදී මිය ගිය දැරියගේ පාසලේ විදුහල්පතිගෙන් ප්‍රකාශයක්
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැර
පරිසරයට මහා සම්පතක්
අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්ය
ඉදිරි 24 පැයේ කාලගුණය
සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (20) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරෝධායන නීති කැඩූ 207ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 207 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දුම්රියේ වයර් කැපූවකු මාට්ටු
දෙමටගොඩ දුම්රිය අංගනයට අනවසරයෙන් ඇතුළු වී එහි නවතා ඇති දුම්රිය මැදිරි වල වයර් සහ තඹ කම්බි කැපීමේ නිරතව සිටී 62 හැව
‘‘දුව මෙහෙකාරකමට යැව්වේ ණය ගෙවාගන්න බැරි නිසායි‘‘
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට
රිෂාඩ්ගේ නිවසේ දි මියගිය දැරියට සාධාරණයක් ඉල්ලති
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිම
කොතලාවල පනතට කොටුවේ විරෝධතාවක්
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂ
රත්ගම අයකුට දෙවන වරටත් වෙඩි තබයි
රත්ගම මොන්රියාවත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් අයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීස
චන්දිමාල්ට දොර වසා නෑ
දිනේෂ් චන්දිමාල්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොර වසා නැතැයි ජාතික තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහත
කැස්බෑවේ ඇඟලුම් හලකින් ඩෙල්ටා රෝගීහු පහක්
කැස්බෑව ජබුරලිය ලූල්වල පාර පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවකයන් වෙනුවෙන් සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණවලින් ඩෙල්ටා වයිරස
කොරෝනා මරණ 43ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.
අවමඟුලට ගිය 48කට කොරෝනා
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී
ගම්මන්පිලට ගෙනා විශ්වාසභංගය තුනෙන් දෙකකින් පරාදයි
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (20)
ගෑස් මිල ගැන ඇමතිගෙන් සහතිකයක්
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවුවත් මෙරට ගෑස් මිල වැඩි නොකරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවස
ගහෙන් වැටෙන කොළ බෙදාගන්න ගිහින් අයෙක් මරුට
ගසකින් වැටෙන කොළ සම්බන්ධයෙන් බේරුවල,බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙපිරිසක් අතර කලක පටන් පැවැති ආරවුලක් අතර තුර බිම ඇ
ලංකාව ඇතුළු රටවල් 16 ක සංචාරකයින්ට එක්සත් අරාබියෙන් තහනමක්
පැතිරෙමින් යන නව කොවිඩ් ප්රභේදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සංචාරකයින්ට නැවත දැනුම් දෙන තුරු එරටට ඇත
ලාෆ් ගෑස් නැවැත්වුවහොත් සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්රෝ ගෑස් සමාගමට
ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අත්හිටුව හොත් ලංකා ඛනිජ සංස්ථාවේ සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්රෝ ගෑස් සමාගම
කුඩා දරුවන් දෙදෙනකුට කැත වැඩක් කළ නව දරුපියා රිමාන්ඩ්
වයස අවුරුදු නවයක සහ දහයක පාසල් දරුවන් දෙදෙනකුට බීමවලට මුසුකර මත්වතුර පෙවූ බව කියන දරුවන් නව දෙනකුගේ පියකු ලබන 22 ව
දුම්රියේ ගැටුනු ටිපර් රිය ත්‍රීරෝද රථ 4ක් කුඩු කරයි
ගණේමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ටිපර් රථයක් , දුම්රියක ගැටීමෙන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථ හතරකට සහ යතුරු පැදියකට
‘‘රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර දැරිය මිය යෑම ගැන කඩිනමින් පියවර ගන්නවා‘‘
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම ඉක්මනි
83 කළු ජූලිය සමරන්න විරෝධතාවක්
83 කළු ජූලියට වසර 38 ක් සපිරීම නිමත්තෙන් එම සිද්ධියට විරෝධය පා ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය සවිධානය කරන ලද උද්
පිළිකා හඳුනාගැනීමේ මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකටම
සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමා
කොතලාවල පනතට ජ‘පුර ආචාරවරුන්ගේ විරෝධය
කොතලාවල පනත වහාම ඉවත් කරන ලෙසත් එන්නත් ලබාදී විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසත් ඉල්ලා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍ය
“සහල් කිලෝවක මිල රු: 20කින් අඩු කළ හැකියි’’
යළ කන්නයේ අස්වැන්න ලැබීමත් සමඟ සහල් කිලෝවක මිල රුපියල් 20 කට වඩා අඩු කළ හැකි යැයි මහවැලි කළාප ආශ්රිත ඇලවේලි හා ජනා
මූලික අයිතිවාසිකම් නඩුවෙන් නාවිකයාට වන්දියක්
සේවා කොන්ත්‍රාත් කාලය දිගු නොකර තමා නාවික හමුදාවෙන් නෙරපීමෙන් නාවික හමුදාවේ නායක විදුලි ශිල්පීයකුගේ මූලික අයිත
සංචාරක ක්ෂේත්රයේ ණය පියවන්න ළඟදීම වැඩපිළිවෙළක්
සංචාරක කර්මාන්තයේ නිරතවූවන් ලබාගෙන ඇති ණය පියවීම සම්බන්ධයෙන් තිරසර විසඳුමක් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජ
වෙළෙන්දන් නැති අතරේ ඇඹිලිපිටිය ආර්ථිකයේ කඩ 43කට සීල්
ඇඹිලිපිටිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 43ක් 19දා මධ්‍යම රාත්‍රී 12.00 සිට එහි පරිපාලන බාරය ඉබි යතුරුදමා වසා තැබ
පාර්ලිමේන්තු කාරක සභාවලට විශේෂඥ සහය
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවන මුදල් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), ගිණුම් කාරක සභාව වැන

