අවාර සමයේදීද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානා
එසැණ පුවත්
පළාත් සභා ඉදිකිරීම්වල විස්තර ප්‍රදර්ශනය කරන්න
ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන සියලුම ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාණපත්‍ර (බී.ඕ.කිව්.) මහජනතාව දැනුවත්වීම
ජනපති කෘෂි - වාරි ලොක්කන් කැදවයි
මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රි
සබරේ දූෂණ හොයන්න ස්වාධීන පරීක්ෂණ කමිටුවක්
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව තිබෙන සියලු දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් ප
කෝටි 11200ක සීනි කාලා
රුපියල් කෝටි 11200 ක් වැයකර සීනි කිලෝ කෝටි 56 ක් 2024 අවුරුද්දේ ආනයනය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනි
විදුලි පනතට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි
විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්යාවග
සමූපකාර හොරු අල්ලන්න නව නීති
සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇ
මර්වින්ට - චන්දාණීට අධිචෝදනා බාර දෙයි
කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලි
ගමේ පාරවල් හදන්න ප්‍රමුඛත්වය දෙන්න
මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩ කඩිනමින් අවසන් කිරීම පිළිබඳ වැඩි අවධාන
හේෂාට අලුත් තනතුරක්
අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂ
ට්‍රම්ප් කලකිරීමෙන්
ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තමන් පිළිබඳ ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මසක් තුළ දැඩි අකැමැත්තක් ගොඩ නැගී ඇති බවත් ඒ
හල්ලොලුවට වෙඩි තැබූ තවත් සැකකරුවෙක්ගෙන් රහස් ප්‍රකාශයක්
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි කියන සිද්
ට්‍රම්ප් - ෂී ජින්පින් දුරකතන සාකච්ඡාවක
චීන ජනාධිපති ෂී ජින්පින් හා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකතන සංවාදයක් සිදුව ඇති අතර එහිදී එකිනෙක
අධ්‍යාපනය වෙනස් කරන්න අනුකමිටු හයක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රයේ නව වෙනස්කම් කිරීම සඳහා අනුකමිටු 6ක් පත් කිරීමට අධ්‍යාපන,
සැකකරුවෙක් අල්ලන්න පොලිසිය සහාය ඉල්ලයි
පානදුර දකුණ ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකුට තුවාල සිදුකිරීම සම්බන්ධ පැදිකරු ලෙස ක්‍රි
බහාලුම් 323ක් බලපෑමට පිට කරලා නැහැ
වරායේ බහාලුම් 323 ක් ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරයාගේ හෝ සභාපතිවරයාගේ හෝ බලපෑම මත නිදහස් කර නැතැයි ප්‍රවාහන මහාමාර්
ක්‍රිකට් නැති පාසල් තිහක ක්‍රිකට් දියුණු කරයි
බස්නාහිර පළාත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරයාගේ ප්‍රධ
අගමැති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම අද සිදු කෙරිණි.
ව්‍යාපෘති සැලසුම් නියමිත කාලයට අවසන් කරන්න
රජයේ සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කළ නියමිත කාල පරිච්ඡේදයේ දීම අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර ද
සෞඛ්‍ය ඩිජිටල් කරන මූලික පියවරක් තබයි
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System - CHIS) සෞඛ්‍ය හා ජනම
හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව
අගමැතිනිය ජපානයට ස්තූති කරයි
ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර
ශ්‍රී ලංකන් යානයක් කාර්මික දෝෂකයකට ලක් වේ
කටුනායක ගුවන්තොටුපොළ සිට සිංගප්පූරුව බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසිය
හෙක්ටර්ටත් මැතිසබේ තනතුරක්
සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පි
පොලිස් උප පරීක්ෂක වෙඩි වැදී මරුට
මහියංගණ පොලිස්ථානයේ සේවයේ නියුතුව සිටි උප පොලිස් පරික්ෂකවරයෙක් අද දින උදැසන 8.45ට පමණ, පොලිස්ථානයේ විවේක කාමරයක්
කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් හැදු ආමන විගමන පාලක ඇතුළු තිදෙනාට ඇප
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර ප
අල්ලස් ඉල්ලූ කොළඹ වරායේ දෙදෙනෙකුගේ වැඩ තහනම්
කොළඹ වරායේ භාණ්ඩ නිශ්කාසනය සදහා පැමිණි වාප්පු ලිපිකරුවකුගෙන් භාණ්ඩ පැටවීම සදහා අමතර රුපියල් 35,000 ක අල්ලසක් ඉල්ලූ
සිල්ලර දේවල් වලට කමිටු එපා
සිල්ලර දේවල් වලට කමිටු පත් නොකරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයාන්ත කරුණාතිලක මහතා කථානායකවරයාගෙන් පාර්ල
දෙමටගොඩදී ත්‍රිරෝද රථ 04ක් අළු වෙයි
දෙමටගොඩ, සිය පත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද රථ 4 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වී ඇති බව දෙමටගොඩ පොලි
දයාසිරි ගැන හොයන කමිටුවෙන් ගයන්ත අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් මැයි 20 වැනිදා සභා ගැබේ ක්‍රියා කළ ආකාරයක් සම්බන්ධයෙන් ලැබුණු ප

