ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශ වලට ප්‍රමුඛතාව ලබා දෙන බව ජ
එසැණ පුවත්
සුව ඇමති - ෆින්ලන්ත තානාපති හමුවක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්තයේ තානාපති Kimmo Lahdevirta මහතා අතර හමුවක්
වැලිගමින් සැක භාණ්ඩ අල්ලයි
වැලිගම දෙනිපිටිය බණ්ඩරවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් කට්ටල කීපයක් සහ කඩු දෙක
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට පත්වීම් ලිපිය බාරදෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්ප
බත් පිඟානින් වෙඩික්කරුට පහරදී දිවිය බේරා ගනී
පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී මිනුවන්ගොඩ යාගොඩ මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට පැමිණ පස් ව්‍යාපාරිකයකු වෙඩි ත
අංගොඩ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ අල්ලස් දැලේ
වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව රදවාගෙන ප්‍රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ 15 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් ලක්ෂ 3ක මු
හෝමාගම පුංචි මන්ත්‍රී ඝාතකයා රඳවා ප්‍රශ්න කරන්න අවසර
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මීගොඩ ආටිගල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධි
විපක්ෂය කුමන්ත්‍රණ කරන්නේ ආණ්ඩුව තියාගන්න
විපක්ෂය කුමන්ත්‍රණ කරන්නේ ආණ්ඩුව එලවන්න නොව ආණ්ඩුව තියාගන්න යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර
මානව හිමිකම් කඩවීම් ගැන චෝදනා
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ඇමෙරිකාව චෝදනා නගයි.
යුද හමුදා ඇදුම් ලග තබාගත් අයෙක් මාට්ටු
යුද හමුදා ඇදුම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් වන වැලිගම සහන් සහ දෙහි බාලේ
විනය කඩන භික්ෂූන් නෙරපන නීති හැකි ඉක්මණින්
විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමේ නීති අනපනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ
“ක්ලීන් ශ්‍රී ලංකා” යාපනේ යයි
“ක්ලීන් ශ්‍රී ලංකා ” සංකල්පය උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්
කෝටි 14ක මුදල් වංචා කළ අඹු-සැමි යුවළක් දැලේ
ලබාගත් මුදල් ආපසු ලබා නොදී අගුරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි 14 ක මුදලක් වංචා කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව
මැලේසියාව ලංකාව එක්ක බෙදා හදා හදාගන්න කැමති වෙයි
මැලේසියාවේ සංචාරක, වෙළෙඳාම් සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වල මෙන්ම මෑතකාලීනව අත්පත් කර ගත් ජයග්‍රහණවල අත්දැකීම් ශ්‍රී ල
අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් කරන්න උපරිම දහිරිය දායි
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2030 වන විට ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා විධිමත් සැ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු යානයේ නියමුවා අත්දැකීම උසාවියේදී දිග හරියි
තමා පැදවූ බෙල් 212 හෙලිකොප්ටර් යානය නිදර්ශන චාරිකාවක් සඳහා මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන්ගත කර තප්ප
පොලිස්පතිට කියන්න වට්ස්ඇප් අංකයක්
අපරාධ හා විවිධ ගැටලුකාරී තත්ත්වයන් ක්ෂණිකව පොලිස්පතිවරයාට දැනුම්දීම සදහා නව වට්ස්ඇප් අංකයක් හදුන්වාදී ඇති බව ප
සරුංගලයට බට කපන්න ගිය දරුවෝ උණ්ඩ බෝතලයක් සොයා ගනිති
දර්ගා නගරය,මීගම,තොටුපොල පාර ලිදමුල්ලගේවත්ත, උඩුගම ලදුකැලැවේ ඇති උණ පදුරක් අසල සඟවා තිබු ජීව උණ්ඩ සහිත බෝතලයක් හ
ලබන පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන්නේ මෙහෙමයි
මීළඟ පාර්ලිමේන්තු සතිය අගෝස්තු 19 සිට 22 දක්වා පැවැත්වේ.
බන්ධනාගාර රෝහල්වලට හදිසි ප්‍රතිකාර ඒකක
බන්ධනාගාර ගත වන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය
දැරියක් මුහුදේ ගිලී මරුට
පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ සිට පැමිණ තංගල්ල වෙරළ තීරයේ රැල්ල පාගමින් සිටි අවුරුදු හයක දැරියක් මුහුදට ගසාගෙන ගොස
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට?
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙ
රුමේනියා හීන පෙන්වා මුදල් වංචා කළ ඒජන්සි කළමනාකරු දැලේ
රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස්පන්දහසක් වංචා කළ බවට සැකපිට විදේශ රැකියා
ධීවර විශ්‍රාම වැටුපට ලබන මාසයේ පණදෙයි
අක්‍රියව පැවැති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ලබන මාසයේ සිට යළි ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩ
ලංකාවේ ක්ෂේත්‍ර තුනක සංවර්ධනයට ඕස්ට්‍රේලියා සහය
මෙරට සංචාරක, අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර වල සංවර්ධනය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව දිගටම සහාය ලබාදෙන බව ශ්‍රී
විශ්වාසභංගයට පොහොට්ටුවේ සහය
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා පොදු ජන
බෝමිරිය මැදි විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්ත
කෝටි 7 ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි
ඉන්දියාවෙ සිට ධීවර බෝට්ටුමාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 284 යි ග්‍ර
ඇමති බංගලා තීරණය මේ සතියේ
ඇමති බංගලා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
ඩෙංගු චිකුන් ගුන්යා යළි පැතිරෙන අවදානමක්
ඩෙංගු සහ චිකුන් ගුන්යා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

