මොනරුන්ගෙන් සිදුවන වගා හානි වළක්වන පරිදි වී වැපිරීමට හැකි නව ෂීඩර් යන්ත්‍රයක් හඳුන්වා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය
එසැණ පුවත්
රටේ වයස 5ට අඩු දරුවන්ගෙන් භාගයකට මන්දපෝෂණය
වයස පහට අඩු දරුවන්ගෙන් සියයට 50ක් ආහාර උද්ධමනය නිසා මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධය
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්
වරායේ සිරවී තිබූ කිරිපිටි තොගය ඇප මත නිදහස්
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා වරායේ සිරවී තිබූ කිරිපිටි කිලෝග්රැම
මැලේසියා රැකියා ජාවාරමට කතක් මාට්ටු
සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා ලබාදීමට පුද්ගලයින් නව දෙනෙකුගෙන් රුපියල් 5,015,000 ක මුදලක් ලබාගෙන විමර්ශන නිලධා
පළාත් පාලන ඡන්දයේදී පොහොට්ටු - අලි එකතු වෙයිද?
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමග එකට එක්ව සන්ධාන ගතව තරඟ කිරීම සදහා සාකච
කිරිපිටි හිඟයෙන් නැවතත් පෝලිම්
රට තුළ නැවතත් කිරි පිටි හිඟයක් ඇති වී තිබෙන බව ජනතාව පවසති.
නිධන් හෙව්ව හතරක් පොලිස් බාරයට
පොලොන්නරුව තඹාල පුලස්තිගම නිවසක පිටුපස නිධන් හාරමින් සිටි සිව්දෙනකු ,නිධන් හෑරීමට යොදාගත් උපකරණ රැසක් ද සමග අද උ
අක්කර 1500 බඩඉරිඟු වගාවට සේනා දළඹුවෝ වනසති
අනුරාධපුර පලුගස්වැව හොරිවිල අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹුවන් විනාශ කර ඇතැයි ගොවීහු පවසති.
දරුණු විදියේ ලියුකේමියාව නසන ප්‍රතිකර්මයක්
ප්රතිකාරවලින් අඩපණ කළ නොහැකි ආකාරයේ දරුණු ලියුකේමියා ලේ පිළිකා රෝගීන් සුවපත් කිරීමේ නව සාර්ථක ප්‍රතිකාර ක්‍රම
මට්ටක්කුලියේ මනුෂ්‍ය ඝාතනයට අයෙක් මාට්ටු
මට්ටක්කුලිය සාවියා පටුමග ප්‍රදේශයේ දී ඉකුත් (28) දින මෝටර් රථයකින් පැමිණ පිරිසක් විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය
ප්‍රදේශ රැසකට අදත් වැසි
ප්‍රදේශ රැසකට අද (12) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඔරායන් කැප්සියුලය පැසිෆික් සාගරයට
දින 25 ක චන්ද්‍ර මෙහෙයුම අවසන් කරමින් ආපසු ආ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔරායන්’ ගගන කැප්සියුලය ඊයේ (11) පැසිෆික් සාගරයට
මාලිගාවත්තේ මෙහෙයුමකින් 25ක් මාට්ටු
මාලිගාවත්ත පොලිසියේ මූලිකත්වයෙන් මරදාන,දෙමටගොඩ,මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම් ආවරණය වන පරිදි සිදු ක
ගුවනින් එන මගීන් දුම්රිය යවන්න සාකච්ඡා
කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණෙන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳව ප්‍ර
‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් නිවාස 5640කට හානි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16කට බලපෑම් එල්
රේගු පරීක්ෂකවරු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
කොකේන් මත්ද්‍රව්‍ය, මත්මිශ්ර මුද්දර, සහ කුෂ් නමැති මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙක් පොලි
සජබ මහා සමුළුව බොරැල්ලේදී
සමගි ජන බලවේගයේ සන්ධානයේ තුන්වැනි මහ සමුලුව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වය
තැපැල් සේවකයෝ වැඩවර්ජනයක් අරඹති
ඒකාබද්ධ තැපැල් වෘත්තිය පෙරමුණ අද (11) පස්වරු 4.00 සිට හෙට (12) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන
ඉදිකරමින් ඇති ගොඩනැගිල්ලකින් වැටී තරුණයෙක් මරුට
නාරාහේන්පිට පාර්ක් පාර ඉඳිකරමින් පවතින සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලින් ඇදවැටීමෙන් තරුණයකු මිය ගොස් ඇතැයි නාර
රොටරි සභාපතිනිය දිවයිනට
ජාත්‍යන්තර රොටරි සංවිධානයේ සභාපතිනී ජෙනිෆ ජෝන්ස් (Jennifer Jones) මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා අද සවස දිවයිනට පැමිණ
ඔරායන් ආපසු එනවා !
’ආර්ටිමිස් 1’ පුහුනු මෙහෙයුම යටතේ සඳට යැවුණු ‘ඔරායන්’ කැප්සියුලය, අද (11) පෘථිවිය බලා පැමිණෙනු ඇත.
පියාගේ රාජාභිෂේකය හැරීට - මේගන්ට නැති වේ
ලබන වසරේ මැයි 6 වැනිදා පැවැත්වෙන තුන්වෙනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන්
විදෙස් සේවා නියුක්තියේ දූෂණ වංචා ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය
විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළි
ජනපති රට බාරගත් හේතුව කියයි
රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරී තත්ත්වයක පැවති අවස්ථාවකදී වුවද තමා රට බාරගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තර
බීමතින් සිටි කතට පහරදුන් කතුන් දෙකක් අල්ලයි
රාත්‍රි සමාජ ශාලාවක සිටි පිරිසක් රැගත් මොටර් රථයක් කොල්ලුපිටියේ දි ත්‍රිරෝද රථයක ගැටීමෙන් පසු එහි සිටි කාන්තාව
නිලඇඳුමෙන් නිවෙසක් කොල්ල කාලා
පොලිස් නිළ ඇදුම සහිතව නිවසක් කොල්ල කෑමට ගොස් සිටි පාර්ලිමේන්තු කොට්ඨාසයේ කොස්තාපල්වරයකු ඇතුල් තිදෙනකු වැල්ලම්
‘‘කවුරු කිවත් මෙරට සංස්කෘතිය විනාශ කිරීමට ඉඩදෙන්න බෑ‘‘
පිටරටවල ඉගෙනගත් හා ජීවත්වන පරංගි ඇවිත් කී පලියට නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා ආදිය මෙරට සංස්කෘතියට
රටට අහිමිවන කෝටි 15000ක් ගැන බුද්ධික හෙළි කරයි
රටට ලැබිය යුතු සුරාබදු ආදායමෙන් වසරකට රුපියල් කෝටි 15000ක් අහිමිවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධි
අධික ශීතල සමග ශ්වසන රෝග ඉහළට
මේ දිනවල පවතින අධික ශීතල සහ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළයාම සමඟ වයිරස් උණ, ළමා හතිය හා ස්වසන පද්ධතිය ආදී රෝග

