ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහල (LRH) වෙත ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ
එසැණ පුවත්
දික්වැල්ලේදී බසයට බිලි වූ දැරිය
දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ දී අද සිය මව හා බාල සහෝදරයා සමග බස්නැවතුම්පොළට පැමිණ පාසල් යාම සදහා බසයට ගොඩ වීමට උත්ස
එල්නිනෝ ට මුහුණ දෙන්න රාජ්‍ය ආයතනවලින් සැලසුම් ඉල්ලයි
එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන විසින් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රියාකාරී සැලසුම් ක්
ත්‍රස්ත පනත ළඟදීම අහෝසියි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීම කැබිනට් මණ්ඩලය පත්කර කමිටුව විසින්
පැය 24ට ඩෙංගු මරණ තුනක්
ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
රට හදන්න වගවන ගණකාධිකරණ පද්ධතියක් ඕනෑ
රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීමට කාර්යක්ෂම රාජ්‍ය අංශයක් සහ වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍ය
පරණ වැරදි වගේම අලුත් වැරදිත් හොයමු
ආයතන වල පරණ වැරදි වගේම අලුත් වැරදිත් හොයමු යැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ල
ගැබිණි මව් පෝෂණ දීමනාව හරි අධීක්ෂණයකින් කරන්න
ගර්භනී මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණීය ආහාර දීමනාව තවත් එක් මුදල් ලබා දීමේ ව්‍යාපෘතියක් බවට පත් නොකර මව්වරුන්ගේ පෝෂ
හෝමාගම ගින්නෙන් පහක් මරුට
හෝමාගම කටුවාන හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි සේවකයන් පස් දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියය
ජාතික පාරිසරික පනතට කථානායක සහතිකය
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අ
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය කතානායකට බාරදෙයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන
රටෙන් බාගයක් බඩගින්නේ
වර්තමානයේ රටෙන් බාගයක් ඉන්නේ බඩගින්නේ බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ම
හෝමාගම හෙල්මට් කර්මාන්ත ශාලාවක ගින්නක්
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසි
බස් රියැදුරා මත් වර්ග තුනක් පානය කරලා
කොළඹ සිට පුත්තලම බලා ගමන්ගත් පෞද්ගලික මගී ප්‍රවාහන සේවා බස් රථයක රියැදුරා හලාවත රෝහලට යොමු කර සිදුකළ වෛද්‍ය පරී
ගිනි අවි, උන්ඩ සහ කුඩු සමග තුනක් සැකපිට
කොස්ගොඩ ගනේගොඩැල්ල ප්‍රදේශයේදී ගල් කටස් වර්ගයේ ගිණි අවියක් ටි.56 ජිව උණ්ඩ 08ක් බෝර 12 ජිව උණ්ඩයක් අත් බෝම්බයක්,අයිස්
රඳවා තබා ගැනීම ගාස්තු නිසා කෝටි ගණනක වාහන වරායේ අතහැරලා
හම්බන්තොට වරායේ ගාල්කර තිබෙන වාහනවලට විශාල රඳවා ගැනීමේ ගාස්තුවක් අයකිරීම නිසා ආනයනය කළ සුඛෝපභෝගි මෝටර් රථ දහසක
ඉරානය නැවි දෙකකට පහර දෙයි
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ගිය නෞකා දෙකක් බෝම්බවලට හසුවී පුපුරා ගිය බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී
මුදල් කොමිසමට නව සාමාජිකයෝ පත් වෙති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස එන්. ආර්. අනීස් මහත්මිය පත් කරනු ලැබ ති
කතරගම අතු පන්දලම චාරිත්‍රය ඉටු කරයි
කතරගම දේවාලය ඉදිරිපිට අතු පන්දලමට අලුතින් කොළ අතු සහ දඬු දමා අලි ඇතුන් ලවා සකස් කිරීම ඇතුළු සුවිශේෂී ආගමික සහ සා
හිටපු පොලිස්පති අවසන් ගමනේ
හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.
කල්පිටියෙන් කෝටි 150ක මත් පෙති හමුවේ
ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට නීතී විරෝධී ලෙසින් ගෙන්වා, දිවයින පුරා බෙදා හැරීමට සූදානම් කොට තිබූ, වටිනාකම රු
කොටුවේදී දුම්රියක් පිලි පනී
කොළඹ කොටුව මීරිගම දක්වා පස්වරු 4.45ට ධාවනය වීමට නියමිත පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි
’’මාලිමා ආණ්ඩුව ඒකාධිපති මගකට යොමු වෙලා’’
මාලිමා රජය ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිට
ලාංකිකයන්ට තායිවාන සංචාරක වීසා අත්හිටුවයි
ශ්‍රී ලාංකිකයන්ට සංචාරක වීසා ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය තී
හැටන් පොළේ අනවසර ඉදිකිරීම් ඉවත් කරද්දී උණුසුම් තත්වයක්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් මහජන පොළ භූමියේ පදිකයන්ට අවහිර වන සේ වෙළදසැලෙන් එපිටට රාක්ක ගසා අලුතින
මාලු මිල ශීඝ්‍රයෙන් ඉහළට
වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඇමෙරිකා පොඩ්ඩන්ට අකුරු කරවන්න AI ගුරුවරියක්
මීළඟ පාසල් වාරයේ සිට, ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ පාසල්වලට කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වෙන මානවරූපී රොබෝ ගුරු
ජපන් ඩෙංගු එන්නතට ඉන්දියාවේ අනුමැතිය
ඩෙංගු වයිරසයට එරෙහිව, ජපානයේ ටකේඩා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති, සායනික පර්යේෂණවලින් ද සාර්ථක බව පෙන්නුම් කළ ‘ක
විෂ ඇට අනුභව කළ සිසුන් 22ක් රෝහලට
කන්තලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 කිසියම් ඇට වර්ගයක් අනුභව කිරිමෙන් අනතුරුව හදිස

