අඩු ආදායම් ලාභීන්ට සහන ක්‍රමවේදයක් යටතේ සූර්ය විදුලිබල සම්බන්ධතා ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණ
එසැණ පුවත්
සීනි, කිරිපිටි සහ සිමෙන්ති දැඩි හිඟයක්
සීනි, කිරිපිටි සහ සිමෙන්ති දැඩි හිඟයක් පැවතීමෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න රැස්වීමක්
පාර්ලිමේන්තුවේ විශේෂ සභා රැස්වීමක් ලබන මස 8 වැනිදා සඳුදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (21) ත
දියේ ගිලුණු පියාට-පුතාට කොරෝනා
වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් පෙරේදා (20) මියගිය එකම පවුලේ තිදෙනාගෙන් දෙදෙනෙකුට කොව්ඩ් වයිරසය ආසාදනය වී
කතකගේ සිරුරු ඇඳමත: හිතවතාගේ සිරුර වහළයේ එල්ලෙයි
ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ නිවසක කාමරයක ඇදක් මත මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් හා ඇය සමග ළඟින් ඇසුරු කළ පු
‘සියලුම පොහොර ලබන 30 වැනිදා වනවිට ගෙන්වනවා‘
ගොවීන්ට අවශ්‍ය සියලුම පොහොර ලබන 30 වැනිදා වනවිට ගෙන්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන
මුහුදු රැල්ලට ගිය දරුවාගේ සිරුර දින 4 කට පසු හමුවෙයි
හලාවත ඉරනවිල වෙරළට ගොඩ ගසා තිබු දැරියකගේ මෘත ශරීරයක් අද ( 21 දා ) උදේ හමුවු බව හලාවත පොලිසිය කියයි.
හිටි හැටියේ තෙල් පෝලිමක්
කඩවත නගරයේ ඉන්ධන හල් ඉදිරිපිට අද පෙරවරුවේ සිට දිගු පෝලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
චමින්ද විජේසිරිගෙන් කතානායකට පැමිණිල්ලක්
තිරු නඩේශන් යැයි හඳුන්වා ගත් පුද්ගලයකු ලබා දුන් සැකකටයුතු දුරකතන ඇමතුමක් නිසා තමාගේ ජීවිතය ගැන බියක් දැනෙන බවත
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැමිණීමෙන් අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උප
ඉබියතුරු කඩා පාසල පටන් ගනී
කොරොනා වසංගතය හේතුවෙන් වසාදමා තිබු රත්කරවිව මාලිගාතැන්න ප්‍රාථමික පාසැල ආරමිභ කිරිමට විදුහල්පතිවරයා නොපැමිණ
‘‘පාස්කු ප්‍රහාරයට මාස 30යි:වැරදිකරුවන් කවුද?“
අහිංසක ජනතාවගේ ලේවලින් බලයට ඒමට කවුරුන් හෝ උත්සාහ කළා නම් ඔවුන්ට ඒ බලය භුක්ති විඳින්නට කවදාවත් ඉඩ ලැබෙන්නේ නැතැය
ගෑස් - යුගදනව් ගිවිසුමට එරෙහිව තවත් පෙත්සමක්
ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී ගෑස් ඒකාධිකාරය ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමගමට පැවරීමට හා යුගදනවි බලාගාරයේ කොටස් එම ඇමරික
අත්තනගල්ල ප්‍රා සභාව උණුසුම්: මන්ත්‍රීවරියක රෝහලට
අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී තුවාල ලැබූ එජාප මන්ත්‍රිවරිය
“සීඅයිඩීය මගේ වරප්‍රසාද කඩකරලා’’
අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2018-2019 අතර කාලයේදී තමාගේ දුරකතන සංවාද වලට රහසිගතව සවන්දී ඇති බවත
‘අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් තේරීම් කාරක සභාවක් පත් කරන්න‘
ජනාධිපතිගේ පෞද්ගලික නීතිඥ මහත්වරුන් රටට නව ව්‍යවස්ථාවක් හදන බව ආරංචි යැයිද එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු තේරීම්
ත්‍රි‘මලේ ගුරුවරු වට්ස්ඇප් හරහා දරුවන්ගේ පාසල් ගමන නතර කරති
සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබියදි වැඩ වර්ජන ගුරුවරු වැඩ වර්ජනයේ යෙදි සිට
රුවන් ගෙන් තරුණ සාමාජිකයන්ට උපදෙසක්
දේශපාලනයට පිවිසීමේ දී කිසිදිනක වරප්‍රසාද හෝ පාර්ලිමේන්තු පඩිය ගැන හිතන්නට එපා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය
පිට පළාත්වල පාසල් සිසුන්ටත් කොවිඩ් එන්නත්
පාසල් සිසුන්ට එන්නත් ලබාදීම මෙතෙක් සිදුවූයේ බස්නාහිර පළාතේ පමණක් වන අතර පිට පළාත්වල දරුවන්ට එන්නත් ලබාදීම අද (21)
ඇමැති බැසිල්ගේ ලිත් නඩුව නොවැම්බර් 5 විභාගයට
2015 ජනාධිපතිවරය සමයේ ජනාධිපතිගේ රුව සහිත ලිත් මුද්‍රණය කොට රජයට කෝටි ගණනක පාඩුවක් කළ බවට හිටපු හා වත්මන් මුදල් අමා
යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ න් පෙත්සමක්
යුගදනවි තාප බලාගාරයේ ශ්‍රී ලංකා රජය සතු කොටස් වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගත් තීරණය බලරහිත කර
පනත් දෙකකට කතානායකගේ සහතිකය
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක (සංශෝධන) පනත් කෙටුම්පතට ඉකුත් 13 වැනිදා ස
ජනපති මැති සබයට එයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට මීට මද වේලාවකට පෙර පැමිණියේය.
පාසල් ඇරඹෙයි
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් වසා දමා තිබූ පාසල් යළි ආරම්භ කරමින් රට පුරා පිහිටි සිසුන් 200 ට
අද දවසේ කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) දිනයේත් සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
මෙරට පළමු සය දරු උපත කොළඹ දී
ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත.
මැති සබේ අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා එපා වෙලා
පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමා
මත්ස්‍ය ගොවිපොළේ මසුන්ට වස
පොලොන්නරුව,කාලිංගඇල ප්‍රදේශයේ පිහිටි මිරිදිය මසුන් ඇති කරන ගොවිපලක විශාල පොකුණක විසූ මත්ස්‍යයින් 15,000ක් පමණ හිටි
“තමා තමාට පහනක් ව වාසය කරවු’’
තමා තමාට පහනක් ව වාසය කරවු (අත්තදීපොභව) යන්න ගෞතම බුදුන් වහන්සේගේ බුදු වදන යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝ
අද ආසාදිතයන් 537ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 95 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

