මීටියාගොඩ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි දැරියන් පස්දෙනෙකු ඉන් පලා ගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි.
එසැණ පුවත්
මැතිවරණයේ එක් කෝටි ගාණක බඩු පුස් කන්න ඉඩ හැරලා
මැතිවරණ කොමිෂන් සභාව පසුගිය මැතිවරණ කිහිපයක් සඳහා නිසි සැලසුමකින් තොරව මිලදී ගෙන ඇති රුපියල් එක්කෝටි විසි අට ලක
’මාස හයකින් අපරාධ මුළුමනින්ම නැති කරනවා ‘
රටපුරා අපරාධ ක්‍රියාකාරකම් ඉදිරි මාස 6 තුළ සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති බව බස්නාහිර පළාත බාර
පෙට්‍රල් දමා යාචකයාට ගිනි තියලා
හෝමාගම මූලික රෝහල අසල රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කළ පුද්ගලයකු සැකපි
අලුතින් ’’මිඩ්වයිෆ්’’ ලා 1500ක්
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප
ත්රස්තවාදයට කිසිම සමාවක් නෑ
ඉන්දියාව ද ත්රස්තවාදයේ ගොදුරක් වී ඇති බැවින්, ඉන්දියාව කිසිම අයුරකින් ත්රස්තවාදයට උඩගෙඩිදීමක් හෝ අනුග්‍රහය ද
මැතිසබා අනංග සිද්ධියේ දෙකකට චෝදනාපත්
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙ
’’ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය අමතක කළ යුතුයි’’
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරගවලදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම යන කරුණ අමතක කර අපේ මාදිල
බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට
බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන, බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් පොල
දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අනතුරු ඇඟවීමක්
දැදුරුඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වල ඉදිරි පැය කිහිපය තුල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි අවදානමක් පවතින බව වාර
පෙරැලුණ බෝට්ටුවේ සිටි ධීවරයාගේ සිරුර වෙරළට ගොඩ ගහයි
තොඩුවාව ප්‍රදේශයෙන් මුහුදුු ගිය බෝට්ටුවක් පෙරලී මුහුදට වැටුණ ධීවරයින් දෙදෙනාගෙන් අතුරුදන් වූ ධීවරයාගේ සිරුර
අනතුරක් කර සැමියා මැරූ බිරිය අත්අඩංගුවට
මාවනැල්ල යාලයපොල පාර ප්‍රදේශයේදී සිය සැමියා මෝටර් රථයකින් හප්පා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ
ලොරියක් පෙරළී 12ක් රෝහලට
තෙල්දෙණිය මොරගහමුල - ගල්මල් ඔය වංගුව ආසන්නයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් සිදුවූ වූ අනතුරකින් භික්ෂූන් වහන්සේ නමක්
සවස වැස්ස අඩු වෙන පාටක් නෑ
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප
පන්දම් විරෝධය බුලත්සිංහලටත්
වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් බුලත්සිංහල නගර මධ්‍යයේ පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්විණ.
ළාබාල අක්කාගේ, නංගිගේ නිරුවත් ඡායා ගෙන්වා ගත් යුද සෙබළා මාට්ටු
මුහුණු පොතෙන් හදුනාගත් අවුරුදු 16ක් වයස පාසල් සිසුවියක හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතරේ ඇගේ සහ ඇගේ 13 හැව
ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටේ
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී, නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 29
සල්ලිකාරයන්ට දේපළ බද්දක්
ලොකු දේපළ හිමි පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිය
ව්‍යවස්ථා සභා ලේකම්ගේ දීමනාවට කැබිනට්ටුවෙන් බරබරයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරුණු පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාට රුපියල් ල
පාතාල කෙරුමාගේ දියණියගේ මල්වර උත්සවය මහ ඉහළින්
ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමි ව බූස්ස අධි ආක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ල
හඳේ වයසට ගැන ඉඟියක්
හඳේ සැබෑ වයස අප දැන සිටියාට වඩා අවුරුදු මිලියන 40 ක් වැඩි බව ඇපලෝ 17 මෙහෙයුමේදී පෘතුවියට රැගෙන ආ සඳෙන් ලබා ගත් සාම්පල
දුෂ්මන්ත චමීර හෙට තරගයට ක්‍රීඩා කරනවා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන දුෂ්මන්ත චමීර, ඇෆ්ගනිස්ථානයට එරෙහිව හෙට (30) පැවැ
පොලිස් අණ නොතැකූ ත්‍රිරෝදයට වෙඩි- දෙකක් පැණ යති
පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර වෙඩි වැදුණු ත්‍රිරෝද රථයෙන් සිටි
පලස්තීනුවෝ යූ.එන් ගඩබාවලට පැන ආහාර සොරා ගනිති
දහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ මානුෂීය ආධාර ගබඩා කර තිබෙන ගබඩාවන් සහ බෙදාහැරීමේ මධ්‍යස්
මව් කිරිවලත් ප්ලාස්ටික්
ලෝකයේ පෝෂණය වැඩි දූෂණය අඩු හොඳම දේ වන මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදි සොයාග
නගර සභාවේ ලක්ෂ 51ක් පවුලේ මගුලකට අරන්
මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට එකතු වූ රුපියල් ලක්ෂ 51 දෛනික ආදායම නගර සභා ගිණුමට බැර නොකර ප
වගා ළිඳට වැටුණු අලි අම්මලා දෙන්නයි පැටවු දෙන්නයි
රිටිගල අනාරක්ෂීත වගා ළීදකට වැටී සිටි වන අලින් සිව් දෙනකු ආරක්ෂීතව ගොඩ ගැනීමට වනජීවී නිලධාරීහු අද(29) මෙහෙයුමක් දිය
කාපට් ලොරිය අඩි සියයක් පල්ලෙහාට වැටේ
බණ්ඩාරවෙල ඕබඩඇල්ල අලවත්ත ප්‍රදේශයේ දී අද (29) පස්වරුවේ ලොරියක් අඪි 100ක පමණ ප්‍රපාතයකින් පහළ තේ වත්තකට පෙරලීයාමෙන් එ
ඉලොන් මක්ස් ගාසා වැසියන් වෙනුවෙන් කතා කරයි
ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය ලබා දීමට තමන් සූදානම් බව, ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන
ප්‍රාණ ඇපකරුවන් ඕනෑ නම් සිරකරුවන් නිදහස් කරන්න - හමාස්
තම ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් බේරා ගැනීමට අවශ්‍ය නම්, ඊශ්‍රායල බන්ධනාගාරවල දුක් විඳින පලස්තීන වැසියන් ස

