ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞ
එසැණ පුවත්
කහ ගන්නේ 100 දෙන්නේ 6000
අමු කහ කිලෝවක මිල රුපියල් සියය දක්වා අඩුව ඇතත් කහකුඩු කිලෝවක මිල රුපියල් හය දහසක් බව පාරිභෝගිකයෝ මෙන්ම කහ වගාකරු
ජැෆ්නා පිට පිටම දෙවැනි වරටත් ශූරතාව දිනයි
ජැෆ්නා කිංග්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ (2021) ශූරතාව දිනාගැනීමට අද (23) සමත් විය.
අයියාගේ හැඳුනුම්පතින් මල්ලී දැරියක් හෝටලයකට උස්සලා
අයියාගේ හැඳුනුම්පතින් නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් බාලවයස්කාරියක් තබා ගත් පහළොස් හැවිරිදි පාසල් සිසුවකු උඩ
අගමැති තිරුපති යයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනා කිරීම සඳහා ඉන්දියාවට අද පිටත්ව ගියේය.
කාන්තාවන්ට පාට් දාලා රෝහලෙන් නතර වෙලා
කඩුවක් රැගෙන මොරගහහේන ධම්මානන්ද ප්‍රදේශයේ සැරිසරමින් කාන්තාවන් බිය කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකුට කාන්තාවන්
රතු බිල් නිසා පාරිභෝගිකයෝ කබලෙන් ලිපට
හිඟ විදුලි බිල්පත් ඇති පාරිභෝගිකයන්ගේ නිවාසවල විදුලිය විසන්ධි කිරීමේ කටයුතු විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කරන
ගම්පොළම කඳුළින් තෙත් කළ නිපුනිගේ ඛේදවාචකය
“බාප්පලාගෙ ගෙදර හිටිය පොඩි අක්කා අපේ ගෙදරට ගෙන ආවට පස්සෙ එයාට හිටගෙනවත් ඉන්න බැරි තරමට අමාරුවෙන් හිටියේ.කීප සැරය
කොරෝනා මරණ 20 සීමාව පනී
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය.
විදුහල්පති අල්ලස් දැලේ
හත්වන ශ්‍රේණීයට දරුවකු ඇතුළත් කර දීම සදහා ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ලබගත්
‘‘ආහාර හිඟයක් අත ළඟ‘‘
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කිරීමට පැහැදිලි හේතුවක් තවමත් නොදන්නා බවත් ආහාර හිඟයක් ඇති වෙන්නේ
දේශීය පොහොර සමාගම් ගැන වාර්තාවක් ඉල්ලයි
ගොවීන්ට පොහොර ලබාදීම සම්බන්ධයෙන් දේශීය පොහොර සමාගම් සමඟ ඇති කර ගත් ගිවිසම් අනුව ඔවුන් කටයුතු කර ඇත්ද යන්න සොයා බ
සැරබීම නිෂ්පාදනාගාර තවත් තුනකට අවසර ?
මහා පරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනෙකුට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තුනක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු
මුහුණු පොතෙන් හඳුනාගෙන කාරයට විදලා
මුහුණු පොතෙන් දැන හඳුනාගත් මිතුරකු ඉතා සූක්ෂම ලෙස බම්බලපිටියට ගෙන්වා මෝටර් රථයෙන් රැගෙනවිත් බස්සවා රුපියල් ලක්
ගෑස් උඳුන පුපුරා ආපනශාලා සේවකයා රෝහලේ
ශ්‍රි පාද හැටන් මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක ගැස් උදුනක් පිපිරි යාමෙන් එම ආපන ශාලාවේ සේවය කරමින
වතු කම්කරුවෝ අධිකරණ නියෝගයටත් පිටුපාති
මහාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරිමට ගිය නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඇතුළු නිලධාරින්ට එම
ආණ්ඩුවේ වැඩ ගැනත් ජනතාව මීට වඩා දැනගත යුතුයි
රටේ බරපතළ වසංගතයක් පවතින අවස්ථාවක රජය කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ගැන ජනතාව මීට වඩා දැනුවත් විය යුතු බව නියංගොඩ
කොවිඩ් නිසා ළමා-තරුණ පරපුරේ ගැටලුවැඩි වෙලා
කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.
ඝාතනයක් කළැයි කාන්තාවන් 2 ඇතුළු 5 ක් අත්අඩංගුවට
වයෝවෘද්ධ පුද්ගලයෙකුට අතින් පයින් සහ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු
තෙල් මිල ඉහළ දැම්මාට අ’පුරේ විරෝධතා
රජය විසින් නැවත වරක් ඛනිජ තෙල් මිල අසාධාරණ ලෙස ඉහළ දමා ඇතැයි පවසමින් සහ එයට විරෝධය පළ කරමින් පිරිසක් අද (23දා) අනුර
'කෘෂිකර්ම ලේකම් ඉවත් කළ හේතුව රටට කිව යුතුයි'
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඉවත් කළේ ලබන වසරේ සාගතයක් එන බවට රටට සත්‍ය කරුණු ප්‍රකාශ කිරීම හේතුවෙන් දැයි ජනාධිප
බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු කොටුවෙයි
බිරිදට පොල්ලකින් පහර දි අමානුෂික ලෙස ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වු කාන්තාවගේ සැමියා වසර 14 කට පසු අ
දිනකට විදේශ ගමන් බලපත්‍ර 1200ක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1200 කට ආසන්න සංඛ්
හොරණ කොළඹ බස් වර්ජනයක්
හොරණ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සිට හොරණ හරහා කොළඹ යන සියලුම පෞද්ගලික බස් රථ අද (23) ධාවනය වැළකී වර්ජනයේ යෙදුණු බ
තහනම් සුරුක්කු දැලක් සමඟ 5ක් අල්ලයි
මෙහොත්තුවාරම මුහුදු තිරයේ බලපත්‍ර නොමැතිව ධිවර කටයුතු වලට යොදා ගත් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් සුරුක්කු දැල
රටේ අර්බුධ වලට විසඳුම් හොයන්න වෘත්තිය සමිති සමග සාකච්ඡා
රටේ පවතින වත්මන් අර්බුද වලට එකමුතුව මුහුණ දෙන ආකාරය ගැන දේශපාලන පක්ෂ වලට අමතරව වෘත්තිය සමිති,වෘත්තීයවේදී සංවිධා
අද දවස වර්ෂාවෙන් තොර දවසක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලොව පළමු කෙටි පණිවිඩයට ඩොලර් 149,729ක්
’ප්‍රීතිමත් නත්තලක්’ යනුවෙන් ලොව ප්‍රථම කෙටි පණිවිඩය වෙන්දේසියේදී ඩොලර් 149,729කට අලෙවි වී ඇතැයි විදෙශ් මාධ්‍ය වාර
’ඔමික්‍රෝන්’ ඉලක්ක කරගත් එන්නතක්
කොවිඩ් 19 ’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ
අන්තර්ජාලය හරහා හොර එන්නත් කාඩ්
වංචාකරුවන් විසින් ව්‍යාජ කෝවිඩ් එන්නත්කරණ බලපත්‍ර අන්තර්ජාලය හරහා විකිණීම ආරම්භ කර ඇත විදෙස් මාධ්‍ය වාර්තා කරය

