ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ තමන් කටයුතු නොකරන බව ජලසම්පාදන අමාත්‍ය ව
එසැණ පුවත්
නැසීගිය අයියා සිහිකර මල්ලීගෙන් දෙපා අහිමි රණවිරුවාට නිවෙසක්
කුරිරු ත්රස්තවාදීන් සමඟ පැවැති යුද මෙහෙයුමකදී සිය දෙපා අහිමිවීමෙන් ඉතා අසරණව සිටි මීගහකිවුල අරාවපාර, ඉමකදුර
ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් වලින් ආහාර-ඖෂධ ගන්න යයි
ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් කෝටි 100 ක ණය මුදල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ,අත්‍යවශ්‍ය ඖෂධ සහ දේශීය නිෂ්
මණ්ඩලය තෙල් වලට ණය පියවයි
විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 8,670 ක පමණ මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට මුදල් අමාත්‍ය
ලිට්රෝ ගෑස් සැපයුම නවතී
ලිට්රෝ ගෑස් තොග නොමැතිවීම නිසා බෙදාහැරීම අත්හිටුවීමට සිදුවී ඇතැයි එම සමාගමේ උසස් නිලධාරියෙක් අද (16) පෙරවරුවේ පැ
බූලි-බෝතල් වලට තෙල් දීම තහනම්
බූලි සහ බෝතල් වලට ඉන්ධන ලබා දීම වහාම නතර කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන බෙදුම් කරුවන්ට දැනුම් දී ඇ
බොරතෙල් මිල ටික ටික පහළට
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 ක් දක්වා පහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.
‘ඩීසල් අනතුරක්‘ අමාත්‍යාංශ ලේකම්වරිය කියයි
ජනතාව තවදුරටත් සීමාවකින් තොරව ඩීසල් රැස් කිරීමට කටයුතු කළහොත් ඩීසල් හිගය උග්‍ර වී එය පාලනය කළ නොහැකි තත්වය පත්
පුටින්ගෙන් ජෝබයිඩන්ට සම්බාධක
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනව
පාසල් ප්‍රේමය දුරදිග යයි:සිසුන් දෙකකට පිහි පහර
ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙනකු පිහි පහරකට ලක්ව තුවාල ලබා රෝහල්ගත
හැංගූ ගැස් ටැංකි පාරිභෝගිකයන්ට බෙදා දෙයි
අඟුණකොළපෑලැස්ස ලිට්‍රෝගෑස් තොඟ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ගබඩා කොට තිබූ විවිධ ප්‍රමාණයේ ගෑස් ටැංකි 4000ක් පමණ පාරි
ඉන්ධන ප්‍රවාහන කරුවෝත් සේවයෙන් ඉවත් වෙති
ලංකා ඛණාජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියෝ(බවුසර්) අද(15) මධ්‍යම රාත්‍රියේ සිටි සංස්ථාව
අලුත් කොරෝනා මරණ 8 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 8 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
අලුත් ආසාදිතයෝ 428 ක්
කොවිඩ් ආසාදිතයින් තව 428 දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කඩුවක් අරන් යකා නටද්දී සිංගප්පූරු ජාතිකයා මෙල්ල කරලා
කඩුවක් අතින් ගෙන මහාමාර්ගවල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු මෙල්ල කිරීමට සමත් වීම හේතුවෙන් සිංගප්පූරුවේ ව
ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන පටන් ගත්තා
ජනතාව පීඩාවට පත් කරන ප්රජාතන්ත්ර විරෝධී ආණ්ඩුව පලවා හරින තෙක් අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විපක්ෂනායක සජි
බෙහෙත් වර්ග 60 ක මිල නගියි
ඖෂධ වර්ග 60 ක මිල සංශෝධන කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
හංගාගෙන සිටි ගෑස් තොගයක් අඟුණකොලපැලැස්සෙන් අල්ලයි
ගෑස් සමඟ සිලින්ඩර් තොගයක් පාරිභෝගිකයින්ට අලවි නොකර අඟුණකොලපැලැස්ස ප්‍ර දේශයේ සඟවා ගෙන සිටියදී හම්බන්තොට දිස්ත
මන්ත්‍රී රාජිත නෞකා 8ක් ගෙන්වීමේ සිද්ධිය: අදාල ලියැවිලි තවම සී.අයි.ඩී යට ලැබී නෑ
හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නෞකා 8ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පි
ලයිට් කැපිල්ල පැයකින් වැඩිවෙයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (16) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 4 යි විනාඩි 45 ක් ද, ‘
සජබ විරෝධතාකරුවෝ ජනපති ලේකම් කාර්යාලය වටලති
දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය
කොන්දොස්තරලා නැතිව බස් දුවන ක්‍රමයක් හඳුන්වාදෙන්න යයි
ඉදිරියේදී කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනයට අවශ්‍ය පනත් සංශෝධන සිදුකරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම
රටවල් තුනක අගමැතිවරු කිව් අගනුවරට
පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම
ඩොලරය 270 දක්වා ඉහළට
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 270ක අගයක් දක්වා අද (15) පහළ වැටිණි.
අරක්කු මිලත් නග්ගයි
මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය
දුම්රිය ගාස්තුව වැඩිකරනවාට ස්ථානාධිපති සංගමය විරුද්ධයි
දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විරුද්ධ යැයි එම සංගමයේ ප්‍ර
අයි.එම්.එෆ් ප්‍රධානීහු ජනපති හමුවෙති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ කිහිප දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී අද (15) පෙරව
අයි.එම්.එෆ් සමඟ සාකච්ඡා ලබන මාසයේදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා වන නිල සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව සම කැබිනට් ප්
රාජ්‍ය ආයතන හතරක ලොක්කෝ ලබන සතියේ කෝප් කමිටුවට
රජයේ ආයතන තවත් හතරක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් ) හා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිම
බැසිල්-ආටිගල ඉන්දියාවට යති
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු දෙදින සංචාරයක් සඳහා ඉන්දියා බලා අද

