ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින
එසැණ පුවත්
අධිකරණ ඇමති චීනය සමඟ ගිවිසුමක
චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, ඒ වෙනුවෙන් වු පරිපූ
සරසවි අනධ්‍යයන සේවකයෝ විරෝධතාවක
විශ්වවිද්‍යාල අධ්‍යයන සේවකයන් වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි
ජූලි 4 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි.
ක්‍රීඩා සංගම් 4ක් අත්හිටුවයි
ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික ක්‍රීඩා සංගම් හතරක සාමාජිකත්වය වාහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්
ජනපති ඡන්දය නියමිත දිනට පවත්වනවා
ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
විදුලි පනත විවාදය හය
ශ්‍රී ලංකාව විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයු
’’රට දෙපයින් නැඟී සිටියා පමණයි’’
රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගසක් කඩා වැටී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (30) උදෑසන කඩා වැටීමෙන් උ
ඇඹිලිපිටියේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට
දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය
වැසි සුළං දිගටම
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාල
බේබද්දෙක් මගීනුත් එක්ක ගලේවෙලදී බසයක් පැහැරගෙන
පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් ආහාර
ලංකාදීප පුවතින් කැබිගොල්ලෑවේ මවට ආධාර
’’කැබිතිගොල්ලෑවෙන් පටාචාර කතාවක්’’ යන මැයෙන් ’’ලංකාදීප’’ පුවත්පතේ පළ වූ පුවත දැක දානපතීන් උදව් කිරීම නිසා විද
පුංචි දරුවන් ගෙදර දමා තහනම් ගහේ ගෙඩි කන්න ගිය මව
කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ඇයගේ හත් හැවිරිදි දියණිය සහ දෙහැවිරිදි පිරිමි දරුවා අනාරක්ෂිත ලෙස නිවෙස
ගත්ත බාර් ආපසු දෙනු-සජිත්
රජයෙන් මත්පැන් බලපත්‍ර (බාර් ලයිසන්) ගත්තේ යැයි කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පක්ෂ නායකයන් වහාම එම බලපත්
මිදිගම රුවන් අද දිවයිනට රැගෙන එයි
පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන දුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස
ඉන්දු පාකිස්තාන තරගයට IS තර්ජන
ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට අයි.එස්. ත්‍රස්ත තර්
අන්තවාදය ගැන බොරු කිවැයි අත්අඩංගුවට ගත් ආචාර්යවරයාට ඇප
අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතා ලක්ෂ 10 ක ශරිරී ඇපයක් මත මු
තලාවේ ශ්‍රීලනිප 55ක් සජබට එක්වෙති
තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු, අපේක්ෂකයන් පස් දෙනකු
පාසල් නේවාසිකාගාරය වධකාගාරයක් කළ පාලිකාව අල්ලයි
යාපනය කයිට්ස් ප්‍ර දේශයේ කාන්තා පාසලකට අයත් නේවාසිකාගාරයේ රැදී සිටි දැරියන් 8 දෙනකුට පහරදී හිරිහැර කළ බව කියන පා
වරායේ තෙල් හැලූ කපිතාන්ට රටින් පිටවීම තහනම්
කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයක
දොස්තරල නැතිව රෝහල් වැඩ අඩපණයි
ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැ
විදෙස් කතගේ දේපල කොල්ලකාලා
ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම සඳහා මෙරටට පැමිණි එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20000ක පමණ වටිනා
අහුලාගත් රියදුරු බලපත් පොතේ බලපත්‍ර අලෙවි කරලා
කොළඹ කොටහේන ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබියදී අහුලා ගත් බව කියන පොලිස් තාවකාලික රියදුරු බලපත්‍ර පොතක් නිවසට රැගෙන
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවකට සිතාසි
යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමා
දිසා පහක ප්‍රා ලේ කොට්ඨාස 21 කට නාය යාමේ නිවේදන
දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 21 කට නාය යැමේ අ
සජිත් - අනුර විවාදය කොට උඩ
විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතාව විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්
සෞඛ්‍ය ලේකම් ගොළුවෙලා
සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන විමසුම් සඳහා වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා සතු
කොළඹ පාසල් අසූ පහකට ක්‍රීඩා භාණ්ඩ
කොළඹ දිස්ත්‍රික්කයේ තොරාගත් පාසල් 85කට ජනාධිපති කාර්යාලයේ දී ක්‍රිකට් භාණ්ඩ බෙදා දුන්නේය.
’’ජනපතිවරණය රනිල් පරදින නිසා රංගේ ලවා යෝජනා ගේනවා’’
පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ කාලය දික් කර ගැනීම සඳහා වෙනම ජනමත විචරණයක් නොපවත්වා ව්‍යවස්ථාවට අනුකුලම ජනාධ

