ඉදිරි දින කිහිපය තුළ පවතින අධික වර්ෂාපතනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්
එසැණ පුවත්
එජාප කමිටුවකට මද්දුමබණ්ඩාර පත් කරයි
දේශපාලන සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටු
රත්නපුර - පානදුර මඟේ ගමන් ඉංගිරියෙන් නවතී
කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඉංගිරියට නුදුරු නම්බපාන ප්‍රදේශය මේ වනවිට දරුණු ගංවතුර අවදානමකට මුහුණ දී ඇති අතර, මේ
ඉන්දියාවේ මැතිවරණ නිලධාරීන් 33 ක් මැරිලා
ඉන්දීය මහ මැතිවරණය නිමාවට පත් වෙද්දී, ඡන්ද මධ්‍යස්ථානවල, මැතිවරණ රාජකාරි කළ මැතිවරණ නිලධාරීන් තිස් තුන් දෙනකු අධ
අල්ලස් ගත් විදුහල්පති යළි රිමාන්ඩ්
දිවා ආහාර ටෙන්ඩරය ලබාදීම සඳහා තුටු පඩුරක් ලෙස රුපියල් තිස් දහසක මුදලක් ලබා ගත්තේ යැයි සැකයට අත් අඩංගුවට පත් ඇහැල
හදිසි අමාත්‍ය මණ්ඩල සංදේශයක්
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමින් සහ ත්‍රිවිධ හමුද
’’කඩා වැටුණු රටක් මුක්කු ගසා නැගිට්ටන්න බෑ’’
සෑම ක්ෂේත්රයක්ම කඩා වැටුණු රටක් මුක්කු ගසා නැගිටවිය නොහැකි යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අ
ගං වතුරෙන් බැටකන සතුන්ට ජපානෙන් ඖෂධ
ගංවතුර නිසා පශු සම්පත් වලට ඇතිවිය හැකි රෝග වලින් ආරක්ෂා වීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) රුපියල් ලක්ෂ 80
ජනපති ගංවතුර පීඩා බලන්න යයි
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති
සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක සනත් ජයසූරිය මහතාගේ
මෝදිට යළිත් විශිෂ්ට ජයක් හිමිවන ලකුණු
පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක්
සිරිකොත ඉදිරිපිට විරෝධතාවක්
ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ සාමාජිකයන් කීපදෙනෙක් එකසත් ජාතික පක්ෂ මූලස්ථානය වන කෝට්ටේ පිහිටි සිරිකොත ඉදිරි
මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට යුදෙව් කාන්තාවකට
මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවිය. ජනාධිපති ධුරය හිමිවූයේ, පාලක පක්ෂය වන, ‘මොරේනා’ පක්ෂය නියෝජනය
පැරණි ආරවුල මරණයෙන් කෙළවරවෙයි
මාදම්පේ සෙම්බුකට්ටිය හේන් යාය ප්‍රදේශයේ දී ඥාති පුත්‍රයා විසින් සිය මාමාට කඩුවකින් කොටා මරා ඇතැයි මාදම්පේ පොල
දිසා පහක පාසල් හෙටත් නිවාඩු
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් පහක සහ අංධ්යාපන කලාපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස අ
සිමෙන්ති රුපියල් 150 කින් අඩු කරයි
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය.
හපුතලේ දී දුම්රිය ඇන්ජිම ගිනි ගනියි
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේදී පසුපස ඇන්ජීමේ අද (03) හ
අවමඟුලට ඔරුවෙන් වඩිති
දින කිහිපයක් තිස්සේ නොකඩවා ඇඳ හැලෙන මහ වැසි සමඟ මාතර දිස්ත්‍රිකයේ බොහෝ ගම් ගං වතුරෙන් යට වී තිබේ.
විජයදාසට පැනවූ වාරණය යළි දිග් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය
කළුතර ප්‍රධාන හා අතුරු මාර්ග 15ක් තාවකාලිකව වහයි
අයහපත් කාලගුණයෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ප්‍රධාන හා අතුරු ම
පීඩාවට පත් ජනතාවට නාවික හමුදාවෙන් සහන
අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයු
වැඩ බලන කෑලි ලඟදිම අවසන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පක්ෂ කාර්යාලයත් දෙකම අයිති අපිට. ළඟදීම වැඩ බලන කෑලි සියල්ලම අවසන් කරනවා යැයි කෘෂිකර්ම
වැලිපැන්න පිවිසුම විවෘත කරයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ සියලු
මරණ 13 ක් : පහක් අතුරුදන්
අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර සහ සුළං හේතුවෙන් සිදුවූ ආපදාවන්ට ගොදුරු වූ පුද්ගල මරණ 13 ක් දින දෙකකට ආසන්න කාලයක් තු
අදත් මි.මී. 100 ට වැඩි වැස්සක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විවේචන පහසුයි - විසඳුම් අසීරුයි
රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවකු නොසිතිය යුතු බවත
මන්ත්‍රී නලින් රිය අනතුරක : යතුරුපැදිකරුවෙක් රෝහලේ
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය අද( 3 ) අලුයම කොළඹ - මහනුවර ප්‍රධාන ම
හයියෙන් ගිය යතුරු පැදියට වෙඩි
අධික ශබ්දයක් නගන සයිලන්සරයක් සවිකරගෙන අධික වේගයෙන් ධාවනය කළ බව කියන යතුරුපැදියක් හඹා ගොස් එම යතුරු පැදිය පවත්වා
එජාපය මැතිවරණයට සැරසෙයි
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් අද (2) පත් කරගනු ලැබීය.
ආපදා සහන මුදල් වහා නිදහස් කරන ලෙස ජනපති නියෝග
ආපදා සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය

