වේයන්ගොඩ පොලිස් ස්ථානයේ අබිලි ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ කාමරයක අද( 31) දහවල් ඇති වූ ගින්නකින් එම ගබඩාවේ තිබූ සියලු අබිල
එසැණ පුවත්
හදවත් රකින්න බේතක් ගේන්න ලංසු කැඳවයි
ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 9,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී
’’රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නෑ’’
රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැති බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශ
උද්ධමනය ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට
මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය (Headline Inflation) අපගමනය වීම පිළිබඳ
වී ගබඩා සංකීර්ණය වසා දමලා
වසර දහයකට ඉහතදී ඉදි කරනු ලැබූ මරදගහමුල සහල් ගබඩා සංකීර්ණයෙහි වී ගබඩා කර ඇත්තේ කන්න තුන හතරකදී පමණක් වන අතර ඉන් ල
සෞදියේ නිල සංචාරයකට සිරියානු විදේශ ඇමැති සූදානම්
සෞදි අරාබියේ නිල සංචාරයක් සිදු කරන්න යැයි ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා කුමරු කළ ආරාධනය පිළිගත් බවත් එය තම
සිසුවා පැහැරගෙන බැංකු පොතේ මුදල් කොල්ල කාලා
කහටගස්දිගිලිය ප්‍රදේශයේ සිට අනුරාධපුර නගරයට පෞද්ගලික උපකාර පන්තියකට සහභාගී වීම සඳහා පැමිණි සිසුවෙකු හට පිහියක
ඔඩපණ ණය දිගටම දෙන්න කැබිනට් අනුමැතිය
වී මිලදී ගැනීම සඳහා මීට පෙර ක්‍රියාත්මක කරන ලද ඔඩපණ ණය යෝජනා ක්‍රමය 2024/25 මහ කන්නයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රිය
සිරියාවේ මහ බැංකු අධිපති ධුරය පළමු වරට කාන්තාවකට
සිරියානු මහ බැංකුවේ අධිපති ධුරය ප්‍රථම වතාවට කාන්තාවක් පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත. එලෙස නව මහා බැංකු
දුෂණ විරෝධී පනත සංශෝධනය කරයි
දුෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නව වසර උදාවෙද්දී ලෝක ජනගහනය බිලියන 8ක්
නව වසර උදාවන හෙට (01) දිනයේ ලෝක ජනගහනය බිලියන 8.09ක් වනු ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත
විසර්ජන පනත පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය
2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය සේවයට බඳවා ගැනීම් ගැන බලන්න කමිටුවක්
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අ
තාත්තාගේ- සහෝදරයාගේ පොලු පහරින් අයෙක් මරුට
පියා සහ බාල පුතා එක් වි වැඩිමල් පුතාට මුගුරුවලින් පහර දි ඝාතනය කර ඇති බව පුඩළුඔය පොලිසිය පැවසිය.
විදුලි බල පනත යළි සලකා බලයි
විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය ආයතන ගැන පැමිණිලි විමර්ශනයට වෙනම ඒකකයක්
රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යාංශ වල විමර්ශන ඒකක පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයේ මුද්‍රණාලයාධිපති පත් කිරීමට කැබිනට් අනුමැතිය
රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුලතිව් ගුවන් හමුදා කඳවුර රඳවාගැනීමේ මධ්‍යස්ථානයක් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ඉදිරියට ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ
සීගිරි පව්වේ අසූමහා ශ්‍රාවක බුද්ධ පිළිම වහන්සේලාට වන අලින්ගෙන් හානි
සීගිරිය පව්ව ඉදිරිපිට පිහිටා ඇති සීගිරිය විහාරස්ථානයේ පිහිටුවා ඇති අසූමහා ශ්‍රාවක බුද්ධ පිළිම වහන්සේලා හය නමක
5 ශිෂ්‍යත්ව පේපරය පිටකළ අයට වන්දි ගෙවන්න නියෝග
පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි ඇතැයි කියන සම්බන්ධයෙන් නිදහස් ලකුණු ලබාදීමෙන් ශ
කෝටියක රටබීම-දුම්වැටි ගුවන් තොටේ හිර වෙයි
රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ රට බීම තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක
ජේජු ගුවන් යානය බිමේ දැම්මේ කුරුල්ලන්ද?
දකුණු කොරියාවේ මුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී 179 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 29 වැනිදා අනතුරට පත්වූ ජේජු එයාර්
දුම්රිය වෙන් කළ ආසන නීතී දැඩි කරයි
වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍ර ගාස්තු ආපසු ඉල්ලුම් කිරීමේදී ප්‍රවේශපත්‍රය හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා
දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල
රිය අනතුරින් තරුණයෙක් මරුට
දඹුල්ල ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේදි ඊයේ (30 ) සිදු වූ රිය අනතුරකින් විසි දෙහැවිරිදි තරුණයෙක් මියගොස් තවත් විසි හ
මාර්ගයේ වැටි සිටි අයෙක් යට කරගෙන ගිහින්
ගාල්ල කලේගාන පිහිටි දකුණුු පළාත් සභා ගොඩනැගිල්ල අසල මාරගයේ වැටිසිටි පුද්ගලයෙකුගේ සිරුර මතින් මෝටර් රථයක් ධාවනය
පිහි පහරින් සිව් දරු පියා මරුට
මදුරන්කුලිය කඩයමොට්ට ප්‍රදේශයෙ ඇතිවු ගැටුමකදී සිව් දරු පියකු පිහි ප්‍රහාරයට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් ක
හග්ගල රක්ෂිතයේ දුර්ලභ ශාඛ කොටස් එකතු කළ අයෙක් අල්ලයි
හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතය තුල සිදුකල වැටලීමකදී Syzygium ශාක ඝනයේ අතු හා Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කඩා එකතු කරමින් සි
පළාත් රැසකට අදත් වැසි
උතුරු ,උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්වය ඉදිරි දින කීපයේදීත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණව
පාර්ලිමේන්තු ලොක්කෝ තවත් 3ක් CIDයට
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවි

