ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 0.0 දක්වා පහතට වැටීමට හේතුව ප්‍රධාන ආහාර වර්ග කීපයක මිල අඩුවීම බව ජනලේඛ
එසැණ පුවත්
රජය ආනයනය කළ ප්‍රථම සහල් තොගය අද සිට සතොස හා - සමූපකාරවලට
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ආනයනය කළ ප්‍රථම සහල් තොගය ලංකා සතොස හා සමූපකාරවලට අද (01) සිට බෙදා හරින බව රාජ්‍ය
මල් වෙඩි බලන්න ආ මව - පුතා දුම්රියක ගැටෙයි
කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් තුනටිය ප්රදේශයයට බරපතළ තුවාල ලැබූ 3
අවුරුද්ද සුබ වෙන්න ඔක්කොම එකට වැඩ කරමු
රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ
මල්නෙලන්න ගිය තරුණයා වැවේ සැඟවෙයි
දඹුලු විහාරයට පැමිණෙන ජනතාවට බුදුන් වැදීම සඳහා සීගිරිය ගෙඩිගස්වලාන ප්‍රදේශයේ වැවක මල් කැඩීම ගිය තරුණයකු අද(01)
රේගුවෙන් ට්‍රිලියන 1.5 ක වාර්තාගත ආදායමක්
ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ (2024) රුපියල් ට්‍රිලියන 1.5 අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිර
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස 132ක් පාලුවට ඇරලා
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය නිල නිවාස 132ක් තුළ කිසිවෙකු පදිංචිවි නොමැතිව හිස්ව පවතින බැව් ජාතික විගණන
‘දූෂණ පිළිකාව සුව කරනවා‘
ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී
පැන්ෂන් ගිය ලොක්කෙකුගේ රජ සැපට කෝටියක් පුදලා
විශ්‍රාම ලැබූ උසස් නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙක
බසය-ත්‍රිරෝද රිය ගැටීමෙන් හත්හැවිරිදි දරුවා මරුට
වවුනියාව පාවක්කුලම්හිදී බසයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 07 ක් පමණ වන දරුවකු මියගොස් ඇත
‘ජනවරමේ වගවීම හා වගකීම ඉටු කරනවා‘
දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිට
තැනින් තැනට තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගු
2025 පිළිගන්න ලොව පුරා සැමරුම්
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයය
අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිර
රනිල් මැල්කම්ට නයිට් පදවියක්
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන මහතාට තෙවැනි චාල්ස් රජු විසින් නයිට් පද
භූමිතෙල් ලීටරයක් රුපියල් 5 කින් අඩුවෙයි
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේ
’’අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ වෙඩි තියන්න නියෝග දුන්නේ නෑ’’
අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට
බන්ධනාගරයේ ඉන්න මිතුරාට අයිස්-දුම්කොළ ගෙනල්ලා
සොරකමක් සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතකර සිටින රැඳවියෙකුට දිම සඳහා අයිස් සහ දුම්කොල රැගෙන පැමිණි ර
හොරෙන් එන්ගලන්තයට පනින්න ආ දෙන්නෙක් මාට්ටු
කූඨ ලෙස සකස් කළ මෙරට ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන නේපාලයේ කත්මණ්ඩු නුවර හරහා එංගලන්තය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාං
බැක්ටීරියා ඖෂධයක් ගේන ලංසුව පකිස්ථානයට
බැක්ටීරියා ප්රතිකාරක ඖෂධයක් වන මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 900,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැ
බුද්ධිමය දේපළ පනතේ නියෝග පාර්ලිමේන්තුවට
භූගෝලීය දර්ශක ලියාපදිංචිය සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබූ නියෝග පාර්ලිමේන්තුවට ඉ
ලංකාදීප FT හෙට සිට ලංකාදීප පුවත්පත සමඟ
ලංකාදීප FT අතිරේකය හෙට සිට ලංකාදීප පුවත්පත සමඟ ඔබ අතට පත් කිරීමට විජය පුවත්පත් සමාගම කටයුතු කරයි.
උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් මස
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත
හපුතලේදී වෑන් රථයක් ගල් කන්දක ගැටී දෙකක් මරුට
හපුතලේ උඩ විහාරගලදී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන ගල් කන්දක අද (31) හැපීමෙන් එහි ගමන් ගත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති
සජිත් මන්මෝහන් සිංට සොව පළ කරයි
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය සම්බන්ධයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළ
’’රට ගිය ඇත්තෝ’’ ගැන වගතුග එළියට
ශ්‍රි ලාංකේය ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ 2024 වර්ෂයේදී බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවස
සහල් මෙට්‍රික්ටොන් 79000ක් එයි
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (31) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 79000 ක් නිෂ්කාශනය කර
පොලිසියේ යූටියුබ් නාලිකාවට සයිබර් ප්‍රහාරයක්
පොලිසියේ යූටියුබ් නාලිකාවටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියටත් අද (31) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත.
ලංකාවේ විනිවිද බව ගැන UN එකට වාර්තාවක්
ශ්‍රී ලංකාවේ පළමු ද්විවාර්ෂික විනිවිදභාවය පිළිබඳ වාර්තාව දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මු
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට වානේ ගබඩාවක්
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහා දෙමහල් වානේ ව්‍යූහ ගබඩාවක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

