’’වෙලාව ලැබෙන විදිහට මමත් කෝච්චියේ යනවා’’යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී යදාමිණී ගුණ
එසැණ පුවත්
ඒ.ටී.එම් කාඩ් උස්සා මුදල් සොරාගත් අයෙක් මාට්ටු
බංකු ඒ ටී එම් යන්ත්‍ර අසල සිට පුද්ගලයන් සතු බැංකු කාඩ් වංචනික ලෙස ලබාගෙන ඒවායෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත
රටගිය අයගෙන් වැඩ ගන්න වැඩක් අරඹයි
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ලාංකික සම්භවයක් සහිත විදේශ පුරවැසියන්ගේ උදව් රටට ලබා ගැනීම සඳහා සුවිශේෂී කාර්යා
අවුරුද්දකදී ජීවිත තුන් දාහක් මගමරුවාට බිලි
රිය අනතුරුවලින් වසරකදී මේ රටේ ජීවිත තුන් දහසක් පමණ අහිමි වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්
ආර්ථික අපරාධ කිරීම පූල් එකේ නානවාට වඩා බරපතලයි
රටේ දේශපාලකයන් ආර්ථික අපරාධ කර ඇතැයි ජාත්‍යන්තරය විසින් නිගමනය කිරීම අරගලයේ තරුණ තරුණියන් ජනාධිපතිගේ පූල් එකට
මහව යාපනය දුම්රිය ධාවනය ජනවාරි 15 සිට නවතී
දුම්රිය මාර්ගය අබලන් තත්වයට පත්ව ඇති හෙයින් එය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැන
හිතවත් බස් හිමියන්ට තාවකාලික ධාවන බලපත්‍ර 100ක් දීලා
ජාතික ගමනාගමන කොමිසමේ ප්‍රධානියකුගේ මැදිහත්වීමෙන් දුර ගමන් සේවා තාවකාලික බස් රථ බලපත්‍ර 100 කට අධික සංඛ්‍යාවක් න
ලංකාව මාධ්‍ය නිදහසින් පල්ලම් බසී
ලංකාව ජනමාධ්‍ය නිදහස අතින් වසරක් ඇතුළත රටවල් 19කින් පල්ලම් බැස ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී
අමාත්‍ය ඩයනාට නොතීසි
බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දැරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි ක
ලොව හොඳම ඡායාරූප අතරට ගෝඨාගේ කාර්යාලයත්
ටයිම්ස් සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ඉකුත් ජූලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද එවකට ජනාධිපති
සංඝයාට අවමන් කළාට සජිත්ගේ අප්‍රසාදය
පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පා
බැසිල් කටුනායක පහසුකම්වලට ඩොලර් ගෙව්වා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ්‍රී
බොරතෙල් මිල පහළට
ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ ගොස් තිබේ.
මිලියන තිස් දාහක බෝග සත්තු කති
2022 වසරේ පළමු භාගයේ වගා කරන ලද වී ඇතුළු ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් හා පොල් ගෙඩි මිලියන 93ක් වන සතුන් වි
කාලගුණයේ වෙනසක්
ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (28) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පරක්කුයි
මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසල සංඥා පද්ධතියේ බිද වැටීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
බදුල්ලට නාය යාමේ අවදානමක්
බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
තෙල් සේවකයන් පිරිසකට උතුරන්න ඕටී
අතිකාල දීමනා සීම කරන්නැයි මුදල් අමාත්‍යංශය නියම කර ඇතත් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ප්‍රධාන අංශ තුනක ඇතැම් න
කුඩාඔය අහස වර්ණවත් කළ පැරිෂුට් සංදර්ශනය
යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පාඨමාලාව හැදෑර සෙබළුන්ගේ විසිර යාමේ උත්සවය කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්ත
අලි සබ්රි ඇමෙරිකාවට
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අනිද්දා (29) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍ය
පැල් රකින්න ගොස් ගිනි ගොඩට වැටී මරුට
ඇටවීරගොල්ලෑව,නාගිරි කන්ද ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි ගොවියකු පැලෙන් ගිනි ගොඩකට වැටි එම ස්ථානයේදීම මිය ගොස
“ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” ආයතනය ගැන අධිකරණයට කියයි
පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ
පුහුණුවට රට ගිය නිලධාරීන් නවයක් පැනලා
විවිධ අධ්‍යයන සහ පුහුණුවීම් කටයුතු සඳහා පසුගිය 2021 වසරේදී විදේශයන්ට යැවූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
සංස්ථාව ධීවර සේවකයන්ගේ අර්ථ සාධකයටත් විදලා
ලංකා ධීවර සංස්ථාව සේවක අර්ථසාධක අරමුදලට(E.P.F) සහ සේවක බාරකාර අරමුදලට (E.T.F) රුපියල් කෝටි 60 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැ
බුද්ධිකගෙන් තවත් අනාවරණයක්
ඇතැම් පරීක්ෂණ හිතාමතාම යට ගැසීම හේතුවෙන් සුරාබදු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල ඉලක්ක ගත බදු ආදායම් ලබාගැනීමට
කතක මැලේසියාවේ අතරමං කළ කතක් මාට්ටු
විදෙස්ගතව සිටින තැරැව්කරුවන් සමග එක්ව මුදලට මිනිස් ජාවාරම් කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පො
නංගිට ගැසුවැයි මස්සිනාගෙන් මස්සිනාට කතුරු පහරක්
පානදුර, පින්වත්ත පදිංචි තරුණ යුවළක් දුරදිග ගොස් පහර කෑමට ලක් වූ බිරියට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සැමියාට රෝහල
සතියේ දිනවල විදුලි කැපීම විනාඩි 20 කින් වැඩි වෙයි
පැය දෙකයි විනාඩි 20 බැගින් හෙට (28) සහ අනිද්දා (29) දෙදින විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ
ලිට්රෝ ගෑස් සිලින්ඩර 80,000 ක් වෙළෙඳපොළට
ලිට්රෝ ගෑස් සමාගම හෙට සහ අනිද්දා (28 සහ 29) දෙදින ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බවත් ඉරිදා දිනවල කර්මාන්
රජයේ ආයතනවල පාටි තහනම්
රජයේ ආයතනවල විවෘත කිරීම්, රාජකාරී බාර ගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සි

