එසැණ පුවත්

කිරි තේත් නවත්වයි

ආපනශාලාවලින් පාරිභෝගිකයින්ට කිරි තේ ලබාදීම අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ගතින් දුබල වුවත් සිතින් ශක්තිමත් දියණියගේ ආදර්ශමත් ක්‍රියාව

ශ්වසන ආබාධයක් නිසා වසර 13 තිස්සේ ගිලන්ව සිටින දියණියක නවකතාවක් ලියා එයින් ලැබුණු මුදලින් සහ පරිත්‍යාගශීලීන්ගෙන්