රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය , මුදල් සමග පුද්ගලයන් දෙදෙනකු දෙදෙනකු මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක
එසැණ පුවත්
අපරාධකල්ලි සාමාජිකයෙක් ආයුධ සමඟ අල්ලයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බෝම්බ, පතරොම් සහ යුද හමුදා කැලෑ ඇඳුම් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පර
ත්‍රිරෝද රිය අඩි 235ක් පහළට: රියදුරු රෝහලට
කදපොළ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 235ක ප්‍රපාතයෙන් වූ ඇළ මාර්ගයකට
කොත්මලේ සිදී යයි : නටඹුන් මතුවෙයි
වියළි කාලගුණය හමුවේ කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම පහත බැස ඇති අතර ඒ හේතුව නිසාම කඩදොර විහාරස්ථානයේ බුද
පළාත් කීපයකට අද සවස වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර ස ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ ව
කමිඳු මෙන්ඩිස් ලෝක කුසලාන සංචිතයට
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවගලිය සඳහා නම් කළ 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට තුන්ඉරියව් ක්ර
කෙහෙල්බද්දර පත්මේ ගැන අහන්න නාමල් සි.අයි.ඩීයට
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ සමග සමීප සම්බන්
මහවිලච්චියේ වට්ටක්කා ගොවීහු කබලෙන් ලිපට
මහවිලචිචිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක වෙසෙන ගොවින්ගේ නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබීම හේතුවෙන
ඕස්ට්‍රේලියා - පාකිස්තන ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන 20 විස්ස ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරග සදහා සහභාගී වීම සදහා ඕස්ට්‍රේලි
චමල්ගේ බාල පුත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානා බල ඇණියක් එක් කිරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක වංචාවක් සිදුවීම සම්බන්
කතක් නිරුවත් කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනාට ඇප
නිවෙසේ සේවකයන් ඉදිරියේදී දරුවන් බලාගන්නා කාන්තාවක නිරුවත් කර එම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයා කළේ යැයි රක
ජගත් මනුවර්ණට - රතිදු සේනාරත්නට වරෙන්තු
ගාලු මුවදොර ඇරගලකරුවන්ට පහරදුන් සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු ඇමැති සනත් නිශාන්ත ඇතුළු පිරිස අධිකර
චමින්දගෙන් කතානායකට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්
වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා කතානාය
එජාපය ඩිජිටල් වෙයි
එක්සත් ජාතික පක්ෂය නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී බදාදා (4) සිදු කෙ
මිල්කෝ ලාභාංශ කිරි ගොවීන්ට
වංචාව දූෂණය නතර කළ විට රාජ්‍ය ආයතන ගොඩනැගිය හැකි බව මිල්කෝ ආයතනය තහවුරු කළ බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූර
පාර්ලිමේන්තු සතියේ හෙට සිට වැඩ මෙහෙමයි
පාර්ලිමේන්තුව හෙට (3) සහ 5 , 6 තෙදින රැස්වෙයි.
‘කිවුල්ඔය‘ ව්‍යාපෘතිය නවත්වන්නැයි විරෝධතාවක්
මුලතිව් හා වවුනියාව මායිම්ව ආරම්භ කිරීමට නියමිත ‘කිවුල් ඔය‘ ව්‍යාපෘතිය වහා නතර කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ , සිවි
පරිසරය අමතක කර සංවර්ධනයට යන්න බෑ
සංවර්ධනය යනු පරිසරය අමතක කර ලබාගත හැකි ජයග්‍රහණයක් නොවේ යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
ගිනි අවි බලපත්‍ර අලුත් කරන කාලය දික් කරයි
ගිනි අවි බලපත්‍ර මෙම වර්ෂය වෙනුවෙන් මෙතෙක් අලුත් කර නොමැති අය සහ ආයතනවලට එ් සදහා පෙබරවාරි මස 10 දක්වා තවදුරටත් කා
බඹරු ඇන පේරාදෙණිය සරසවි සිසුන් 6 ක් ඇතුළු 8ක් රෝහලේ
පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී බඹර ප්‍රහාරයකට ලක් වූ සිසුන් 08 දෙනකු ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව විශ්ව විද්
මැනිං මාර්කට්ටුවටත් ඔන්ලයින් ගෙවීම් එයි
නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සදහා (online payment) මාර්ගගත ගෙවීම් පහසුකම් ලබා දීම පෑලියගොඩ මැනිං පොදු වෙළෙද සංකීර
ගුරු සංවර්ධන නිලධාරී ගැටලු ලිහන්නැයි උද්ඝෝෂණයක්
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන්නයි ඉල්ලමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම
විදෙස් රැකියා වංචා වලින් ගලවා ගැනීමේ මෙහෙයුමක් අරඹයි
විදෙස් රැකියා වංචා වලින් ලාංකිකයින් ආරක්ෂා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිවයින පුරා දැනුවත් කිරීම් වැ
මත් සැකකරුවෝ 803 ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 803 ක් ඊයෙ (1) කළ මෙහ
නාමල්ගේ ’’අදරයට’’ ගංගාරාමයේ දී පොත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹුණු ’’ආ
දැඩි සීත කාලගුණයෙන් ගාසා දරුවෝ 10 ක් මරුට
අධික සීතල කාලගුණය හේතුවෙන්, ගාසා තීරයේ ළමා මරණ ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය න
ආයුධ-මත්ද්‍රව්‍ය සමඟ හමුදා සෙබළා අත්අඩංගුවට
කිසියම් පුද්ගලයකු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන යුද හමුදා සෙබළකු ටී 56 උණ්ඩයක්, ව්‍යාජ අත්බෝම්බයක්, අයිස් මත්ද්
ඇමෙරිකාවේ ඉන්ෆ්ලුවෙන්සා බියක්
ඇමෙරිකාවේ රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේවනවිට ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසා
ඇමෙරිකාවට යළි අනතුරු
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී යළිත් වරක් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේය. ඇමෙරිකාව කිසියම් හෝ ආකාරයකට ඉ
දලයි ලාමාටත් ග්‍රැමී සම්මානයක්
68 වැනි ග්‍රැමී සම්මාන උළෙලේදී ටිබෙට් ආගමික නායක දලයි ලාමා තුමන්ට ද සම්මානයක් හිමිවිය. ග්‍රැමී සම්මාන උළෙල යනු ලෝක

