කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය.
එසැණ පුවත්
අත්අඩංගුවට ගත් ගුරුවරුන්ට ඇප
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරු - විදුහල්පති විරෝධතාවයක් පවත්වා නිරෝධායන නීති උල්ලංඝනය කළැයි පොලීසිය අත්
කොරෝනා ආසාදිතයන් 1885ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,885 දෙනකු අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් බුද්ධ ශාසන ලේකම්ට ලිපියක්
රටේ කොරෝනා වසංගත තත්වයක් පවතිද්දී ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවක් කැඳවා තිබීම අනුමත නොක
සජබය ලිප්ටන් වට රවුමට
’’කොතලාවල පනත පරදවමු අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි වෙමු’ යන තේමාව මුල් කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් මෙන්ම සි
විදුලි සේවකයෝත් පාරට බසිති
කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම, එල්.එන්.ජී. ගෙන්වීම ඒකාධිකාරී බලය හා බෙදාහැරීමේ නල ප
ලෙබනනයේ ලාංකිකයින්ගේ ගැටලු එරට නියෝජ්‍ය අගමැති සමඟ සාකච්ඡා
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගේ ගැටලු ගැන එරට නියෝජ්‍ය අගමැති සමග සාකච්ඡා පවැත්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය
රාජ්‍ය සේවයට අලුත් චක්‍රලේඛයක්
කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්
කොරෝනා ආසාදිතයෝ මිලියන 200 පනී
ලොව පුරා නව කොරෝනා වයිරස හෙවත් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 200 සීමාව ඉක්මවා ගිය බව රොයිටර්ස් ප
දිස්ත්‍රික්ක 6 ක කොවිඩ් තත්ත්වය භයානකයි
දිස්ත්‍රික් 6 ක කොවිඞ් රෝගීන් ධාරිතාව ඉක්මවා වාර්තාවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි.
ගෝ.ද්‍ර.සට වාර්තා ගත ආදායමක්
සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, මෙම වසරේ ජූලි මාසයේදී පමණක් රුපියල් මිලියන 425 ක වාර්තාගත අදායමක් ලබා ඇතැයි න
රත්නපුර ආයුර්වේදයත් කෝවිඩි මධ්‍යස්ථනයක් කරයි
රත්නපුර නව නගරයේ පිහිටි පළාත් ආයුර්වේද රෝහල කෝවිඞ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කළ බව සබරගමු පළාත් ආණ්ඩුක
දරුවන් 45000 කට කොවිඩ් වැළදිලා:14ක් මිය ගිහින්
කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්ත
වැව් 13ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ
කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ඇති වැව් 13ක් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ආකාරයෙන් ප්රතිසංස්ක
වනජීවි නිලධාරියාගේ කනට ගැසූ මේජර් ජනරාල් උසාවියට කැඳවයි
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කර එක් වනජීවි නිලධාරියකුට පහර දුන
“අතරමැදියන් වී තොග රැස්කළහොත් එම තොග රජයට’’
අතරමැදියන් වී තොග රැස්කළහොත් එම තොග රජයට පවරාගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පෞද්ගලික අංශයේ පී.සී.ආර් මිල අඩු කරන්න යයි
‘කොවිඩ් 19’ වයිරසය ආසාදනවී ඇද්දැයි පරීක්ෂා කරන පී.සී.ආර්. සහ ඇන්ටිජන් යන පරීක්ෂණ සඳහා පෞද්ගලික අංශය අයකරන මුදල අ
සමගියට ගිය අය නැවත එජාපයට ගැනීම කඩිනම් කරයි
ආසන මට්ටමින් ජනතා සංසද පිහිටුවීම හා සමගි ජන බලවේගයට ගොස් නැවත එක්සත් ජාතික පක්ෂයට එන පිරිස බඳවා ගැනීමේ කටයුතු තව
අකුරණ ගමකට දැඩි සංචරණ සීමා
අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයට අයත් දිප්පිටිය ග්‍රාම නිළධාරි වසමට අද සිට දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ග
කළුබෝවිල රෝහලේත් කොවිඩ් වාට්ටු පිරෙයි
කොරෝනා ආසාදිතයන් ඉහළයාම හේතුවෙන් කළුබෝවිල රෝහලේ ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අවදානමක
කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය බරපතළ අවදානමකට ලක්ව ඇති බව විපක්ෂ නා
කෝට්ටේ නගරාධිපතිට ප්‍රහාරයක්
කෝට්ටේ නගරාධිපති අයි. වී. ප්‍රේමලාල් මහතා පිටකෝට්ටේ මංසන්ධියේ දී පුද්ගලයන් දෙදෙනකුගේ පහර කෑමට ලක්ව තුවාල ලබා පු
“ලාෆ් ගෑස් ගැටලුවට හැකි ඉක්මණින් විසඳුම්’’
ලාෆ් ගෑස් පරිභෝගිකයන් මුහුණ දී සිටින ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් ලබාදීමට සාකච්ඡා කරමින් සිටින බව පාරිභෝගික
කොවිඩ් දරුවන් දෙගුණයකින් වැඩිවෙලා
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද (5) වනවිට ඇතුළත් කරනු ලැබ සිටි කොවිඩ් වැළඳුණු ළමයින්ගේ සංඛ්‍යාව 150ක් දක්වා ඉහළ ගොස්
ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයනට අර්ථ සාධකය
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ සේවයේ නියුතු ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ට සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක
කළුගල් කෝරියෙන් විසිවූ කළුගල එක්දරු මවට මරු කැඳවයි
පදවිය, සී - යාය ,අටේ ඇළ මාර්ගයේ යතුරුපැදියක් පදවාගෙන ගිය එක්දරු මවකගේ හිස මතට කළුගල් කොරියක ගල් වෙඩිල්ලක් පුපුරුවා
අත්අඩංගුවට ගත් ගුරුවරුන් බලන්න ගිය සජිත්ටත් පොලිසියෙන් බාධා
ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සො
ආණ්ඩුව ගෙදර යවන්න 69 ලක්ෂයම පාරට බැහැලා
ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන් 69 ලක්ෂයෙන් බහුතරයක් අද ආණ්ඩුව ගෙදර යවන්න පාරට බැස සිටින බව එක්සත් ජාතික පක්ෂ නිය
ක්‍රීඩා සංගම් නියාමනයට පනතක් ජනවාරියේ මැතිසබයට
ක්‍රීඩා සංගම් නියාමනය සඳහා පනත් කෙටුම්පතක් ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහ
තැන තැන අදත් ගුරු විරෝධතා
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන ලෙසත් කොතලාවල පනත වහා හකුලාගන්නා ලෙසත් රජයට බලකරමින් තෙල්දෙණිය නගරයේ දී

