නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පවා රටින් ගෙන ඒම වළක්වා ආර්ථිකයක් වහගෙන රටක් ගෙන යාමට උත්සාහ කිරීම අසාර්ථක වෑය
එසැණ පුවත්
කොරෝනා මරණ 11ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 11 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.
දුම්රිය වර්ජනයෙන් මගීහු අමාරුවේ
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය වාර 200 කට අධික සංඛ්‍යාවක් අවංගු කිරීමත් සමඟ ධාවනය වූ දුම්රිය
බිරියගේ පැමිණිල්ලෙන් නැන්දම්මාගේ ඝාතනය හෙළිවෙයි
බිරියට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ, මොරගොඩ ප්‍රදේශයේ කාන්තාවක විසින් සිය සැමියාට එරෙහිව සිදු
ඉන්ධන නැතිව කැලණිතිස්ස නතර වෙයි
ඉන්ධන නොමැති නිසා කැලණිතිසසේ බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
ආහාර හිඟයකට ඉඩක් නෑ
මහ කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩු වුවද රටෙි ආහාර හිඟයක් ඇති වීමට ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්
රට බංකොලොත් කළ දේශපාලුවන්ට එරෙහිව අරගලය දිගටම
රට බංකොලොත්භාවයට පත් කර ඇති දේශපාලනඥයින් හා ජාවාරම්කාර කණ්ඩායම් වලට එරෙහිව ගෙනයන අරගලය ඉදිරියේදී තවදුරටත් තීව්
මුතුරාජවෙළ මායිම් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්න නීතිපතිට නියෝග
මුතුරාජවෙළ තෙත් බිමෙහි මායිම් ලකුණු කළ සම්පූර්ණ වාර්තාව මාර්තු මස 04 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධි
ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව තවත් පහළට
ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ සමාගම දීර්ඝකාලීන ස්වෛරී
රුපියල් 5,000 ගෙවීමට චක්‍රලේඛයක්
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනාවට අනුව රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000 ක දීමනාව ගෙවීම සඳහා
ඉන්ධන හිඟවීමේ අවදානම පහවයයි
රටතුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට තිබූ අවධානම ඊයේ පස්වරුවේ පහව ගිය බවත් ඉදිරි දින 14 කට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොගයක් ගොඩබෑ
නැ’හිර සරසවියේ 31 කට කොරෝනා
ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ව්‍යාපාර අධ්‍යාපන පීඨය සහ සිද්ධාර්ත ආයුර්වේද ඒකක
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගලදී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය(2022) බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ ම
පෞද්ගලික සේවකයෝ 5000 ඉල්ලා පාරට
පෞද්ගලික අංශයේ සේවකයන්ටත් රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා මේ මස 21 වැනි දින විරෝධතා සංවිධානය කරන බව ලංකා වෘත්තිය ස
ඉවත් කළ ලිට්රෝ සභාපති යළි පත්කරයි
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.
බොරැල්ල දේවස්ථානයේ අත් බෝම්බය: සැකකරැ 25 තෙක් රිමාන්ඩ්
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී කොළඹ අපරාධ කොට
දුම්රිය වැඩ වැරුමෙන් වන්දනාකරුවෝ අතරමං වෙති
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රි 12.00 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ප්‍රවේශ
ගැබිනි-කිරිදෙන මවුවරුන්ටත් බූස්ටර්
ගර්භනී මවුවරුන්ට සහ කිරිදෙන මවුවරුන්ට බූස්ටර් එන්නත විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියට යටත්ව ලබා ගැනීම අනුමත කර ඇ
ලිට්රෝ ගැස් පර්යන්තය ජනපතිගේ නිරීක්ෂණයට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තයට අද පෙරවරුවේ හදිසියේම පැමිණ එහි කටයුතු නිරීක්ෂණ
ආරක්ෂක ඇමති,ජපාන තානාපති අතර විශේෂ හමුවක්
දෙරටේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කර ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුක
තැන් දෙකකදී දුම්රිය දෙකකට ප්‍රහාර
දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්ව
භානුක ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී
ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මීට සතියකට පමණ පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉව
දියබෙදුම දරුවෝ පාසල් යන්න බස් ඉල්ලති
දියබෙදුම ප්‍රදේශයේ සිට පොලොන්නරුව අවට පාසල් රැසකට අධාපන කටයුතු සදහා යන ළමුන්ට ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම්
නොරෝච්චෝලේ ගැටලුව සොයන්න චීන විශේෂඥයෙක්
නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති විදුලි ජනන යන්ත්‍රය යථාතත්ත්වයට පත්කිරීමට චීන විශේෂඥයෙකුග
එජාප අලුත් මුහුණු තව සතියකින් එළියට
එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන කටයුතුවල නිරත වන අලුත් මුහුණු පළමු කණ්ඩායම හඳුන්වාදීම මේ මස 23 සහ 24 දෙදින සිදු ක
‘ඖෂධ හිඟය වැළක්වන්න උපරිම පියවර ගන්නවා‘
රටේ පවතින ඩොලර් හිගය හේතුවෙන් ඖෂධ හිගයක් ඇතිවීමේ අවදානමක් තිබුණද එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය උප
හික්කඩුව නගර සභාපති දිවි ගමන නිමා කරයි
හික්කඩු නගර සභාවේ සභාපති විනී කාරියවසම් මහතා ඊයේ (12) රාත්‍රියේ අම්බලන්ගොඩ සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.
අධ්‍යාපන විද්‍යාපීඨ අනිද්දා සිට ඇරඹේ
අධ්‍යාපන විද්‍යා පීඨ අනිද්දා (15) සිට ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්
ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක්
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.
යතුරු පැදිවලින් රේස් පැද්ද පහක් අල්ලයි
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි රේස් පදින තරුණයන් පස් ද

