ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
එසැණ පුවත්
නත්තලට සුභ බලාපොරොත්තුවක් ?
එළඹෙන උත්සව සමයේදී රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පත
හරිත කාර්මිකකරණය ප්‍රවර්ධනයට ගිවිසුමක්
කර්මාන්ත අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය අතර එකඟතා ගිවිසුමක් කොල්ලුපිටි යේ පිහිටි කර්ම
ලක් කතක් පිට පිට තෙවරක් ඕස්ට්‍රේලියාවේ කප් ගසයි
පිට පිට තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික සම්භවයකින් ය
ඡන්දෙට යන වියදම් පාලනයට නීති
මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සැලසීමේ නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමා
වැලිකඩ බන්ධනාගාර තාප්පෙන් පාර්සල් 5ක් ඇතුළට
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට වනාතමුල්ල සීමා තාප්පයට ඉහලින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 5ක් සොය
ලංකාවට මියන්මාරයෙන් සහල්
වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
රත්නපුර මන්ත්‍රී ගංවතුරට කොටු
බළංගොඩ ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ජල ව්‍යාපෘතියක ඉඩම් නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ල
ඔමික්‍රෝන් නිසා ජපානය වැසේ
බිහිසුණු නව කොවිඩ් ප්‍රභේදය වන ’ඔමික්‍රෝන’ ආසාදිතයකු හමුවීමත් සමඟ ජපන් රජය ද විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීම
මහින්ද වෙනුවට ලලිත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු ව
පාන් ගැන අපි නොදන්න පැත්ත
පාන්පිටි කිලෝ 50 මුට්ටයකින් ග්‍රෑම් 450 පාන්ගෙඩි 172 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව බේකරි හිමියෙක් පැවසීය.
ඇඹිලිපිටියේ තවත් ගෑස් ලිපක් පුපුරයි
පැය විසි හතරකදී ඇඹිලිපිටිය පොලිස් වසමෙන් දෙවන ගෑස් ලිපත් පුපුරායාමේ සිද්ධියක් අද ( 30) වර්තා වූ බව ඇඹිලිපිටිය පොලී
කංසා අපනයනයට සූදානම්
කංසා අපනයනය සඳහා අවශ්‍ය නීති මැතිසබයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව දේශීය වෙදකම් ප්‍ර
‘‘ඉදිරියේදී බෙහෙත් හිඟයක්‘‘
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 64 ක් සිරවී ඇති හෙයින් ඉදිරියේදී රටේ ඖෂධ හිඟයක් ඇති විය හැකි බව සමගි ජන බලවේගය
ගෑස් ගැන සජබෙන් ගෑස් පෙන්නයි
ගෑස් ටැංකි පුපුරා යාම සහ ඒවායේ සංයුතිය පිළිබඳව මතුව ඇති තත්ත්වය විමසිමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීව
'මදිපුංචිකම් කියන්න රාජ්‍ය නිලධාරීන් බයයි '
රාජකාරී කටයුතු කිරීමේදී තමාට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු ඉහළ නිලධාරීන්ගේ හිරිහැරයන්
'රටේ එක ගෑස් සිලින්ඩරයක්වත් පුපුරලා නැහැ'
රටේ එක ගෑස් සිලින්ඩරයක් හෝ පුපුරා ගොස් නැතැයි සියයට සියයක් තහවුරුවී ඇති බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්
’’එදා අන්තවාදී බෝම්බ අද ගෑස් බෝම්බ’’
බෙදුම්වාදීන්ගේ සහ ආගමික අන්තවාදීන්ගේ බෝම්බ පිපිරීම්වලින් දුක් කරදර ව්ඳී ජනතාවට අද ගෑස් සිලින්ඩර පිපිරීමෙන් එ
දියතලාවෙත් ගෑස් ලිපක් පුපුරයි
දියතලාව දොඩම් වත්ත හෙලවත්ත නිවසක අද (30) ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි දියතලාව පොලිසිය කියයි.
ජනපතිට මූණ පෙන්නන්න එන ඇමැතිලාට කතානායකගෙන් අවලාද
ඉදිරිපෙළ ඇමැතිවරුන් මේ අවස්ථාවේදී සභාවේ නොසිටීම කනගාටුදායක බවත් සියලූම ඇමැතිවරුන් පැමිණෙන්නේ ජනාධිපතිවරයා එ
පොල්කිරි ලොරිය පාර හරහා පෙරළෙයි
පොල්කිරි ප්‍රවාහනය කරමින් තිබූ විශාල කන්ටේනර් රථයක් කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ වෑගොව්ව පාලම මත
'ගෑස් පිපිරීම් ගැන කතා කරන්න උපදේශක කාරක සභාව කැඳවන්න'
ගෑස් සිද්ධි ගැන අදාල පාර්ශව කැඳවා සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (30) දිනයේ කැඳවන්නැයි අදා
ගෑස් ලිපක් පුපුරයි
ඇඹිලිපිටිය පොලිස් වසමට අයත් කදුරුගස්ආර ප්‍රදේශයේ වෙළඳසැලකට යාබදව පිටුපස පිහිටි නිවසේ ගෑස් ලිපක් පිපිරී ගොස් ඇ
'ඔමික්‍රෝන් ලංකාවේ තිබෙනවාදැයි තවම සහතික කර කියන්න බෑ'
ශ්‍රි ලංකාවේ ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබෙනවා දැයි තවම සහතික කර කිව නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා
සිරිසේන කුරේ දිවි ගමනට සමුදෙයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත විය.
ඉන්දීය සාගර සමුළුවට හිටපු අගමැතිට ආරාධනාවක්
අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත පස් වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්
දවසේ කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (30) දිනයේත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
’ඔමික්‍රෝන්’ ආවේ වසංගතය නිමා කරන්න
’ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල
අනුරාධපුරයේ වගා ළිං 400 ව්‍යාපෘතිය සුදු අලියෙක්
අනුරාධපුරයේ ආරම්භ කළ වගා ළිං හාරසීයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙනුත් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කර ගැනීමට නොහැකිවී ප
ආයුර්වේදයට මුවා වි ඇඟ විකුණලා
මීගමුව කටුව ප්‍රදේශයේ ආයුර්වේද සම්බහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවෙසක් වටලා එහි කළමනාකරු ඇත

