ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (04 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 4 ක සියු
එසැණ පුවත්
සති අන්තයේ විදුලි කප්පාදුව පැයයි
එළඹෙන සති අන්තයේ (5 සහ 6) පැයක විදුලි කප්පාදුවක් සඳහා සහ ලබන සඳුදා (8) පැය දෙකක විදුලිය කප්පාදුවකටත් අනුමැතිය දුන් බව
ජනතාවට හදිසි මානුෂීය සහායක් අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාවට මානුෂීය සහාය අවශ්‍ය වී ඇති බවත් එම ජනතාවට හදිසි මානුෂීය සහායක් සහ මැදිහත් වීමක් නො
කෝටි 7ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු
එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙ
ගුරුන්ගේ ඇඳුම වෙනස් නොවේ
ගුරුවරියන්ගේ දැනට පවතින ඇඳම කිසිසේත් වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි
බරණැස මිගදායේ ඒකාලෝක වෙති
බරණස ඉසිපතන මිගදායේ පැවැත්වෙන සර්ව රාත්‍රික භාවනාමය බුදු ගුණ දෙශනය සඳහා මේ වන විට සියල්ල සූදානම් බව වාර්තා වෙයි.
මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ
මන්කි පොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් නිසා මෙරටින් එවැනි ආසාදිතයෙකු වාර්තාවීම පිළිබදව බියක් ඇතික
අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව යළි අලුත් වෙයි
සේවා රැසක් නැවතත් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් ස
ක්‍රොප්ලයිෆ් වෙතින් වගාව ගැන අනාවරණයක්
විද්‍යාත්මක සහ තාර්තික පදනමකින් තොරව පොහොර සහ රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම නිසා ශ්‍රී ලංකාවේ ඉකුත්කාලයේ බෝග නි
කොවිඩ් ආසාදිතයින අඩුවෙයි
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දහයක් දක්වා අඩුවී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක ම
ශ්‍රී ලංකා ’’ඩි’’ දක්වා පහතට
ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස 14 සහ 28 බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීමත් සමග ස
දුම්රිය ප්‍රමාදයට හේතුව මාර්ග අබලන් වීමයි
වෙරළබඩ සහ ප්‍රධාන මාර්ගවල මේ දිනවල පවතින දුම්රිය ප්‍රමාදයට හේතුව දුම්රිය මාර්ගය අබලන්වීම නිසා දුම්රිය වේග සීමා
ඇෆ්ඝනිස්ථානයට ලකුණු 169 ක අභියෝගයක්
ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇඩිලේඞ් නුවරදී අද (04 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්
වඳුරු උණ රෝගියා සුව අතට
වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් වැළඳි ඇති බව තහවරු වූ රෝගියා අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාල ලබන
මෛත්‍රීට කොවිඩ්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා ව
බිත්තර 5ක් වැඩි මිලට වික්කාට ලක්ෂයක දඩයක්
බිත්තර පහක් වැඩි මිලට වික්ක වීරකැටියේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇත.
රත්මලාන දුම්රිය වෘත්තිය සමිති දැඩි තීරණයක
දුම්රිය දෙපාර්තමේන්තුවේ වරස 10 කට ආසන්න කාලයක් සනීපාරක්ෂක කම්කරුවන් ලෙස කටයුතු කළ සේවකයන් 27 දෙනෙකු ස්ථිර නොකිරී
අයවැය තේ පාටිය නැවැත්වීමට ජනපති නියෝග
අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා සාම්ප්‍රදාය
2024 දක්වා ගෑස් ප්‍රශ්නයක් නෑ
2024 වසරේ අප්‍රේල් මස දක්වා රට තුළ ගෑස් ප්‍රශ්නයක් නොවන බවට සහතික වන බවත් ලෝක බැංකුවේ ණය මුදල අවසන් වුවද ගෑස් සඳහා ඩො
අයර්ලන්තයට ලකුණු 186 ක අභියෝගයක්
අයර්ලන්තයට එරෙහිව ඇඩිලේඞ් නුවරදී අද (04 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක
මත්පැන් බීම ලෙල්ලටම බැහැලා
මත්පැන් පරිභෝජනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ජනකී සිරිවර්ධන සී.අයි.ඩී අත්අඩංගුවට
තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට සම්බන්ධ බවට සොයමින් සිටි ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙප
ගංවතුර පාලන වැඩවලට QR ක්‍රමවේදයෙන් පිට ඉන්ධන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනමින් ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීමට QR ක්‍රමවේදයෙ
බොරතෙල් මිල චුට්ටක් ඉහළට
ලෝක බොරතෙල් වෙළඳපොලේ පෙර දිනට සාපේක්ෂව අද(04) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.56 වන විට බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉ
මන්ද පෝෂණය ගැන කී වෛද්‍යවරයාගේ වැඩ තහනම් කරලා
හම්බන්තොට ප්‍රදේශ කීපයක මන්ද පෝෂණ තත්ත්වය සියයට 80 දක්වා ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණයකින් හෙළි කර ගත් හමිබන්තොට දිස්
ණයට අනුමැතියත් ලබන වසරට කල්යයි
ශ්‍රී ලංකාවට ණය මුදල සඳහා අනුමැතිය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන මීළඟ විධාය
සේවක සාදයට පාර්ලිමේන්තු බස් යොදා ගැනීම ගැන පරීක්ෂණයක්
සේවක සුහද හමුව සඳහා පාර්ලිමේන්තුවේ බස්රථ යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නියමයෙ
පුටින් එනවා නම් මං එන්නේ නෑ
ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙන්නැයි තමන්ට ඇරැයුම් ලැබී ඇති නමුත්, රුසියන
ජනතාව ගැන සංවේදී නැති පාලකයන්ට ඡන්දය දෙන්න එපා
රටේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබාදෙන්න එපා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදග
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යනවා
අඩි 100 ක විෂ්කම්බයකින් යුත් යෝධ ග්රහකයක්, අද (4) පෘථිවිය අසලින් යෑමට නියමිත බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

