වසරේ ගතවූ කාලයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,000ට ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එසැණ පුවත්
බද්ධ නිවුන් දියණියන් වෙන් කළ වෛද්‍ය කණ්ඩායමට රජයෙන් ප්රණාම
ශ්‍රෝණි මේඛලාවෙන් (Pelvic Girdle) සම්බන්ධ වී උපන් බද්ධ නිවුන් දියණියන් දෙදෙනා සාර්ථකව වෙන් කිරීමේ සංකීර්ණ ශල්‍යකර්මය කළ
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න
අධිකරණයට අත නොතියා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස විපක්ෂ නායක සජිත
අනුරාධපුර අනතුරකින් දෙකක් මරුට
අනුරාධපුර පූජා නගරයට පිවිසෙන බණ්ඩාරනායක මාවතේ පිහිටි ඉසුරුමුණිය ඔරලෝසු කණුව වටරවුමේදී අද ( 15) උදෑසන සිදුවූ මාරක ර
හිටපු පළාත් මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්. බි දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා මුදල් වංචාව
අස්වැසුම ප්රතිලාභ ගෙවීම අද
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු සහ දෙවන අදියරට අදාළ ප්‍රතිලාභී පවුල් සඳහා වන දීමනා අද (15) බැංකු ගත ක
මීගමු බන්ධනාගාර සිද්ධිය ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රකාශයක්
මීගමුව බන්ධනාගාරයේ අර්බුදය සම්බන්ධයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කරුණු අටකින් යුක්තව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත
උප දුම්රිය ස්ථාන තුනක් වසයි
වසරක පමණ කාලයක් තුළ උප දුම්රිය ස්ථාන තුනක් වසා දැමීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව දුම්රිය ස්ථානාධිප
යුද්දයට මැදි වූ ශ්‍රී ලන්කන් යානා දෙකක් කුවෙට් අහසේ පැයක් කරකවලා
කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සහ දමාම් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් , මැදපෙරදිග කළාපයේ හදිසියේ හට
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වේ
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බ
විනිසුරු විශ්‍රාම වයස ගැන තව අධ්‍යයනය කරනවා
විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කාරණය සම්බන්ධයෙන් රජය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව සෞඛ්‍ය හා
මධ්‍යම පළාත් දෙමළ ප්‍රශ්න පත්‍රයක් ගැනත් ගැටළුවක්
මධ්‍යම පළාතේ පාසල්වල 11 වැනි ශ්‍රේණිය සඳහා ලබා දී ඇති දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය 2019 වසරේදී උතුරු පළාතේ පාසල් සඳහා ලබා
හිරගෙදර දොර කවුලුවෙන් වෙඩි තැබූ නියාමකට මාරුවක්
මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන දොර කවුලුවෙන් වෙඩි තැබූ බව කියන බන්ධනාගාර නියාමකවරයා වෙනත් බන්ධනාගාරයකට ස්ථාන මාරු
බිරිය නීතිඥවරියක් කරන්න සැමියා කුඩු විකුණලා
ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස රැකියාව කරන 25 හැවිරිදි බිරිඳ නීතිඥවරියක කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මත්ද්
ස්විස් හෝටල් ඇකඩමි ගිවිසුම අලුත් වෙයි
ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (Swiss Hotel Management Academy - SHMA) අතර අවබෝධතා ගිවිසුම (MOU) යාවත්කාලීන කර තිබේ. ත
මීගමු බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වාර්තාවක් ඉල්ලයි
මීගමුව බන්ධනාගාර නිළධාරීන් සහ සිරකරුවන් අතර ගැටුම සහ බන්ධනගාරයේ දේපලවලට රුපියල් කෝටි 12 අධික අනර්ථයක් සිදුවීමේ
කටාර් එමීර්ට ශෝකය පළ කරන්න අගමැතිනි යයි
කටාර් එමීර්වරයා (Father Emir) ලෙස ගෞරවයට පාත්‍ර වූ කටාර් රාජ්‍යයේ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al T
බිම්ස්ටෙක් ඇමති සමුළුව ලංකාවේ
බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ හතරවන කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ
එන සතියේ මැතිසබයේ වැඩ මෙහෙමයි
ජූලි 21 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝ
‘‘හසීනා ආවොත් නියම කළ දඬුවම ලැබෙනවා‘‘
හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නැවතත් බංග්ලාදේශයට පැමිණීම වහාම ඇයව සිරගත කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂ
හෝමූස් ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
ඇමෙරිකාව හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා වෙමින් සපයන ආරක්ෂාව වෙනුවෙන් නෞකාවලින් ගාස්තුවක් අය කිරීමට සිදුවනු ඇ
අධිකරණ ඇමැතිගේ විශ්වාසභංගයට පිවිතුරු හෙළ උරුමයේ සහාය
අධිකරණ ඇමැතිවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට පිවිතුරු හෙළ උරුමය සහාය දක්වන බව එහි නායක, නීතිඥ උ
ආග්‍රාඔයේ අතුරුදහන් වූ සිසුවාගේ සිරුර ගොඩ ගනියි
ලිදුල පොලිස් වසමට අයත් ලිදුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ මාළු ට
ගුවන් තොටේ මගී පර්යන්තය පුළුල් කරයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් කොටු පොළින් පිටත් වන ගුවන් මගින් රැඳී සිටීමේ පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමේ ව්යා
කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පත් කරයි
රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මවයි - පියයි මරා නිරයට ගිය පුතා
ඇඹිලිපිටිය කිරැලවැල්කටුව ප්‍රදේශයේ නිවසක් තුළ දී තම මව්පියන්ට යකඩයකින් පහරදී කුරිරු ලෙස ඝාතනය කළැයි ඝාතනයට ලක
පරිවාස දරුවන් පුනරුත්ථාපනයට විශේෂ වැඩපිළිවෙළක්
මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කිරීම ස
ඩෙංගු මර්දන වෘත්තික බඳවා ගැනීම් දෙසතියක් ඇතුළත
සෞඛ්‍ය කාර්ය සහායක සහ ඩෙංගු මර්දන සහායක, නිරීක්ෂක (Overseers) වෘත්තිකයින් 1,778 කට පත්වීම් ප්රදානය කිරීමට සෞඛ්‍ය අමාත්යං
පල්ලෙමලල වී ගබඩාවට වන අලියෙක් පැනල
හම්බන්තොට පල්ලෙමලල පිහිටි වි අලෙවි මණ්ඩලයට අයත් වි ගබඩාවට අද අලුයම කඩා වැදුණු වන අලියකු වි ගබඩාව කැඩිමට උත්සහ ද
වයඹ ප්‍රශ්න පත්‍ර බෙදීම අවුල්:වාර පරික්ෂණ කල් යයි
ප්‍රශ්න පත්‍ර බෙදාදීමේ සිදු වූ බව අක්‍රමවත් පිළිවෙත හේතුවෙන්, වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 6 සිට 11 ශ්‍රේණි ද

