පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය විමර්ශනයක් අවශ්‍ය බව සමගි ජන බලවෙිගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂ
එසැණ පුවත්
’’වචනයෙන් දෙන සහය ක්‍රියාවෙනුත් අවශ්‍යයි’’
මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසි
ජනපති කාර්යාලයේ වාහන ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්
ජනාධිපති කාර්යාලය යන පුවරුව ප්‍රදර්ශනය කරමින් යම් වාහනයක් ධාවනය කරන්නේ නම් එම වාහන ජනතාව රැවටීම සඳහා එසේ කරන බව
මූල්‍ය අරමුදල ලංකාව ගැන සතුටින්
ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත අගයකට ගෙන ඒම මෙන්ම ව්‍යාපාර සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය කිරීම ගැන සතුට පළ කරන බව ජාත්
පෝර ගන්න හෙක්ටයාරයකට 15000ක් දෙයි
මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම් වලට බැර කිරීමට තීරණය ක
ජනපති ඇමරිකා යද්දි ගෙන ගිය පිරිසක් ගැන සජිත්ගෙන් චෝදනාවක්
ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යද්දි රට බංකොලොත් කළ පොහොට්ටුවේ පිරිසකුත් කැඳවාගෙන ගොස් ඇතැය
උසස් පෙළට දින ලබන සතියේ කියයි
අපොස උසස් පෙළ (2023) විභාගය ස්ථිර වශයෙන් පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව ලබන සතියේදී ප්‍රකාශ කරන බව අධ්‍යාපන අ
රාජකාරියට ගිය ස්ථානාධිපතිට-කොස්තාපල්වරුන් දෙදෙනාට අලි ගහලා
කන්තලේ වැව් රක්ෂිතයේ ඇති දිය පොත පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා සහ එහි කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන අලි ප්‍රහ
පොලිස් වෛද්‍ය සේවා නේවාසිකාගරය අසළ ජීව උණ්ඩ
කොළඹ 5, කිරුළ පාරේ පිහිටි පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ නිලධාරීන් රැඳී සිටින නේවාසිකාගාරයට අයත් නිවසක් අසල තිබී ව
ඔට්ටුවට රේස් පැද්ද හතරක් අත්අඩංගුවට
පානදුර පරණ ගාලුපාරේ මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් සිව්දෙනෙකු අද අළුයම අත්අඩංගුවට ගත්බව පානදුර උත
අල්ලස්ගත් මහවැලි නිලධාරියා මාට්ටු
රුපියල් 75000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන නොච්චියාගම මහවැලිඅධිකාරියේ වැඩබලන කළමනාකාරවරයා අල්ලස් විමර්ශ
පිටසක්වළයන් ගැන අලුත් අනාවරණයක්
මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ දී ලොවට අනාවරණය කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන කුඩා සිරුරු විශේෂ වෛද්‍ය පරීක්ෂණවල
ඉන්දියාවෙන් හිස එසවූ ‘නීපා’ තවත් රටවල්වලට පැතිරිලා
ඉන්දියාවෙන් ආරම්භ වුණු ‘නීපා’ වයිරසය, මේ වනවිට බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි ව
තීලීපන්ගේ පෙළපාලිය වීඩියෝ කළ පී.සී. පන්නා දමලා
උපවාසයක නිරතව සිටිය දී මියගිය එල්ටීටීඊ සාමාජිකයකු වන තිලීපන් නැමැත්තා සිහිකරමින් මන්නාරම දක්වා ගමන්ගත්රථ පෙළප
පළාත් තුනකට-දිසා දෙකකට අදත් වැස්ස
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙකක් මරුට:දෙකක් රෝහලට
අවිස්සාවේල්ල ඉහළතල්දූවේ දී අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසි
විශ්‍රාමික සෙබලිය රට යවා ගනිකා වෘතියේ යොදවලා
විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරියක සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත යවා එහි දී ගණිකා වෘත්තිය සඳහා යොමු කළ බව ක
නැ‘හිර ආණ්ඩුකාරවරයාගෙන් චෝදනාවක්
තිලීපන් සැමරැම් රථ පෙලපාලියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පොලිස් අවසරයකින් තොරව සිංහල ජනයා වෙසෙන ප්‍රද
’’මන්ත්‍රී වැඩමුළුවට මට ආරාධනයක්වත් තිබුණේ නෑ’’ - නිලන්ත ජයවර්ධන
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
මුදල් මණ්ඩලයෙන් දෙදෙනෙක් ඉවත් වෙති
ශ්‍රී ලාකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් රාණි ජයමහ මහත්මිය සහ සංජීව ජයවර්ධන මහතා ඉවතවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජනපති තිරසර සංවර්ධන ඉලක්ක සමුළුව අමතයි
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසි
වර්ජන තහනම් කරන නීති හදන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්
ජනතාවගේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවා වශයෙන් දීර්ඝ කාලීනව ප්‍රකාශයට පත් කිරීමටත් ඊට ආදාල
‘‘ආණ්ඩුව සමාජ මාධ්‍ය පාලනය කරන්න හදනවා‘‘
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධව අනාවරණය වන අලුත් තොරතුරු පැතිරවීම වැළැක්වීමේ අරමුණින් ආණ්ඩුව හදිසියේම
පස්කපන යන්ත්‍රයට යටවී සිසුවා මරුට
අමතර පන්තියකට සහභාගී වී නිවසට යමින් සිටි මතුගම නෑබඩ පාර දෙහිගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් සිසුවකු
හිරිපිටියේ පාසලක් වහයි
ගනේවත්ත අධ්‍යාපන කොට්ඨාසයට අයත් හිරිපිටිය ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට වැළඳී ඇති චර්මගත රෝගයක්
ෂාරුක්ගේ ජවාන් කෝටි 1000 ආසන්නයේ
ෂාරුක් ඛාන් ගේ ජවාන් චිත්‍රපටය ගෝලීයව උපයා ගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 1000 කට ආසන්න වී තිබේ.
ෂරියා විශ්ව විද්‍යාල හිසිබුල්ලාටම දෙයි
වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති, මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය නැ
සිරිපර කොට උස්සා පොලිසියට අසුවෙද්දී දුම්රියට පැනලා
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් යකඩ සිල්පර කොටයක් සොරාගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන දුම්රිය
සවලේ බලයෙන් විසන්ධිකළ ජල සැපයුම යළි ගනී
ජල සැපයුම විසන්ධි කිරීමට ආ නිලධාරීන්ට පහරදී විසන්ධි කළ ජල සැපයුම ලබා ගත් පුද්ගලයකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැ
ගමන් බෑගයක මළ මිනියක් දැමූ සිද්ධියේ හයක් රිමාන්ඩ්
මීගමුව කිඹුලාපිටියේ හෝටල් හිමියකුගේ පුතකු ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක් වංචා කළ බව කියන විදේශ රැකියා නියෝජ

