පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසලදී අද (16) පෙරවරුවේ පීලි
එසැණ පුවත්
පළාත් 5කට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන අද (16) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාල
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේද
පවුලක් කපා කෙටු සැකකරුගේ නිවෙසට ගිනි තබයි
මාතලේ උකුවෙල නිවසකට පැන මවත් දරුතිදෙනාත් කපා කොටා මහා අපරාධයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ
රටේ ආර්ථිකය හොඳ තත්වයට ඇවිත්
ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්
රජය පියවා නැති හිඟ බිල්පත් වටිනාකම කෝටි විසි දහසක්
රජය දැනට පියවා නැති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි විසි දහසක්( බිලියන දෙසීයක්) බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ක
ජැකලින් ෆර්නැන්ඩස්ට ඉන්දීය අධිකරණයෙන් ඇප
සුකෙෂ් චන්ද්‍රශේකර්ට එරෙහිව ඉන්දීය මූල්‍ය අපරාධ අංශය ගොනුකර ඇති ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධි කරන නඩුව
රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව මැද පිළිවෙතක
රුසියානු හමුදා යුක්රේනයට සිදුකළ ජීවිත සහ දේපළ හානියට වන්දි ගෙවිය යුතු බවත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්
විදෙස් කතට අමතක වූ බෑගය ආපසු බාර දෙයි
රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා මුදල් හා තවත් දෑ සහිත ගමන් බෑගයක් විදේශ කාන්තාවක අමතක කර දමා ගොස් තිබියදී එම බෑගයක් හි
අග්නිදිග විශ්ව විද්‍යාලයේ නව උපකුලපති
අග්නිදිග විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා පත් කරනු ලැබ තිබේ.
සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක්
කැමති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක් විවෘත කර ගැනීමට කතානායකවරයාගේ අවසර ඇතිව වැඩපිළිවෙළ
අත් බෝම්බයක් දී සිගරැට් බොන්න හදලා
කැළයෙන් අහුලාත් ගත් බව කියමින් ජීව අත්බෝම්බයක් වෙළෙද සැලකට විකුණා සිගරට් සහ බීඩි මිලදී ගැනීමට ගොස් සිටියදී වැලි
රට කෑ අයට අච්චු කළොත් රට හදන්න සහය දෙනවා
රට ගොඩනගන්න දායකත්වය ලබා දිය හැක්කේ රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කළ හොත් පමණක් යැයි සමගි ජන ජනබලවේගයේ ගම්පහ
කෑ ගසා ජාතික ගීය ගැයුවැයි සිසුවාගේ හිසට පහර පිට පහර
උදෑසන රැස්වීම පැවැති අවස්ථාවේදී කෑ ගසා ජාතික ගීය ගායනා කළැයි උරණවී 09 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ හිසට පහර
වේදනාවෙන් අඳෝනා නැගූ ඇත් පැටවා අවසන් සුසුම් හෙළයි
නවගත්තේගම මහමැද්දෑවේ කුඹුරට ගිය ගොවීන් පිරිසක් පසුපස පැමිණ අසල නිවසකට ගොස් මිදුලේ වැටී විලාප නැගූ අවුරුදු 7 පමණ
බිත්තර හිගය උග්‍ර වෙයි: හෝටල් වැසී යන ලකුණු
බිත්තර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ සියලුම හෝටල් වැසි යනු ඇතැයි සමස්ත ලංකා
මැණික් සොයා මාඑළිය රක්ෂිතය වනසති
බගවන්තලාව මහඑලිය රක්ෂිතයට විශාල පරිසර හනියක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 19 දෙනෙක් අද අලුයම මස
කිරිපිටි කිලෝ ලක්ෂ 4 ක් දින 25 ක් වරායේ හිරවෙලා
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා කිරිපිටි කිලෝග්රැම් ලක්ෂ 4 ක් අඩංගු
කංසා වලට දුන් තැන රා වලටත් ඉල්ලයි
කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්නැයි ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත
දයාසිරි ලීක්වාන් යූ ට උත්තරයක් දෙයි
ජනප්‍රිය තීරණ ගත්තේ බණ්ඩාරනායක ලා නොව ජේ.ආර් බව කුරුණෑගල දිස්ත්‍රික් පොදු පොදුජන පෙරමුණු මන්ත්‍රී දයාසිරි ජයසේ
කෑම පෙන්නා කුඩු විකුණලා
ගම්පොළ නගරයේ හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සපයමින් සියලුම වර්ගයේ මත්දුව්‍ය අලෙ
සජබ ඇතුළු පක්ෂ-කණ්ඩායම් 16ක් මැතිවරණයක් ඉල්ලා කොමිසමට
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්
අධිකරණ ඇමති අල්ලස් කොමිසම පට්ට ගහයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතර පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට වෙච්ච දෙයක් නොමැති බ
ගම්පහ වෙඩි තැබීමක්
ගම්පහ මාකවිට සියඹලාපිටිය ප්‍රදේශයේදී අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වට
දරුවන්ගේ-කාන්තාවන්ගේ ගැටළු කියන්න දුරකථන අංක දෙකක්
දරුවන්ට සහ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ගැටළු යොමු කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්
අයවැයට ඡන්දෙ දෙන්න වඩිවෙල් ගෙන් කොන්දේසියක්
වතුකරයේ ජනතාවගේ පඩි සම්බන්ධයෙන් අයවැයේ එකම වචනයක්වත් නැතැයි ද වතුකරයේ ජනතාවට සාධාරණයක් ඉටු කර තිබුණා නම් තමා අය
රැජින අතර මඟ නවති
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා අද (15) උදෑසන 5.00ට ගමන් ඇරඹූ රජරට රැජිණ දුම්රිය ඉන්ධන කාන්දුවක් සිදුවීම හේතුවෙන් පැය එකහම
ජනතාව නිකං ඉන්නව නම් රාජ්‍ය සේවය කිරෙන් පෙරුවත් වැඩක් නෑ
මහජනතාව වැඩ වැඩ කරන්නේ නැතිනම් කිරෙන් පෙරපු රාජ්‍ය සේවයක් හැදුවත් වැඩක් නැතැයි ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්

