විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී දැයි පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්
එසැණ පුවත්
පංශු සම්පත් මණ්ඩල අලෙවිසලේ මුරකරු ඝාතකයා අල්ලයි
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලෙවි සැලක මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද
විදුර හිස නමන තැන
තමා හිස නමන්නේ පුරාවිද්‍යා අඥා පනතට පමණක් බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහත
සජබ මන්ත්‍රී වඩිවේල් ජනාධිපති උපදේශක කරයි
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපති උපදේශක තනතුරකට පත්කර තිබේ.
නවතා තිබු කාරය හිටි හැටියේ ගිනිඅරන්
අකුරැස්ස යෝජිත බස්නැවතුම්පොළ භූමියේ නවතා තිබූ කාර් රථයක් හිටිහැටියේ ගිනිගෙන විනාශ වූ අතර ඉන් කිසිවකුට අනතුරක්
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුරට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්‍රී
දින හතේ නිවුන්නු විසි පන්දාහට විකුණන්න හදලා
ඉපදී දින හතක් ගිය නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට වික්ක පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබ
ලංකාවේ ගමන ලෝක මූල්‍ය ආයතන පිළිගත්තා
ලෝක ආර්ථික අවපාතය හමුවේ බංකොලොත් වූ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙන බව
නීති විද්‍යාලයට රජයෙන් ඉඩමක්
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධ
ගිනිඅවි උණ්ඩ සමඟ තුර්කියට යන්න ආ අයෙක් අල්ලයි
ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙක
තියුණු ආයුධවලින් පහරදී අයෙක් මරලා
තංගල්ල පොලිස් වසමේ මොරකැටිය ඉහළගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි පොලීසිය කියය
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල
හංවැල්ලේ පුද්ගල ඝාතනයකට දෙකක් සැකපිට
හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් තියුණු ආයුධයකින් හා හෙල්මට් වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට
අද සවසත් තද වැස්ස
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කි
ලියනගේමුලලේ ඝාතනයක්
සිදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මල ගෙදරකට සහභාගී වී සිටිය දී අද (7) කපා කො
චීන ව්‍යාපෘතියෙන් ඉතාලිය ඉවත් වෙයි
එක් මාවතක් එක් තීරයක් යන සංකල්පය ඔස්සේ, චීනය ක්‍රියාත්මක කර ඇති යටිතල පහසුකම් වර්ධනය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්ය
ඇමෙරිකන් වෙඩි තැබීමක්: 3 ක් මරුට
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, නෙවාඩා විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විශ්
ඉරානය ජීව කැප්සියුලයක් උඩ යවලා
ඉරානය, ඔවුන්ගේ මිසයිල වැඩසටහන තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ඔවුන්ගේම තාක්ෂණයෙන් නිපදවූ විශේෂ ‘ජීව කැප්සියුලය
ඊශ්‍රායලයට ඇමෙරිකාවෙන් ටොන් 10,000 ක හමුදා ආධාර
ඇමෙරිකාවෙන්, තමන්ට ටොන් 10,000 ක හමුදා උපකරණ තොගයක් ලැබුණු බව ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලය පවසන ආකාරයට, මෙම හමුදා උපකරණ
වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ 156 ක් තවමත් හිඟයි
ඖෂධ 156 ක මේ වන විටත් වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රමාණවත්ව නොමැති බවත් තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට බ
ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයන්ට ලක්ෂ 160 ප්රදානය ඇරඹේ
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන් කළ කැපවීම අග
මාතර අධිකරණයෙන් පැන්නූ තවත් අවි දෙකක් සමග ව්‍යාපාරිකයෝ තුනක් සැකපිට
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩා කාමරයෙන් සොරකම් කර පාතාලය ඇතුළු පිටස්තර පුද්ගලයින්ට අලෙවි කර තිබු තවත්
මාතර මැකෝ කාර්යාලය ඉදිරිපිට වළක් හාරද්දී අස්ථි කොටස් මතුවේ
මාතර කොටුවේ මැතිවරණ කාර්යාලය ඉදිරිපිට විදුලි කණුවක් සිටුවීම සදහා වළක් හාරමින් සිටි සේවකයන් පිරිසකට අද සවස මිනි
මුදල් ආරවුලකට සරසවි සිසුවා පැහැරගත් සරසවි සිසුන් තිදෙනෙක් මාට්ටු
පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන 18 හැවිරිදි සිසුවකු සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමග පැහැරගෙන ඉඩමක් බලහත්කා
බුද්ධශාසන වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ 207 වැය ශීර්ෂය වැඩි ඡන්ද 39කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය.
චීනයෙන් ගත් ගුවන් යානා රත්මලානට
අංක 08 සැහැල්ලූ ප්‍රවාහන ගුවන් යානා බලඝණයට චිනයේ රජයෙන් මිලදි ගනු ලැබු වයි -12 වර්ගයේ සැහැල්ලු මගී ප්‍රවාහන ගුවන්
ජූඩෝ තරගෙට ජපන් යන්න සිටි සිසුවට වටකට ගහලා
ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියට ජපානයට යාමට සූදානම්ව සිටි ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ දහම් ඉඳුවර අත්තනායක ශිෂ්‍ය
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටේ
උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර 148/6 සැතපුම් කණුව අසල (06) දින පස්වරු 4 ට පමණ පස් කන්දක
තාප්පය කඩාවැටී එක්දරු පියා මරුට
කඩුගන්නාව හේනාවල ප්‍රාදේශීය රෝහලේ ඉදි කිරිමක නිරතව සිටි පුද්ගලයෙකු මතට පැරණි බැම්මක් කඩා වැටීමෙන් ඔහු එම ස්ථාන
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ බිලියන පහක වංචාවක්
වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් බෙදා දීමේදී රුපියල් බිලියන පහකට වැඩි වංචාවක් කර ඇතැයි ප

