පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා
එසැණ පුවත්
දරුවන් අතර මී උණ පැතිරීමේ අවදානමක්
දරුවන් අතර මී උණ රෝගය සීඝ්රයෙන් පැතිර යාමේ අවදානමක් මේ දිනවල පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්
ගෙවුණු මාස 07ට ’’අයිස්’’ කිලෝ 1402ක් අත්අඩංගුවට
මේ වසරේ ජනවාරියේ සිට අද (11) දක්වා රට පුරා කළ වැටලීම් වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 934.55ක ප්‍රමාණයක්ද අයිස් මත්ද්
ගීත ගැන බුද්ධිමය දේපළ නීතිය අලුත් කරන්න කමිටුවක්
ලංකාවේ ගීත ක්ෂේත්රයට අදාළ බුද්ධිමය දේපළ නීතිය යථාවත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඉල්මනයිට් සේදීමේ ස්ථානය පොලිස් භාරයට
විල්පත්තුව ජාතික වන උද්‍යානය මායිමේ අරුවක්කාඩුව පුරා විද්‍යා අධි සංවේදි පරිසර පද්ධතියක් තුළ නිසි නිත්‍යානුකුල
මෙරට හැඳුනුම්පත්වලට විදේශිකයන්ට ඔඩිසි ටිකට් අරන් අමාරුවේ
මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් සංචාරයට එක්වන විදේශීකයාගේ ගුවන් ගමන් බලපත
සෞඛ්‍ය සේවකයා රජ්‍ය සේවකයකුට එහා ගිය නිලධාරියෙක් කරනවා
සෞඛ්‍ය සේවකයා රජයේ සේවකයකුට එහා ගිය නිලධාරියෙක් බවට පත් කිරීම බලාපොරොත්තුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත
රජය සතු ඉඩම්වල දත්ත පද්ධතියක් හදයි
රජය සතු ඉඩම් වල පවතින ව්‍යාකූලතා කඩිනමින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිස
මාරුවීම් සදහා හොද ක්‍රමවේදයක්
ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කර
වරාය අධිකාරියට කෝටි 5ක පාඩුවක් ගැන පැමිණිල්ලක්
රුපියල් මිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5 කට අධික මුදලක් වැය කර ඉදිරිකළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිව
රටේ කැබිනටුව සාමූහික වගකීම ඉටු නොකරන බව ඔප්පු වුණා
සුප්රීන් සැට් රොකටුව සම්බන්ධයෙන් අගමැති හරිනි සහ ඇමති වසන්ත පාර්ලිමේන්තුවේ දී දුන් පරස්පර උත්තර වලින් පෙනෙන්
සහස්පුර වෙඩි තැබූවන්ට අධිකරණය දුන් නියෝගය
බොරැල්ල සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අත් අඩංගුවට ගත් පළමු සැකකරු
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට විශ්වාසභංගය භාරදීම හෙටට කල්යයි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට හෙට භාර දෙන බව පාර්ලිමේන්තු ම
රටේ අපරාධ රැල්ලක් නෑ
ඇතමුන් පෙන්නුම් කිරීමට උත්සාහ කරන ආකාරයේ අපරාධ රැල්ලක් රටේ නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත
නව පක්ෂ හදන්න මැකෝට දුන් අයදුම්පත් හතළිහක් කුණු කූඩෙට
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු අයදුම්පත් 77 කට අසන්න ප්‍රමාණයකින් 40 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රති
කුරුඳුගහ පිවිසුමේ ලොරියක් ගිනි ගනී
දකුණු අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිටවීමේ දී ලොරි රථයක් පෙරළී ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් තිදෙනකු පිළිස්සුම
ලේවැල්ලේ ගුවන් යානා නාශක ජීව උණ්ඩ
වත්තේගම, ලේවැල්ලේගම ප්‍රදේශයේ නිවෙසකට යන මාර්ගයේ තැපැල් පෙට්ටිය අසල තිබී ගුවන් යානා නාශක ජීව උණ්ඩ 2 ක්, මූනිස්සමක
දියේ ගිලී විදෙස්කත මරුට
මොරගල්ල මුහුදේ දියනාමින් සිටි තායිලන්ත ජාතික කාන්තාවක දියේ ගිලී මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය සදහන් කරයි .
වැඩි මිලට වාහන අලෙවි වන රටවල් අතරින් ලංකාව තෙවන තැනට
ලෝක බැංකු දත්ත වාර්තාවලට අනුව ලෝකයේ වාහනයක් මිලදී ගැනීම සඳහා මිල අධිකම වෙළෙඳපොළවල් තිබෙන රටවල් අතර තෙවැනි ස්ථාන
වසර 32කට පසු ජාතික තරුණ සමුළුවක්
වසර 32කට පසු ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහ
ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන
දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇ
බොරැල්ලේ වෙඩි තැබීමට තිදෙනෙක් මාට්ටු
බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී පුද්ගලයන් පස්දෙනාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බ
තැනින් තැනට සිහින් වැස්සක්
බස්නාහිර, වයඹ, සහ සබරගමුව පළාත්වලත නුවරඑලිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රිකකවලත සිහින වැසි වාර කිපයක් ඇති වන බව ක
ලොව සංචාරක රූ රැජින ආදිත්‍යා දිවයිනට
පිලිපීනයේ පැවති ’’ මිස් ටුවරිසම් යුනිවර්ස් - 2025 ’’ ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්
‘ඩේලි මිරර්’ - ‘ඩේලි එෆ්ටී’ ජනප්‍රියතම සම්මාන ලබයි
‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ‘ලංකාදීප’
‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම
වීසා ගාස්තු නිදහස් කිරීම නිවැරදි තීරණයක්
තවත් රටවල් 40 ක සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට රජය ගත් මෑත කාලීන තීරණය නිවැරදි තීරණයක් බවත් සංචාරක ව්යා
සා.පෙළට, උ.පෙළට දින නියම කරයි
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි
ගාසාවේ දරුවන් 100 කුසගින්නේ මැරිලා
කුසට ආහාරයක් නොමැතිවීම හේතුවෙන් ගාසා තීරයේ තවත් 5 දෙනකු මියගොස් ඇතැයි අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

