බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2020,2021,සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්ත
එසැණ පුවත්
පළාත් සහ දිසා කීපයකට අදත් සවස වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
තහවුරු නොවූ කෝටි තුනක වත්කම් බෙම්මුල්ලෙන් අල්ලයි
බෙම්මුල්ල ප්‍රදේශයේදී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැක කෙරෙන අයකු සතු රුපියල් කෝටි තුනකට අධික දේපළක් සිය බාර
ඉඩම් කොමිෂමේ නිලධාරින් වගේ ගිහින් මාට්ටු
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පවසමින් කුරුණෑගල රිදීගම
බිංදුවට සිඳුණු සංචිත බිලියන 3.6ක් වෙලා
ජනාධිපති රනිල් ප්රමුඛ ආණ්ඩුව රට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ
’’එන්නත් සිද්ධියට මම වැරදි නෑ’’
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදීගැනීමට තමන් වරදකරුවෙක් නොවේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්
බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් පෙන්වීම 24 -25
බන්ධනාගාරගත රැඳවියන්ට නත්තල් උත්සවය සහ නව වසර වෙනුවෙන් විවෘතව අමුත්තන් පෙන්වීම සියලුම බන්ධනාගාරවලදී මේ මස 24 සහ 2
මාතර බන්ධනාගාරයේ උණ රෝගයක් පැතිරෙයි
මාතර බන්ධනාගාරය තුළ උණ රෝගයක් පැතිර යෑම හේතුවෙන් එම තත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දෙශයන්ට අනුව බන්ධනාගාරයේ
ඉම්රාන්ට ඇප
රාජ්‍ය රහස් අනාවරණ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්, පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප නියම කිරීමට එරට
ඉන්දියානු නව මහකොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාර දෙයි
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා (H E. Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
කුඩ්ඩන්ට අයත් කෝටි 13ක දේපල පොලිස් බාරයට
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බව කියන කෝටි 13 කට වැඩි දේපොළ නීති විරෝධී වත්කම් හෝ දේපොළ ව
කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි
කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ itukama.lk වෙබ් අඩවිය
ලැගුම්හලක සිටි මධූෂ්ගේ හොර බිරිය පොලිසිය එද්දී පැන ගිහින්
ප්‍රබල පාතාල ක්‍රියාකාරියකුව සිට වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාකඳුරේ මදූෂ් නමැත්තාගේ අනියම් බිරියක ඇතුළු කන්ත
මත් කුඩු සමග සරසවි සිසුවා මාට්ටු
හෑෂ් මත්ද්‍රව්‍ය පැකට් කර අළෙවි කිරීමේ මහා පරිමාණ ජවාරමක් සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන
එස්.එස්.සී. තහනම ඉවත් කිරීමෙන් ධනුෂ්ක හෙට නැවතත් පිටියට
ඕස්ටේ්රලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී එල්ල වූ කාන්
මැරෙන දවස කියන්න පුලුවන් ඩූම් කැල්කියුලේටරය
මියයන දවස ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති ඩූම් කැල්කියුලේටර් නම් කෘතිම බුද්ධි ඇල්ගොරිතමයක් ගොඩ නැගීමට පර්යේෂකයන් කණ
කෝටි 12ක රන් රේගුවේ හිරවෙයි
රුපියල් කෝටි දොළහක් වටිනා කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 500 ක් බර ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉ
දින පැන්න කිරිපිටිවලින් රසකැවිලි හදන්න හදලා
කල්ඉකුත් වූ කිරිපිටි කිලෝ 825 ක තොගයක් විකිණිමට සුදානම් කර තිබියදී පිටකොටුවේ තොග අලෙවිසැලකින් සොයාගත් බවත් විවිධ
දුම්රියක ගැටී අයෙක් මරුට
රාගම දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටී අද (22) පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
රිය අනතුරින් පෞද්ගලික සරසවි සිසුවා මරුට
ගම්පොල මහනුවර ප්‍රධාන මාර්ගයේ වැලිගල්ල නගරයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ල
’’සාක්ෂි ලැබුණොත් කෙහෙළියත් අල්ලනවා’’
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යැයි නිෂ්චිත සාක්ෂි ලැබුණොත් අනිවාර්යෙන් අ
ලංකාවේ කුළු බඩු රස බලන්න චීනයේ පනහක් එති
ශ්‍රී ලංකාවේ කුළු බඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැකබලා ගැනීම සඳහා චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජ
උත්සවය සමයට පෞද්ගලික බස් සූදානම්
උත්සව සමයේ මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ යෙදවීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභා
වයින් නිෂ්පාදනගාරයක් වටලා අයෙක් අත්අඩංගුවට
මොරටුව උයන ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ වයින් නිශ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවකු සමගින්
පොලිස් ඇමතිට මරණ තර්ජන
දැනට ක්‍රියාත්මක වන පාතාල හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී ම
මනුෂගෙන් මහින්දට මුද්දරයක්
කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කළ සියවස් සමරු මුද්දරය එළි දැක්වීය.
ශ්‍රී ලන්කන් ගුවනට නව සාමාජිකයෙක්
ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානා දිගින් දිගටම ප්‍රමාද වීම සහ අවලංගු කිරීමට ලක් වීමට ප්‍රධාන හේතුව වී තිබූ ගුවන් යානා
නව කොරෝනා ප්‍රභේදය රටවල් රැසකින් හමුවෙලා
‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන ‘ජේ.එන්.1’ කොරෝනා වයිරසය ඉන්දියාවේ, සිංගප්පූරුවේ, ඇ
දීර්ඝ පාසල් නිවාඩුවක අදින් ඇරැඹේ
රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.
සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල්ට චෝදනා
‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය, අංක එකේ හොලිවුඞ් නළුවකු ලෙස ද සැලකෙන වින් ඩීසල්ට

